උබලගේ පැතිවල සංවර්ධන ව්‍යාපෘති වල තත්වේ කොහොමද ? අපේ පැත්තේ නම් දැන් ගොඩක් මග නැවතිලා තිබිච්ච ප්‍රොජෙක්ට් එහෙම ආපහු පටන් අරන් වේගෙන් කරගෙන යනවා. ගොඩක් ප්‍රොජෙක්ට් අලුතෙනුත් පටන් අරන්. ඔය ප්‍රොජෙක්ට් වල වැඩ කරන මිනිස්සු එක්ක කතා කලාම කියන්නේ දැන් වංචාව දුෂණය නැති නිසා තමන්ගේම දෙයක් වගේ වැඩ කරනවා කියලා.
ලංකාව දැන් වේගයෙන් හොඳ පැත්තට ගමන් කරනවා වගේ
ලංකාව දැන් වේගයෙන් හොඳ පැත්තට ගමන් කරනවා වගේ
