උබලා දැනට කරන වගාවල් ගැන මේ නුලේ කතා කරමු . මම කරන වගාවල් ගම්මිරිස් , කෙසෙල් . න්යිමිරිස් අලුතින් පටන් ගත්තා . උබලගේ ඒවත් කියාගෙන යමු .
Kiyannako balanna owa karana hati ni මිරිස් packet wala hitewwoth paduda , පොහොර කොහොමද danneඋබලා දැනට කරන වගාවල් ගැන මේ නුලේ කතා කරමු . මම කරන වගාවල් ගම්මිරිස් , කෙසෙල් . න්යිමිරිස් අලුතින් පටන් ගත්තා . උබලගේ ඒවත් කියාගෙන යමු .
padu nae. grow bag 16x16 dapan. pohora albert solution , yara , goma thamaKiyannako balanna owa karana hati ni මිරිස් packet wala hitewwoth paduda , පොහොර කොහොමද danne
ගැනු හොස්ටල් එකක් ලග වම්බොටු කඩයක් දැම්ම. සෙනග සු ගාල.
American, Canadian wala farmer kiyanne sallikarayo ekata mehe, ai ehema wela thiyenne?උබලා දැනට කරන වගාවල් ගැන මේ නුලේ කතා කරමු . මම කරන වගාවල් ගම්මිරිස් , කෙසෙල් . න්යිමිරිස් අලුතින් පටන් ගත්තා . උබලගේ ඒවත් කියාගෙන යමු .
මෙහෙ අතරමැදියො වැඩියි බන්. ගොවියට යන්නෙ පොඩි ලාභයක්.American, Canadian wala farmer kiyanne sallikarayo ekata mehe, ai ehema wela thiyenne?
Ai goviyata bari direct supply method ekak hada ganna?මෙහෙ අතරමැදියො වැඩියි බන්. ගොවියට යන්නෙ පොඩි ලාභයක්.
Modern agri tech bn tricks godak use weno Israel wageමන් දැක්ක කොමඩු අක්කරේක වගේ හදල මාස 3න් ලක්ෂ 40ක් හොයපු එකෙක්, කොමඩු වවන හැමෝටම ඔය වගේ ගානකට ගිහෑකිද..නැත්තන් පොරගෙ විශේෂ හැකියාවක්ද