උබලගේ වගාවල්

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    උබලා දැනට කරන වගාවල් ගැන මේ නුලේ කතා කරමු . මම කරන වගාවල් ගම්මිරිස් , කෙසෙල් . න්යිමිරිස් අලුතින් පටන් ගත්තා . උබලගේ ඒවත් කියාගෙන යමු .
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    උබලා දැනට කරන වගාවල් ගැන මේ නුලේ කතා කරමු . මම කරන වගාවල් ගම්මිරිස් , කෙසෙල් . න්යිමිරිස් අලුතින් පටන් ගත්තා . උබලගේ ඒවත් කියාගෙන යමු .
    Kiyannako balanna owa karana hati ni මිරිස් packet wala hitewwoth paduda , පොහොර කොහොමද danne
     
    • Like
    Reactions: Gal_banisa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    තේ පොල් කුරුදු තියෙනවා.ඒව ඉතින් තාත්තලා තමයි කරන්නෙ. මම වවපු මුකුත් commercial purpose නෙමෙයි
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් දැක්ක කොමඩු අක්කරේක වගේ හදල මාස 3න් ලක්ෂ 40ක් හොයපු එකෙක්, කොමඩු වවන හැමෝටම ඔය වගේ ගානකට ගිහෑකිද..නැත්තන් පොරගෙ විශේෂ හැකියාවක්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ගැනු හොස්ටල් එකක්‌ ලග වම්බොටු කඩයක් දැම්ම. සෙනග සු ගාල.

    කඩේ ඉන්න ඔයා වම්බොටු වගාව දැක්කද?
    දැක්කෙ නෑ??
    ස්ස්ස්ස්.. හව් සෑඩ්.
    ගිහින් බලන්න ආස හිතෙයි 🫢
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,917
    113
    උබලා දැනට කරන වගාවල් ගැන මේ නුලේ කතා කරමු . මම කරන වගාවල් ගම්මිරිස් , කෙසෙල් . න්යිමිරිස් අලුතින් පටන් ගත්තා . උබලගේ ඒවත් කියාගෙන යමු .
    American, Canadian wala farmer kiyanne sallikarayo ekata mehe, ai ehema wela thiyenne?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මන් දැක්ක කොමඩු අක්කරේක වගේ හදල මාස 3න් ලක්ෂ 40ක් හොයපු එකෙක්, කොමඩු වවන හැමෝටම ඔය වගේ ගානකට ගිහෑකිද..නැත්තන් පොරගෙ විශේෂ හැකියාවක්ද
    Modern agri tech bn tricks godak use weno Israel wage
     
    • Wow
    Reactions: madhawavish