උබලගේ වගාවල්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,743
    113
    මාලඹේ
    කඩේ ඉන්න ඔයා වම්බොටු වගාව දැක්කද?
    දැක්කෙ නෑ??
    ස්ස්ස්ස්.. හව් සෑඩ්.
    ගිහින් බලන්න ආස හිතෙයි 🫢
    දොස්තර සාෆි ට කියලා පුකේ ඇරගෙන දැන් වම්බටු හොයනවා හිල බෝර් කරගන්න 🤣
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,504
    113
    උබලා දැනට කරන වගාවල් ගැන මේ නුලේ කතා කරමු . මම කරන වගාවල් ගම්මිරිස් , කෙසෙල් . න්යිමිරිස් අලුතින් පටන් ගත්තා . උබලගේ ඒවත් කියාගෙන යමු .
    දැනට ගෙදර වත්තේ පුවක් තියනවා. ගස් ගොඩක් පරණයි දැන් කේරල පුවක් අලුතින් හදන්න යන්නේ. කෙසෙල්, පොල් හිටවන්න බෑ රිලව් විනාස කරනවා. කරුනංකා මිල 1300ට ගියා පහුගිය කාලේ. අප්පච්චි රබර් හිටවලා තියනවා ඒව වලටත් හරි මිලක් නෑ. සත්තු විනාස කරන්නේ නැති දේවල් කුරුදු, එනසාල්, කරාඹුනැටි, ගම්මිරිස්, පුවක්
     
    • Like
    Reactions: Mr.dark

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    American, Canadian wala farmer kiyanne sallikarayo ekata mehe, ai ehema wela thiyenne?
    meheth godak govoyo laba labanawa bun polonnaruwa pathe vi goviyo hoda laba labanawa. iguru goviyo laba labanawa, gammiris sadikka kurudu miris okkoma hoda laba

    දැනට ගෙදර වත්තේ පුවක් තියනවා. ගස් ගොඩක් පරණයි දැන් කේරල පුවක් අලුතින් හදන්න යන්නේ. කෙසෙල්, පොල් හිටවන්න බෑ රිලව් විනාස කරනවා. කරුනංකා මිල 1300ට ගියා පහුගිය කාලේ. අප්පච්චි රබර් හිටවලා තියනවා ඒව වලටත් හරි මිලක් නෑ. සත්තු විනාස කරන්නේ නැති දේවල් කුරුදු, එනසාල්, කරාඹුනැටි, ගම්මිරිස්, පුවක්
    puwak hodai bun math dan danda pala genath thiyanawa.
    ------ Post added on Apr 5, 2024 at 2:49 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    දැනට ගෙදර වත්තේ පුවක් තියනවා. ගස් ගොඩක් පරණයි දැන් කේරල පුවක් අලුතින් හදන්න යන්නේ. කෙසෙල්, පොල් හිටවන්න බෑ රිලව් විනාස කරනවා. කරුනංකා මිල 1300ට ගියා පහුගිය කාලේ. අප්පච්චි රබර් හිටවලා තියනවා ඒව වලටත් හරි මිලක් නෑ. සත්තු විනාස කරන්නේ නැති දේවල් කුරුදු, එනසාල්, කරාඹුනැටි, ගම්මිරිස්, පුවක්
    සත්තු විනාස නොකරන ඒවා විනාස කරන්නෙ මිනිස්සු
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    මන් දැක්ක කොමඩු අක්කරේක වගේ හදල මාස 3න් ලක්ෂ 40ක් හොයපු එකෙක්, කොමඩු වවන හැමෝටම ඔය වගේ ගානකට ගිහෑකිද..නැත්තන් පොරගෙ විශේෂ හැකියාවක්ද
    නෑ මචං. ට්‍රික් එක තියෙන්නේ කාටවත් හදන්න බැරි කාලේ හදන එකෙයි. ඒ කිව්වේ වියලි කාලෙට හදන්න අමාරු වගාවන් කරන්නයි ඕනේ. ඒවාට තමයි ඉහල මිලක් එන්නේ. අතිරික්ත කාලෙට නැත්තම් වෙන්නේ අර වෙලඳ මධ්‍යස්ථානේ ටොයිලට් එකට යන්න වට්ටක්කා කිලෝ 4ක් විකුණන්න ඕනේ වගේ දෙයක් තමයි.
     
    • Like
    Reactions: ttj

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    vanilla welak hadanna massak gahala. ape waththe patha vanilla welak ohe hadila thibba amba gaha dige gihin. man eka himita galawala aran messak gahanna haduwe. galawanna gihilla eke mul keduna, dan walen bagayak marila bn aparade. ithuru wechcha tika hariyata hadanna one shape eke.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Ape gedara wanila wele mal hadenne ne
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    eka messak gahala wela kapa kapa hadanna one bn gaanata. a kapana then walin dalu daala athu wihidila hadeddi thamai mal enne. wala tikak hadenna dila aga idala mula paththata adi 3k withara kellak kapanna one. digatama ehema karanna one. ethakota thamai hodata hadenne.
    Anuradhapura aulak nadda

    Kithul gahath hitapu gaman maruna
    ------ Post added on Apr 5, 2024 at 5:38 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,545
    13,138
    113
    🤍
    Wagawal walata corona kale asawk tibba ... Waththe gedetta kanna bandakka , wambatu haduw ewa bn panuwo gahala , kuruminiyo awilla kala winasa una.

    It pssse udalla aran kotagena kotagena giya 😏
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Ape gedara wanila wele mal hadenne ne
    Anuradhapura aulak nadda

    Kithul gahath hitapu gaman maruna
    ------ Post added on Apr 5, 2024 at 5:38 PM
    Nuwara matale idam nath karume nuwara perces 17 tiye eka wate horu inne melo deyak waga karanna be පදිංචි wennatj be විකුණා gannath amarui
    හොදම වැඩේ. මගේ ගහ ගැන හොයල නොදුන්නට. :angry: අනුරාධපුරේ කිතුල් හදන්න දගලන්නේ නැතුව තල් ගහක් හිටව ගන්න. කිතුල් ඕනෑම නම් එකට ටිකක් වියදම් වැඩි ක්‍රම තියනව.