දොස්තර සාෆි ට කියලා පුකේ ඇරගෙන දැන් වම්බටු හොයනවා හිල බෝර් කරගන්නකඩේ ඉන්න ඔයා වම්බොටු වගාව දැක්කද?
දැක්කෙ නෑ??
ස්ස්ස්ස්.. හව් සෑඩ්.
ගිහින් බලන්න ආස හිතෙයි 🫢
දොස්තර සාෆි ට කියලා පුකේ ඇරගෙන දැන් වම්බටු හොයනවා හිල බෝර් කරගන්නකඩේ ඉන්න ඔයා වම්බොටු වගාව දැක්කද?
දැක්කෙ නෑ??
ස්ස්ස්ස්.. හව් සෑඩ්.
ගිහින් බලන්න ආස හිතෙයි 🫢
දැනට ගෙදර වත්තේ පුවක් තියනවා. ගස් ගොඩක් පරණයි දැන් කේරල පුවක් අලුතින් හදන්න යන්නේ. කෙසෙල්, පොල් හිටවන්න බෑ රිලව් විනාස කරනවා. කරුනංකා මිල 1300ට ගියා පහුගිය කාලේ. අප්පච්චි රබර් හිටවලා තියනවා ඒව වලටත් හරි මිලක් නෑ. සත්තු විනාස කරන්නේ නැති දේවල් කුරුදු, එනසාල්, කරාඹුනැටි, ගම්මිරිස්, පුවක්උබලා දැනට කරන වගාවල් ගැන මේ නුලේ කතා කරමු . මම කරන වගාවල් ගම්මිරිස් , කෙසෙල් . න්යිමිරිස් අලුතින් පටන් ගත්තා . උබලගේ ඒවත් කියාගෙන යමු .
meheth godak govoyo laba labanawa bun polonnaruwa pathe vi goviyo hoda laba labanawa. iguru goviyo laba labanawa, gammiris sadikka kurudu miris okkoma hoda labaAmerican, Canadian wala farmer kiyanne sallikarayo ekata mehe, ai ehema wela thiyenne?
puwak hodai bun math dan danda pala genath thiyanawa.දැනට ගෙදර වත්තේ පුවක් තියනවා. ගස් ගොඩක් පරණයි දැන් කේරල පුවක් අලුතින් හදන්න යන්නේ. කෙසෙල්, පොල් හිටවන්න බෑ රිලව් විනාස කරනවා. කරුනංකා මිල 1300ට ගියා පහුගිය කාලේ. අප්පච්චි රබර් හිටවලා තියනවා ඒව වලටත් හරි මිලක් නෑ. සත්තු විනාස කරන්නේ නැති දේවල් කුරුදු, එනසාල්, කරාඹුනැටි, ගම්මිරිස්, පුවක්
සත්තු විනාස නොකරන ඒවා විනාස කරන්නෙ මිනිස්සුදැනට ගෙදර වත්තේ පුවක් තියනවා. ගස් ගොඩක් පරණයි දැන් කේරල පුවක් අලුතින් හදන්න යන්නේ. කෙසෙල්, පොල් හිටවන්න බෑ රිලව් විනාස කරනවා. කරුනංකා මිල 1300ට ගියා පහුගිය කාලේ. අප්පච්චි රබර් හිටවලා තියනවා ඒව වලටත් හරි මිලක් නෑ. සත්තු විනාස කරන්නේ නැති දේවල් කුරුදු, එනසාල්, කරාඹුනැටි, ගම්මිරිස්, පුවක්
නෑ මචං. ට්‍රික් එක තියෙන්නේ කාටවත් හදන්න බැරි කාලේ හදන එකෙයි. ඒ කිව්වේ වියලි කාලෙට හදන්න අමාරු වගාවන් කරන්නයි ඕනේ. ඒවාට තමයි ඉහල මිලක් එන්නේ. අතිරික්ත කාලෙට නැත්තම් වෙන්නේ අර වෙලඳ මධ්‍යස්ථානේ ටොයිලට් එකට යන්න වට්ටක්කා කිලෝ 4ක් විකුණන්න ඕනේ වගේ දෙයක් තමයි.මන් දැක්ක කොමඩු අක්කරේක වගේ හදල මාස 3න් ලක්ෂ 40ක් හොයපු එකෙක්, කොමඩු වවන හැමෝටම ඔය වගේ ගානකට ගිහෑකිද..නැත්තන් පොරගෙ විශේෂ හැකියාවක්ද
Atharamadi un drug cartel wala wage thama. Mukuth wenas karanna denna na.Ai goviyata bari direct supply method ekak hada ganna?
Ape gedara wanila wele mal hadenne nevanilla welak hadanna massak gahala. ape waththe patha vanilla welak ohe hadila thibba amba gaha dige gihin. man eka himita galawala aran messak gahanna haduwe. galawanna gihilla eke mul keduna, dan walen bagayak marila bn aparade. ithuru wechcha tika hariyata hadanna one shape eke.
eka messak gahala wela kapa kapa hadanna one bn gaanata. a kapana then walin dalu daala athu wihidila hadeddi thamai mal enne. wala tikak hadenna dila aga idala mula paththata adi 3k withara kellak kapanna one. digatama ehema karanna one. ethakota thamai hodata hadenne.Ape gedara wanila wele mal hadenne ne
Anuradhapura aulak naddaeka messak gahala wela kapa kapa hadanna one bn gaanata. a kapana then walin dalu daala athu wihidila hadeddi thamai mal enne. wala tikak hadenna dila aga idala mula paththata adi 3k withara kellak kapanna one. digatama ehema karanna one. ethakota thamai hodata hadenne.
hormone ati neda mal hadenna dannaApe gedara wanila wele mal hadenne ne
Nuwara matale idam nath karume nuwara perces 17 tiye eka wate horu inne melo deyak waga karanna be පදිංචි wennatj be විකුණා gannath amaruiබයිකාබනික බෙයිය්
hormone ati neda mal hadenna danna
ehema awlaknan nathuwa athi hariyatama kiyanna danne na bro ekanan.Anuradhapura aulak nadda
mal hadunama apima eka paraganaya karanna one ethakota thamai karal hadenne. mala ude 6ta wage pipila 10-11 wage weddi para wenawa paya 4k 5k wage thamai thiyenawa kiyanne. ikmanata paraganaya karanna one parawenna kalin.බයිකාබනික බෙයිය්
hormone ati neda mal hadenna danna
Ape gedara wanila wele mal hadenne ne
Anuradhapura aulak nadda
Kithul gahath hitapu gaman maruna
------ Post added on Apr 5, 2024 at 5:38 PM
හොදම වැඩේ. මගේ ගහ ගැන හොයල නොදුන්නට.Nuwara matale idam nath karume nuwara perces 17 tiye eka wate horu inne melo deyak waga karanna be පදිංචි wennatj be විකුණා gannath amarui
අනුරාධපුරේ කිතුල් හදන්න දගලන්නේ නැතුව තල් ගහක් හිටව ගන්න. කිතුල් ඕනෑම නම් එකට ටිකක් වියදම් වැඩි ක්‍රම තියනව.