උබලගේ සල්ලි තියෙන්නේ කොහෙද

නොර්මල් savings තියාගන්නේ කොහෙද

  • Sampath

    Votes: 42 25.8%
  • HNB

    Votes: 21 12.9%
  • Commercial

    Votes: 40 24.5%
  • BOC

    Votes: 33 20.2%
  • NSB

    Votes: 9 5.5%
  • NTB

    Votes: 10 6.1%
  • People's

    Votes: 4 2.5%
  • Seylan

    Votes: 4 2.5%

  • Total voters
    163

wmdoca

Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    NDB sure da.. oya kianne NDB wealth eke money plus kiana ekane.. eke rates aduy wagene..
    NDB Super Savings / Real Saver kiyanne NDB bank eke, usual rate ekawage double interest eka
    NDB Wealth eke me dawas wala 5.90 yanne, man oka 2016 wage idan use karanne, rate eka market ekath ekka wenas wenawa, rate eka 11% thibba dawasuth thiyenawa
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    This is gambling look at the coin rank. Take your money out when you have made a good profit, keep an eye 24/7
    Rank adu unata hoda project ekak.
    All time high .60 cents.
    Pahugiya tsunami yen bassa. Dan ai up wenawa. .30 cents walata wath giyoth athi 15k wage profit
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල
    Company එකේ බන් මාසේ ගානේ පොතට දාන්න කියලා තියේන්නේ. මාසෙට ඇතිවේන්න වියදමට කියලා. :lol: :lol:
    පොතනම් commercial bank එකේ
     
    • Haha
    Reactions: Piyathissa

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    FD නෙමෙයි. නොර්මල් savings තියාගන්නේ කොහෙද ?
    Sampath එකේ නම් 4% වගේ ගෙවනවා . Normal savings වලට
    පර්ස් එකේ, අල්මාරියේ, මේස ලාච්චුවේ, ඉදල හිටල කලිසමේ සාක්කුවේ වෑඩට අරන් යන බෑග් එකේ, එහෙමත් වෙලාවකට මේසේ උඩත් දානවා...