උබලගේ සෙල්ෆ් ඩිෆෙන්ස්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    උබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
    මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    america karate GIF
    Kicking Martial Arts GIF by Team Coco
     
    Sen-lu

    Well-known member
  • උබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
    මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
    ස්පෝට් එකක් විදිහට හොඳයි නැත්නම් ඕවට ගියා කියල ලොකු වෙනසක් නම් වෙන්නෙ නෑ.දැක්කනෙ අර ක්ලබ් වසන්තයාට උන දේ

    මම නම් වාහනේ යකඩ පොල්ලක් තියාගෙන ඉන්නෙ සෙල්ෆ් ඩිෆෙන්ස් වලට වෙන මොකුත් නම් නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    දැන් වලි වලට නෑ මචං. 30 නේ දැන්. එතනින් මාරු වෙලා යනවා

    ඔබේසේකරපුර / අස්ගිරියේ ඉන්න කාලේ පොර මානසිකත්වයෙන් පොඩ්ඩක් හිටියා. පස්සේ තමා තේරුනේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දැන් වලි වලට නෑ මචං. 30 නේ දැන්. එතනින් මාරු වෙලා යනවා
    උබව හොයාගෙනම ඇවිත් ගැහුවොත්.. :rofl::rolleyes: කොහෙද පකෝ මාරුවෙන්නේ. තෝ ඉන්නම ඕන මේ වලියේ කියල :(
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඇඳ ලග යකඩ පොල්ලක් තියෙනවා. බයික් එකක front suspension එකේ ඇතුලේ බාර් එක.
    මේක ඉතින් use කරන්නේ ගෙදරට අවොත් විතරයි.
    පුළුවන් තරම් surrounding එක ගැන alert එකේ ඉන්නේ. පුළුවන් තරම් ශේප් වෙන්න තමයි බලන්නේ.
    බේරෙන්න බැරි උනොත් මේක තමයි. මල්ලි එක්ක පුරුදු වෙලා ඉන්නේ.

    main-qimg-a48cbdde89c4869c76bbd7189958165d-pjlq
     
    • Like
    Reactions: su1993

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං පාරේ යන්නේ කාත් එක්ක හරි communicate කරනවා වගේ :lol: (ඒක වෙනම ආතල් එකක්)
    එකෙක් මට මොනවත් කරන්න ඇවිල්ලා නෑ

    තව පාරේ හැමතැනම බල බල යන්නේ, එච්චර අල්ලන්නේ නැති එකෙක් ඉන්නවා වගේ නම් හිමීට මාරු වෙනවා:D

    තව මගේ pit pocket ගහන්න නම් ලේසි නෑ. සල්ලි වෙනම වෙනම දාගෙන wallet එක නිකන් ගෙනියනවා.;)

    තව ගත්තොත් phone එකේ එක button එකකින් 119 කතා කරන්න පුලුවන්

    නුවර රේල් පාරේ යද්දි pepper spray එකක් අරන් යනවා:P
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    ස්පෝට් එකක් විදිහට හොඳයි නැත්නම් ඕවට ගියා කියල ලොකු වෙනසක් නම් වෙන්නෙ නෑ.දැක්කනෙ අර ක්ලබ් වසන්තයාට උන දේ

    මම නම් වාහනේ යකඩ පොල්ලක් තියාගෙන ඉන්නෙ සෙල්ෆ් ඩිෆෙන්ස් වලට වෙන මොකුත් නම් නෑ.

    Tawa ona taran video tiyenawa danawanan. Weapon ekak aran awot duwana eka tamai hondama wade. A unata godak welawata maranna plan karagena enawanan misak weapon aran enne nane gahaganna un
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    මං පාරේ යන්නේ කාත් එක්ක හරි communicate කරනවා වගේ :lol: (ඒක වෙනම ආතල් එකක්)
    එකෙක් මට මොනවත් කරන්න ඇවිල්ලා නෑ

    තව පාරේ හැමතැනම බල බල යන්නේ, එච්චර අල්ලන්නේ නැති එකෙක් ඉන්නවා වගේ නම් හිමීට මාරු වෙනවා:D

    තව මගේ pit pocket ගහන්න නම් ලේසි නෑ. සල්ලි වෙනම වෙනම දාගෙන wallet එක නිකන් ගෙනියනවා.;)

    තව ගත්තොත් phone එකේ එක button එකකින් 119 කතා කරන්න පුලුවන්

    නුවර රේල් පාරේ යද්දි pepper spray එකක් අරන් යනවා:P
    Uba 119 aran balapanko nikamata 😂 eh yakkunge line busy ban
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    උබව හොයාගෙනම ඇවිත් ගැහුවොත්.. :rofl::rolleyes: කොහෙද පකෝ මාරුවෙන්නේ. තෝ ඉන්නම ඕන මේ වලියේ කියල :(

    ඒ වගේ මිනිස්සු පුළුවන් තරම් ජීවිතෙන් අයින් කරලා තියෙන්නේ.
    අතේ දුරින් මිනිස්සු ආශ්‍රය කරන්නේ.

    ගේමටම අවොත් wrench 1න් දෙන්නේ

    • Wow
    Reactions: Tharaka_x