උබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
ස්පෝට් එකක් විදිහට හොඳයි නැත්නම් ඕවට ගියා කියල ලොකු වෙනසක් නම් වෙන්නෙ නෑ.දැක්කනෙ අර ක්ලබ් වසන්තයාට උන දේඋබලා සෙල්ෆ් ඩිෆෙන්ස් විදිහට මොනාද පුරුදු වෙලා ඉන්නේ...?
මන් හිතුවා මාස කිහිපයකට martial art class එකකට වත් ජොයින් වෙන්න...
උබව හොයාගෙනම ඇවිත් ගැහුවොත්..දැන් වලි වලට නෑ මචං. 30 නේ දැන්. එතනින් මාරු වෙලා යනවා

කොහෙද පකෝ මාරුවෙන්නේ. තෝ ඉන්නම ඕන මේ වලියේ කියල 
(ඒක වෙනම ආතල් එකක්)


ස්පෝට් එකක් විදිහට හොඳයි නැත්නම් ඕවට ගියා කියල ලොකු වෙනසක් නම් වෙන්නෙ නෑ.දැක්කනෙ අර ක්ලබ් වසන්තයාට උන දේ
මම නම් වාහනේ යකඩ පොල්ලක් තියාගෙන ඉන්නෙ සෙල්ෆ් ඩිෆෙන්ස් වලට වෙන මොකුත් නම් නෑ.
Uba 119 aran balapanko nikamataමං පාරේ යන්නේ කාත් එක්ක හරි communicate කරනවා වගේ(ඒක වෙනම ආතල් එකක්)
එකෙක් මට මොනවත් කරන්න ඇවිල්ලා නෑ
තව පාරේ හැමතැනම බල බල යන්නේ, එච්චර අල්ලන්නේ නැති එකෙක් ඉන්නවා වගේ නම් හිමීට මාරු වෙනවා
තව මගේ pit pocket ගහන්න නම් ලේසි නෑ. සල්ලි වෙනම වෙනම දාගෙන wallet එක නිකන් ගෙනියනවා.
තව ගත්තොත් phone එකේ එක button එකකින් 119 කතා කරන්න පුලුවන්
නුවර රේල් පාරේ යද්දි pepper spray එකක් අරන් යනවා![]()
උබව හොයාගෙනම ඇවිත් ගැහුවොත්..කොහෙද පකෝ මාරුවෙන්නේ. තෝ ඉන්නම ඕන මේ වලියේ කියල
![]()
ඔව් ඒකනම්. 1990 ට ඉක්මණට call කරනවාUba 119 aran balapanko nikamataeh yakkunge line busy ban
