Master manipulate 😏✌️
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,850 31,080 113 Feb 13, 2022 #62 Yakka putha said: Baseball bat ekak ganna one Click to expand... දැන් බේස් බෝල් බැට් එකක් කීයක් වෙයිද බං? ලී එක නෙවෙයි ඇලුමිනියම් පොඩි සයිස් එක ගන්න තැනක් කියපන්
Yakka putha said: Baseball bat ekak ganna one Click to expand... දැන් බේස් බෝල් බැට් එකක් කීයක් වෙයිද බං? ලී එක නෙවෙයි ඇලුමිනියම් පොඩි සයිස් එක ගන්න තැනක් කියපන්
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Feb 13, 2022 #63 වලියක් සෙට් වුනොත් සෙට් වෙන්නෙ පාරෙදි තමයි. බයික් එකනං අස්සකිං දාල සිං ගාල පැනල යන්න පුලුවන්. වාහනේ දොරවල් ඔටෝ ලොක් වෙනව. ඇතුලට රිංගගෙන වැඳගෙන ඉන්න තමයි තියෙන්නෙ. @Stimulus mind කාරයට දුවන්න පුලුවන් වුණාට මට ඒකත් බෑ... Reactions: NRTG, TCB Rox, Dexter011 and 4 others
වලියක් සෙට් වුනොත් සෙට් වෙන්නෙ පාරෙදි තමයි. බයික් එකනං අස්සකිං දාල සිං ගාල පැනල යන්න පුලුවන්. වාහනේ දොරවල් ඔටෝ ලොක් වෙනව. ඇතුලට රිංගගෙන වැඳගෙන ඉන්න තමයි තියෙන්නෙ. @Stimulus mind කාරයට දුවන්න පුලුවන් වුණාට මට ඒකත් බෑ...
SK29 Well-known member Apr 14, 2017 7,301 8,670 113 Feb 13, 2022 #64 pavithra_uk said: Can run fast, climb trees have few tools 1 veri shaap knife 1 mannaya 1 old kaduwa 2 liter veri stron acid 1 sellan pistol (eraj model) Click to expand... which is the manufactured year of old 'kaduwa'? 'mannaya' serve as the sword. so sell the sword to me. වාහනේක ඇතුලෙ හිටියොත්, දොරවල් lock කරගෙන Facebook live එනව. මෙන්න මුන් මට ගහනෝ කියල කෑ ගහනවා. ------ Post added on Feb 13, 2022 at 2:14 PM Reactions: PHBhagya
pavithra_uk said: Can run fast, climb trees have few tools 1 veri shaap knife 1 mannaya 1 old kaduwa 2 liter veri stron acid 1 sellan pistol (eraj model) Click to expand... which is the manufactured year of old 'kaduwa'? 'mannaya' serve as the sword. so sell the sword to me. වාහනේක ඇතුලෙ හිටියොත්, දොරවල් lock කරගෙන Facebook live එනව. මෙන්න මුන් මට ගහනෝ කියල කෑ ගහනවා. ------ Post added on Feb 13, 2022 at 2:14 PM
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Feb 13, 2022 #65 වාහනේ යන්නකොට නම් එතින් සිටි එක යට wheel brush එක දාගෙන යනවා. ඔය ත්‍රිවිල්, බස් ,ලොරි වේසි* පුතාලා හමිනේන්නමනේ එන්නේ ඒ වෙලාවට ඕක අරගෙන බැස්සම ටිකක් උගේ පවර් අඩු වෙනවා බයික් එකේ නම් ඉතින් පුළුවන් නම් අතින් පයින් නෙලනවා බැ වගේ නම් දුවනවා Reactions: Rankira
වාහනේ යන්නකොට නම් එතින් සිටි එක යට wheel brush එක දාගෙන යනවා. ඔය ත්‍රිවිල්, බස් ,ලොරි වේසි* පුතාලා හමිනේන්නමනේ එන්නේ ඒ වෙලාවට ඕක අරගෙන බැස්සම ටිකක් උගේ පවර් අඩු වෙනවා බයික් එකේ නම් ඉතින් පුළුවන් නම් අතින් පයින් නෙලනවා බැ වගේ නම් දුවනවා
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Feb 13, 2022 #66 avjayarathne said: දැන්නම් එච්චර ඕකේ යන්නේ නෑ. කුඩ්ඩෝ, ගෑන්ග් සෙට් ඉන්නවා. සල්ලි ගන්න එනවා තව එක එක අසහනකාරයොත් ඉන්නවා Click to expand... Issara yakada paalama gaawa api indala ena ungeth datha galawala 18 (one eight) eken kanawa, baabul danawa, nattam pawanata yanawaa.
avjayarathne said: දැන්නම් එච්චර ඕකේ යන්නේ නෑ. කුඩ්ඩෝ, ගෑන්ග් සෙට් ඉන්නවා. සල්ලි ගන්න එනවා තව එක එක අසහනකාරයොත් ඉන්නවා Click to expand... Issara yakada paalama gaawa api indala ena ungeth datha galawala 18 (one eight) eken kanawa, baabul danawa, nattam pawanata yanawaa.
E EssJeeEm Well-known member Jan 7, 2020 2,133 3,659 113 Feb 13, 2022 #68 Reactions: animation and olu bakka
Darth Vadar Well-known member Oct 7, 2021 994 1,622 113 Feb 14, 2022 #69 දුවනවා.+ ටෝක් කරල බේරෙන්න බලනවා. ගහන්න පුලුවන් එකෙක් උනත් ගහන්න බෑ වගේ ඉදල රෙවෙන්න දෙනවා..... ඊටපස්සෙ SURPRISE MOTHERFKER.... කියල කෑගහනව... Reactions: Akithama
දුවනවා.+ ටෝක් කරල බේරෙන්න බලනවා. ගහන්න පුලුවන් එකෙක් උනත් ගහන්න බෑ වගේ ඉදල රෙවෙන්න දෙනවා..... ඊටපස්සෙ SURPRISE MOTHERFKER.... කියල කෑගහනව...