උබලගේ Daily Routines කියහන් බලන්න

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අද දවස කියන්නම් කෙටියෙන්

    6.40 අහුරුණා වයිෆ් කිරි හදලා එක බිව්වා කෙලි පොඩ්ඩ හුරතල් කෙරුවා :love:
    7.20 විතර එලකිරියට ආවා එකේ සැරිසරනකොට බොක සෙට් වුණා :cool::sorry:
    8 උදේ කෑම කවා
    8ඉදලා 9.30 වෙනකන් කිරියේ හිටියා :cool:
    9.45 වයිෆ් යොගා කරා:P මන් එතනින් මාරු වුණා මොකද ඔවා දකිනකොට ඉවසීම නැතිවෙනවා:rolleyes::p
    අද වැස්ස පායනවා වහිනවා කම්මල්යි :-(
    11 විතර කඩේට ගිහිල්ල පත්තරේ ගේනවා ටිකක් බැලුවා ඊට පස්සේ බබයි වයිෆුයි මමයි සෙල්ලන් කරා:)
    1 .20 විතර දෙන්නම එකට නාලා🥰 බබාට කෑම කවාලා අපි දෙන්නත් කැවා
    2.20 වගේ බබාව අම්මලාට දීලා අපි දෙන වැස්ස නිසා සීතලයි ජිගියක් දාලා නිදා ගත්තා 😘:P
    දැන් ටිකට කලින් ඇහැරුනේ අම්මා හැලප හදල එක කලා තේ බිව්වා දෙන්නම:coffee:
    දැන් කිරියට අවා:cool:
    අද කොහොම ද යකූ කඩේට ගිහින් පත්තරේ ගෙනාවෙ? පච කෙලිය නේද 🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ දවස් ටිකේ 5ට ඇහැරෙනව (වැඩට යන දවස් වල 6)

    පැයක් හමාරක් ගතකරල යන තැනකට වැඩක් කරගන්නව (බණක්, භාවනාවක්, රේඩියෝවෙ පිරිත් ටිකක්)

    තේ එකක් බීල,
    විශේෂ වැඩක් නැත්තං, පැය භාගයක් විතර පත්තර සිරස්තල අහනව. ඔය අතරෙ කිරියටත් එනව.

    7 විතර වෙනකොට ගෙදර ගැරේජ් එක හරි, වඩු මඩුව හරි පටංගන්නව
    (මගේ වැඩ තමයි)
    කරන්න ඒ විදිහෙ වැඩක් නැත්තං,
    වාහන, බයික් හේදිලි, පොලිශ් කිරිලි, පැල හිටවිලි වගේ මොකක් හරි නැති වැඩක් ඇදගෙන දවස ගෙවනව.

    ඔය අතර උදේට වේල් දෙකක්, දවල්ට වේල් දෙකක්, හවසට වේලක්, රෑට වේලක්. කනව.

    හොඳ ෆිලුමක් නොගියොත් ටීවී එකනං බැලෙන්නෙම නෑ. වැඩක් තිබුනොත් රෑ වෙනකල් කිරියට එන්නෙත් නෑ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උදෙ 8 නැගිටිනව
    උයනවා හෝ මගෙ වෙන වැඩක් කරනව
    11 ට වැඩට යනව
    8 ට එනව
    නානවා, කනවා, වලන් හෝදනව
    මගෙ වෙන වැඩක් කරනව හෝ බොනවා
    12,1 ට නිදියනවා




    View attachment 126481
    uba bord welada inne
     
    • Like
    Reactions: Erzo

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Nagitinawa
    Wife ekka wada karanawa online + eya kaama hadana ewata udaw wenawa mama food lover kenek patta asai ithin uyanna onama deyak :D parippu arenna lol
    handawata beer ekak bonawa or wine ekak edaata sinduwak kiyanawa
    aniwarayen film ekak balanawa ... youtube vidoeos balanawa
    excerize karanawa dawasa athulatha vinadi 20k withara


    me tikey nam owwa ehe mehe wela thiyanawa movies bala bala inna gathiya wadi... excerize ehema adu wela
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Mage WFH routine eka.

    Ude 8ta negitinawa.
    Wash dala kala bila 9ta withra weda patan gannawa
    6.30ta withra weda iwara wenwa.
    Wash danawa kanawa bonwa
    8ta withra kolloth ekka set wela games gahanna gannwa.
    12ta withra nidagannawa.

    Repeat.