මම මගේ කෙල්ලව මුලින්ම දැක්කේ 2008-06-22 වෙනිදා. එය ක්ලාස් ඇවිල්ල හිටිය. එයාගේ ක්ලාස් එක තිබ්බේ අපේ ගෙදර ඉදන් කි.මි 15 විතර ඈතින්. හැමදාම මම බයිසිකලේ ක්ලාස් එක ගාවට යනවා එයා ක්ලාස් ඇරෙන වෙලාව එනකම් ඉදල එයාගේ මුණ බලල අපහු එනවා. ඔහොම මාස 3 ක් විතර ගියා. පස්සේ මට ජොබ් එක සෙට් උනා. ඊට පස්සෙත් මම බොස්ට හොරෙන් ක්ලාස් එක ගාවට ගිහිල්ල මාට්ටු උනා. එත් මම ගේම අත ඇරියේ නෑ. මම ඇහුවම එය බෑ කිව්වා. මට එයාව අමතක කරන්නම බෑ. 2010-12-07 (A/L රිසල්ට් ආව දවස) එයා මට කෝල් කෙරුව එය හොදටම ඇඩුව එදා මට අදරෙයි කිව්වා. එයත් මට ආදරෙන් ඉදල තියෙන්නේ එත් කිව්වේ නත්තේ ඉගැනීම අතපසු වෙයි කියල. එය A/L පාස් A 3ක් ...![]()
![]()
මොනවා වුනත් හිත හොඳ කෙල්ල

ඒ ගැන නම් කියලා වැඩක් නෑ මචංඔව් මචන් නාමල් උඩුගම ගේ සින්දු අහනකොට පුදුම කියගන්න බෑරි දුකක් දෑනෙන ව![]()




