අයරිං තරහ උනා...
කැතරිං පැනලා ගියා...
මැගිලියා ඩුබායි ගියා
මට කව්රුත් නැතුව ගියා...![]()





උබ කියන මේ කෙල්ල ගැන මට හිත ගන්න පුළුවන් කවුද කියලාමං මුලින්ම love කරේ කාටද කියල මතක නෑ
දකින දකින හැම කෙල්ලටම අපි love කරන්න යනවනේ..
ඒත් උන්නම් මං වගේ එකෙක් ගැන හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති
කොහොම උනත් love කිව්වම අවුරුදු 2ක් විතර කට්ට කාපු පොඩි කෙස් එකක්නම් තිබුනා
කෙල්ලටනම් තිබුනේ modling පිස්සුවක්..ඒකනිසා මං ඒ කේස් එකෙන් අයින් වුනා
කොහොමහරි කෙල්ල තැනකට ආවා
මේ දවස්වල උඹලා බලන music videos දෙක තුනකම එයත් ඉන්නවා (දැන් අහන්න එපා කවුද කියලා )
කෙල්ල කොච්චර දියුණු උනත් මාව අමතක කරේනම් නෑ..
දැන් උනත් ඉඳල හිටලා අපි හම්බවෙනවා
(ඒ උනාට දැන් මට ඊට වඩා හොඳ කෙනෙක් ඉන්නවලු)
ඔන්න මගෙ කථාව.....
පළවෙනියටම මම Try කරපු කෙල්ලගෙ නම තමයි " තනූජා " ඒ 1999 දි.. එතකොට මම 9 වසරෙ... ඒකි මට කැමති උනේ නෑ..
ඊලගට " අනුත්තරා " ඒ 2000 දි.. එතකොට මම 10 වසරෙ... ඒකිත් මට කැමති උනේ නෑ..
ඊලගට " අනූෂා " ඒ 2001 දි.. එතකොට මම 11 වසරෙ... ඒකිත් මට කැමති උනේ නෑ..
ඊලගට " චතුරිකා " ඒ 2002 - 2003 දි... එතකොට මම A/L..... ඒකිත් මට කැමති උනේ නෑ..
ඊලගට " සකුන්තලා " 2007 දි... එතකොට මම TEC එකේ ඒකි මට කැමති උනා නේ.. ඒත් ඒක සති 2යි... මට ඒකිව එපා උනා....
ඊලගට " රුවනි " 2008 දි... එතකොට මම TEC එකේ ඒකි මට කැමති උනේ නෑ..
ඔන්න ඔහොම කාලයක් ගියාට පස්සෙ
මේ ලගදි මම Garment Factory එකක වැඩට ගියා.... Work Study Officer කෙනෙක් විදිහට.........
කෙල්ලෙක් ඉන්නවා නම " උදේනි " ... මම හෙමිහිට ලයින් පාරක් දානවා..... මොකද අනිත් කෙල්ලො ඉස්සරහා චාටර් වෙන්නත් බෑ නේ....... එහෙම උනොත් ජොබටත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නේ........
ඒකිත් බෑ කියයිද දන්නේ නෑ.............
බෑ කියන එකක් නෑ හරියට වචනෙ දැම්මොත්
වචනෙ මත තමයි ඉතින් ඕවා
මචන් කොහොමද හොදට වචනෙ දාන්නෙ කියලා කියලා දීපන්කො...







