owa weddi naki wela idi,dapiya 1k 2kmama e-book ekak hadala umbata pm karannam.etharam katha thiyanawa.![]()

owa weddi naki wela idi,dapiya 1k 2kmama e-book ekak hadala umbata pm karannam.etharam katha thiyanawa.![]()

owa weddi naki wela idi,dapiya 1k 2k![]()

මම මගේ කෙල්ලව මුලින්ම දැක්කේ 2008-06-22 වෙනිදා. එය ක්ලාස් ඇවිල්ල හිටිය. එයාගේ ක්ලාස් එක තිබ්බේ අපේ ගෙදර ඉදන් කි.මි 15 විතර ඈතින්. හැමදාම මම බයිසිකලේ ක්ලාස් එක ගාවට යනවා එයා ක්ලාස් ඇරෙන වෙලාව එනකම් ඉදල එයාගේ මුණ බලල අපහු එනවා. ඔහොම මාස 3 ක් විතර ගියා. පස්සේ මට ජොබ් එක සෙට් උනා. ඊට පස්සෙත් මම බොස්ට හොරෙන් ක්ලාස් එක ගාවට ගිහිල්ල මාට්ටු උනා. එත් මම ගේම අත ඇරියේ නෑ. මම ඇහුවම එය බෑ කිව්වා. මට එයාව අමතක කරන්නම බෑ. 2010-12-07 (A/L රිසල්ට් ආව දවස) එයා මට කෝල් කෙරුව එය හොදටම ඇඩුව එදා මට අදරෙයි කිව්වා. එයත් මට ආදරෙන් ඉදල තියෙන්නේ එත් කිව්වේ නත්තේ ඉගැනීම අතපසු වෙයි කියල. එය A/L පාස් A 3ක් ...![]()
thankzz machan..උඔ වාසනා වන්තයි machooo
ඒකි හැම දාම උබත් එක්ක ඉදි. හඳවතින්ම සුභ පතනවා
ගොබිලෝ
ඒකිට පාඩුවේ ඉන්න තියෙන්න ඕනේ
මොනවා කරත් අහිංසක හිත හොඳ කෙල්ලෙක්![]()






ඉතින් යකො බැදපන්කො කියව කියව ඉන්නෙ නැතුව අර ගයකයව බදින්ඩ යනවා මෙ විඩියො එකෙ ඉන්නවා.උබ බලගෙන ඉන්නෙ මොකටදඅනිවා මචන්
අවුරුදු 6ක love එකක් කොහොම අමතක වෙන්නද
එයට මාව නැතුව බෑ මටත්???




සිරාවටමඋඔ වාසනා වන්තයි machooo
ඒකි හැම දාම උබත් එක්ක ඉදි. හඳවතින්ම සුභ පතනවා
මට මුලින්ම කෙල්ලෙක්ට හිත ගියේ 11 වසරෙදි.එකි දිහා බලන් හිටිය විතරයි.
පස්සෙ A/L කරද්දි සක්යා එකේ දෑක්ක මුස්ලිම් කෙල්ලෙක්ට හිත ගියා.මුලින්ම මම කෙල්ලෙක්ගෙන් අහුවෙ ඒකිගෙන්.පලවෙනි එක නිසා වෙන්න ඈති තාමත් මට එකිව මතක් වෙනව සිරාවටම.මාර ලස්සනයි.මුස්ලිම් උනාට ඔලුව වහන් නෑ.පට්ට සල්වාර් ගහන් එනවා.ඕන ඈදුමකට ඒකි ලස්සනයි.මුලින්ම ඈහුවෙ 08.03.08 වෙනිද,බස් එකේදි.ඒකි මම යන පෑත්තටමයි යන්නෙ.කොහොමහරි 09 A/L කරනකන්ම බෑස්ස.මගෙ යලුවෙක්ව දම්මලත් ඈහුව.එතකොට කියල තියෙනව ආගම තමා ප්‍රශ්නෙ කියල.ගෙදරින් Proposal එකකුත් කරලලු.(ඈත්තද බොරුද දන් නෑ).
කොහොමහරි A/L පටන් ගන්න ඔන්න මෙන්න තියල දවසක් අහන්න ගියා.ඒකිත් එක්ක තව යාලුවෙකුත් හිටිය.මම කතා කරන්න ගියාට මෙකි මට කතා කරන් නෑතුව යනව.මගෙ යලුවො සෙට් එකත් ලග ඉන්නව.ඔහොම Talkකරද්දි ඈන්ටි පාරක් කියපි "අනේ මේ පන්ති යනව කියල මේ ලමයි කරන වෑඩද කියල"අපේ එකෙක්ට ඕක ඈහිල ඈන්ටිට වෑඩක් නෑනෙ අපි මොනා කරත් කියල කියපි..ඕක ඈහිල මටත් ඉතින් ඉන්න බෑරි කමට එකනෙ ඈන්ටි අපි මොනා කරන්නද ඒ කාලෙ ඈන්ටිගෙ පස්සෙන් කොල්ලො ආවෙ නෑති උනාට කියල ඈහුවනෙ...ඒක කියපු ගමන් ඈන්ටි දෙහිවල හන්දියෙ දෙනෝ දාහක් ඉන්න තෑන කෑ ගෑහුවෙ නෑතෑ අතේ තිබ්බ මල්ලත් කරකවල ගහනව තොට පරය බෑග් එකෙන් කියල..කස්ටිය හොල්මන් වෙලා එකා එකා ශේප් එකේ මාරු උනා.පස්සෙ දන්නෙ ඒ අරකිගෙ යාලුවගෙ අම්ම කියල..(ඔය එකක් විතරයි)
A/L ඉවර වෙලා දවසක් I.A.Sඑකේදි ඒකිව දෑක්ක.ඊට පස්සෙ මොනා උනාද දන් නෑතාම පොඩ්ඩක් හිතේ තියෙනව..සක්ය අන්තිම දවසෙ Batch party(Saturday Classඑකේ)ඉවර වෙලා හොදට බිව්ව ඒකිව අමතක කරන්න.පස්සෙ තව එකක් සෙට් උනා ගෙවල් පෑත්තේ එක මටම එපා උනා.දෑන් නම් මුකුත් නෑ FUNඑකේ ඉන්නව..














me days wala sikuraaaa labala kelloooooooooo polimeeee mata aaaaadarei kiyanwa siraaaawatamai me kiyanne pissu wageeeeeeeeeeeee dan nam


ඔන්න මගෙ කථාව.....
පළවෙනියටම මම Try කරපු කෙල්ලගෙ නම තමයි " තනූජා " ඒ 1999 දි.. එතකොට මම 9 වසරෙ... ඒකි මට කැමති උනේ නෑ..
ඊලගට " අනුත්තරා " ඒ 2000 දි.. එතකොට මම 10 වසරෙ... ඒකිත් මට කැමති උනේ නෑ..
ඊලගට " අනූෂා " ඒ 2001 දි.. එතකොට මම 11 වසරෙ... ඒකිත් මට කැමති උනේ නෑ..
ඊලගට " චතුරිකා " ඒ 2002 - 2003 දි... එතකොට මම A/L..... ඒකිත් මට කැමති උනේ නෑ..
ඊලගට " සකුන්තලා " 2007 දි... එතකොට මම TEC එකේ ඒකි මට කැමති උනා නේ.. ඒත් ඒක සති 2යි... මට ඒකිව එපා උනා....
ඊලගට " රුවනි " 2008 දි... එතකොට මම TEC එකේ ඒකි මට කැමති උනේ නෑ..
ඔන්න ඔහොම කාලයක් ගියාට පස්සෙ
මේ ලගදි මම Garment Factory එකක වැඩට ගියා.... Work Study Officer කෙනෙක් විදිහට.........
කෙල්ලෙක් ඉන්නවා නම " උදේනි " ... මම හෙමිහිට ලයින් පාරක් දානවා..... මොකද අනිත් කෙල්ලො ඉස්සරහා චාටර් වෙන්නත් බෑ නේ....... එහෙම උනොත් ජොබටත් ආයුබෝවන් කියන්න තමයි වෙන්නේ........
ඒකිත් බෑ කියයිද දන්නේ නෑ.............



මගෙයි කෙල්ලගෙයි දෙන්නගෙම 1st
එක තමා,, අපි යාලු වුනේ 2008 දී,,, හැබැයි තවම meet වෙලා කතා කරල තියෙන්නෙ 4 පාරයි,,
2009 කෙල්ලගෙ ලගම යාලුව කෙල්ලගෙ අක්කට මං ගැන කියල තිබුන,
අක්ක කැමති නැහැ කෙල්ල මා එක්ක connection තියාගන්නවට,,
මොකද කෙල්ලට ගොඩාක් සල්ලි තියනව
(කෙල්ලගෙ පවුලෙ අයට තියන සල්ලි වලින් 50%ක් විතර තම මට තියෙන්නෙ) ඒත් මං කෙල්ල එක්ක යාලු වෙද්දි දැනගෙන හිටියෙ නැහැ කෙල්ලට ගොඩක් සල්ලි තියනව කියල,,
මං යාලු වුනේ කෙල්ල හොද හින්දයි,,
ඒත් අක්ක හිතන් ඉන්නෙ මං යාලු වුනේ කෙල්ලගෙ සල්ලි වලට කියල,,
කොහොමහරි එදා ඉදන් කෙල්ලව ගෙදරින් එලියටවත් බස්සන්නෙ නැහැ,
එදා ඉදන් ඒ කියන්නේ,,,, 2009 ඉදන් මං තවම කෙල්ලව වත් කෙල්ල මාවවත් දැක්කෙවත් 4n එකකින්වත් කතා කලේවත් නැහැ,,
හැබැයි අදටත් කෙල්ල මටත් මං කෙල්ලටත් පනට පන,
ඒත් අපිට එකතු වෙන්න ලැබෙයිද කියල මමවත් කෙල්ලවත් දන්නෙ නැහැ,,

