උබලටත් මෙහෙමද

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ආ.....
    උඹෙ වයිපරේට නම් හොඳයි .
    දිගු වේලාවක් . දැඩි ආශ්වාදයක් .
     
    කාලයක් බඩු ස්ටොක් එකේ තිබ්බම කැට ගැහිල නහරවල හිරවෙනවලු,
    එහෙම වෙන්නෙ වැරදි ආහාර නිසා බඩේ ගිණියම වැඩි වුණාම , ඒකත් කලාතුරකින් තමා වෙන්නේ. සාමාන්‍යයෙන් වෙන්නෙ නෑ. නැත්තම් එහෙම වෙන්නෙම නෑ - බඩු ස්ටොක් වෙන්න වෙන්න ස්ටොක් ලිමිට් එක ඉහල යනවා. බෝල දෙක පාත් වෙන්න ගන්නවා. එහෙම වුණාම ගොඩක් වෙලා ගේමක් දෙන්න ඕනා යවා ගන්න. ඒකෙ අනික් පැත්ත වෙනවා වැඩියෙන් අතෙ ගැහුවම. ඒ නිසා තමා දැන් ගොඩක් එවුන්ට ක්ෂණික ලෙඩේ හැදිලා තියෙන්නේ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ආ.....
    උඹෙ වයිපරේට නම් හොඳයි .
    දිගු වේලාවක් . දැඩි ආශ්වාදයක් .
    උබ විතරයි හොද පැත්තක් දැක්කෙ
    Oka watenna wenna athi enne. :eek:
    :shocked:
    ඉදිරියේ රාළ;20718331 said:
    එහෙම වෙන්නෙ වැරදි ආහාර නිසා බඩේ ගිණියම වැඩි වුණාම , ඒකත් කලාතුරකින් තමා වෙන්නේ. සාමාන්‍යයෙන් වෙන්නෙ නෑ. නැත්තම් එහෙම වෙන්නෙම නෑ - බඩු ස්ටොක් වෙන්න වෙන්න ස්ටොක් ලිමිට් එක ඉහල යනවා. බෝල දෙක පාත් වෙන්න ගන්නවා. එහෙම වුණාම ගොඩක් වෙලා ගේමක් දෙන්න ඕනා යවා ගන්න. ඒකෙ අනික් පැත්ත වෙනවා වැඩියෙන් අතෙ ගැහුවම. ඒ නිසා තමා දැන් ගොඩක් එවුන්ට ක්ෂණික ලෙඩේ හැදිලා තියෙන්නේ.

    මගෙ පාත්වෙලා නෑ, ඒත් යන්ට වෙලා යනව
    ගහන 1 කන්ටොරොල් කරන්නෙ කෝමද, පිලිකුල් බාවනාව කරාද,
     
    නෑ. බඩේ ගිණියම බස්ස ගෙන වැඩි වෙන්න නොදී තියාගෙන ඉන්නවා හරි කෑම බීම අරගෙන. එතකොට ගහන්න තියෙන හිතට ඕනෑ කම නැති වෙලා යනවා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20718368 said:
    නෑ. බඩේ ගිණියම බස්ස ගෙන වැඩි වෙන්න නොදී තියාගෙන ඉන්නවා හරි කෑම බීම අරගෙන. එතකොට ගහන්න තියෙන හිතට ඕනෑ කම නැති වෙලා යනවා.

    ඒ කෑම මොනාද බන්, බැදපු එවුන්ට කන්ට හොද නැතිවැති නේද
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    මොන උත්තක්ද යකො... බය කරන්න එපා යකො...
    සතියකට 3 න් පාරක් ගැහුවත් අවුල්ද බන්..

    :D Mamanam dawasakata deparak pavichchi karanawa
     
    වැඩි කල් යන්න කලිං උඹට නැගිට ගන්න බැරි වෙයි. අතක් පයක් වාරු නැති වෙයි. දවසට පාරක් වැඩි කරල ගහපං ඉක්මනින්ම ඊලඟ ආත්මෙට (ශුවර් එකටම පෙරේත ආත්මයකට) යන්නත් පුළුවන්. ජය වෙවා.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉදිරියේ රාළ;20718899 said:
    වැඩි කල් යන්න කලිං උඹට නැගිට ගන්න බැරි වෙයි. අතක් පයක් වාරු නැති වෙයි. දවසට පාරක් වැඩි කරල ගහපං ඉක්මනින්ම ඊලඟ ආත්මෙට (ශුවර් එකටම පෙරේත ආත්මයකට) යන්නත් පුළුවන්. ජය වෙවා.

    ආතල් දෙන්න එපා ඕයී !
    උබට නං පිස්සු ! :lol:
     
    ආතල් දෙන්න එපා ඕයී !
    උබට නං පිස්සු ! :lol:

    එහෙනම් ගහපං එක දිගටම දවසට උදේට දවල්ට හවසට තුන් පාර ගාණේ. මුලින් උඹේ බඩ ජොල් වෙයි. කොණ්ද ඇද වෙයි. විනාඩියකට කලින් කරපු කියපු දෙවල් අමතක වෙයි. හොඳට දැකපු කතා කරපු අයගෙ නම් ගම් අමතක වෙයි. කොණ්ඩෙ හැලෙන්න ගනියි. ඇස් පෙනීම අඩු වෙලා කණ්ණඩි දාන්න වෙයි. දිවට රස නොදැනෙන්න පටන් අරගෙන වැඩියෙන් තුනපහ මිරිස් දාගෙන කන්න පටන් ගනියි. ඇහෙන දෙවල් හරියට පැහැදිලි වෙන එක නැවතිලා "මොකක්ද බං උඹ කලින් කිව්වෙ , ආයේ කියපංකො" කියල නිතර නිතරම කියවෙයි. අවුරුදු 30 දි උඹ අවුරුදු 70ක නාකියෙක් ගාණට වැටෙයි.

    ජයවේවා.
     
    Last edited:

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    මේකේ ඉන්න හොර වෙද්දු සාමාන්ය ජනතාව බය කරනවා. සතියකට 2-4 වතාවක් ස්වයංවින්දනයේ යෙදීම සාමාන්‍යයි. ඔබ සුන්නත් කර හෝ ශිෂ්ණ මුණ්ඩය නිතරම පෙර සමෙන් පිටතට පැමිණ තිබේ නම් සංවේදී බව අඩු වීමට හැකියාවක් ඇත. මෙහි ව්‍යාජ උපදෙස් ලබා දෙන මිත්ර ද්රෝහීන් නොමඟ නො යන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉදිරියේ රාළ;20739708 said:
    එහෙනම් ගහපං එක දිගටම දවසට උදේට දවල්ට හවසට තුන් පාර ගාණේ. මුලින් උඹේ බඩ ජොල් වෙයි. කොණ්ද ඇද වෙයි. විනාඩියකට කලින් කරපු කියපු දෙවල් අමතක වෙයි. හොඳට දැකපු කතා කරපු අයගෙ නම් ගම් අමතක වෙයි. කොණ්ඩෙ හැලෙන්න ගනියි. ඇස් පෙනීම අඩු වෙලා කණ්ණඩි දාන්න වෙයි. දිවට රස නොදැනෙන්න පටන් අරගෙන වැඩියෙන් තුනපහ මිරිස් දාගෙන කන්න පටන් ගනියි. ඇහෙන දෙවල් හරියට පැහැදිලි වෙන එක නැවතිලා "මොකක්ද බං උඹ කලින් කිව්වෙ , ආයේ කියපංකො" කියල නිතර නිතරම කියවෙයි. අවුරුදු 30 දි උඹ අවුරුදු 70ක නාකියෙක් ගාණට වැටෙයි.

    ජයවේවා.
    :eek:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේකේ ඉන්න හොර වෙද්දු සාමාන්ය ජනතාව බය කරනවා. සතියකට 2-4 වතාවක් ස්වයංවින්දනයේ යෙදීම සාමාන්‍යයි. ඔබ සුන්නත් කර හෝ ශිෂ්ණ මුණ්ඩය නිතරම පෙර සමෙන් පිටතට පැමිණ තිබේ නම් සංවේදී බව අඩු වීමට හැකියාවක් ඇත. මෙහි ව්‍යාජ උපදෙස් ලබා දෙන මිත්ර ද්රෝහීන් නොමඟ නො යන්න.

    Ehema kapala na bn :(
    Mata 22k unaata penuma iskole yana kollekge wage, A hnda beheth ganta yanta baawage bn,