ඉදිරියේ රාළ;20749423 said:ඔය සීන් එක මේකයි. නිතර අතේ ගහන එවුන්ට මේක මීටර් වෙන්නෙ නෑ. අතේ ගැහිල්ල නවත්තලා මාස 2ක් 3ක් යනකොට දැනෙනවා බෝල දෙක ටීක් බෝල දෙකක් එලල්ලා තියෙනවා වගේ. එහෙම දැනෙන්න ගත්තට පස්සෙ දුවනකොට ටිකක් වෙලා යද්දි යටට හිර වෙන්න ඇඳල හිටියෙ නැත්තම් (එක්කො අඹුඩෙකින් හෝ නවීන යට ඇඳුමකින්) යටි බඩ රිදෙන්න ගන්නවා. ගොඩක් වෙලා එක දිගට මහන්සි වෙන්න බෑ. යටි බඩ කැක්කුම එනවා. හැබැයි යටට හිරට ඇන්දොත් ඒ යටි බඩ කැක්කුම එන්නෙ නෑ. ඒකයි කියන්නෙ යටට අදින්නෙ නැතුව බර වැඩ කරන්න එපා කියලා.
ඒ බන් අටේ නොගහ හිටියට ඔටෝම යනවා නේ ටික දවසකට පස්සේ
ඒකට මොකෝ කරන්නේ