උබලටත් මෙහෙමද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට නම් කරන කිසිම වැඩක් එක පාර හරියන්නෙ නෑනේ බං. අද දෙයියනේ කියලා Wise එකේ අකවුන්ට් එකක් හදාගෙන, ඒකට US බෑන්ක් අකවුන්ට් එකක් ඇඩ් කරන්න ගියා විතරයි එකේ උන්ටත් හිතාගන්න බැරි error එකක්ලු. :eek: ඉතිං බලහංකො. :lol:

    t4TnrWE.png
     
    • Wow
    • Like
    Reactions: kinkon and Didy

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට නම් කරන කිසිම වැඩක් එක පාර හරියන්නෙ නෑනේ බං. අද දෙයියනේ කියලා Wise එකේ අකවුන්ට් එකක් හදාගෙන, ඒකට US බෑන්ක් අකවුන්ට් එකක් ඇඩ් කරන්න ගියා විතරයි එකේ උන්ටත් හිතාගන්න බැරි error එකක්ලු. :eek: ඉතිං බලහංකො. :lol:

    t4TnrWE.png

    jiwithe eka para hariyanne nathi eka gana sathutu weyan bn ethakota athal ekak na anika wardi wardi igena gannakota thama bn experience ekath wadi bn oka matath tyna deyak
     
    • Love
    • Like
    Reactions: Didy and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    US bank account එකක් ලංකාවෙ ඉඳන් හදාගන්න පුළුවන්ද? හොර details දාන්නෙ නැතුව තමන්ගෙ නමටම

    kohomada ban oya huttada money deposit karanne?

    මම දැනුවත්ව හොර ඩීටේල්ස් දාන්න ඕන නෑ බං. උන් අපිට US බෑන්ක් අකවුන්ට් එකක් දෙනවා. හැබැයි ඩොලර් 20ක් ඒකට ගන්නවා. මේක බලපන්.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මම දැනුවත්ව හොර ඩීටේල්ස් දාන්න ඕන නෑ බං. උන් අපිට US බෑන්ක් අකවුන්ට් එකක් දෙනවා. හැබැයි ඩොලර් 20ක් ඒකට ගන්නවා. මේක බලපන්.

    ඕක online account එකක් නෙවෙයිද skrill වගේ? branches තියෙන bank එකක්ද US වල?
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    jiwithe eka para hariyanne nathi eka gana sathutu weyan bn ethakota athal ekak na anika wardi wardi igena gannakota thama bn experience ekath wadi bn oka matath tyna deyak

    ඒක සහතික ඇත්ත මචන්. ආතල් එකට වගේ ත්‍රෙඩ් එක දැම්මෙ. :rolleyes:

    ඕක online account එකක් නෙවෙයිද skrill වගේ? branches තියෙන bank එකක්ද US වල?

    Skrill වගේ එකක් වෙන්න ඕන බං. මමත් අද තමයි ට්‍රයි කරලා බැලුවේ. මේ දවස්වල ආන්ඩුවෙන් ඔන්ලයින් පේමන්ට්ස් ලිමිට් කරලා තියෙන නිසා, ඩොලර් පොඩි ගානක් රටෙන් එළියෙ තියන්න බැලුවෙ.
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඔය වැඩේ නම් මටත් තියෙනවා
    පිස්සු හැදෙනවා සමහර වැඩ කරගන්න ගියාම
    වැඩේ වෙලා ඉවර වෙනකන් විස්වාස නෑ ඉතින්

    oya godak eka para hariyanne nethi ekata mula lankawe inna eka
    වෙන්න පුළුවන් තමා :yes::yes:
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oya godak eka para hariyanne nethi ekata mula lankawe inna eka

    උබ දැන් මේ ත්‍රෙඩ් එකත් උබ කැමති මේ ටොපික් එකකින් එකකට හරව ගන්නද යන්නෙ? :lol:

    1) ළමයි හදන්නෙ නැති එක.
    2) ලංකාවෙ ඉන්න එක.
    3) ජීවිතේ කිසි ඵ්ලක් නැති එක.
    4) ස්පා යන එක.
    5) ජොබ් කරන එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401
    113
    උබ දැන් මේ ත්‍රෙඩ් එකත් උබ කැමති මේ ටොපික් එකකින් එකකට හරව ගන්නද යන්නෙ? :lol:

    1) ළමයි හදන්නෙ නැති එක.
    2) ලංකාවෙ ඉන්න එක.
    3) ජීවිතේ කිසි ඵ්ලක් නැති එක.
    4) ස්පා යන එක.
    5) ජොබ් කරන එක.
    oya magulata $20 danne mokenda:P
     
    • Haha
    Reactions: Ozone4 and Didy

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Skrill වගේ එකක් වෙන්න ඕන බං. මමත් අද තමයි ට්‍රයි කරලා බැලුවේ. මේ දවස්වල ආන්ඩුවෙන් ඔන්ලයින් පේමන්ට්ස් ලිමිට් කරලා තියෙන නිසා, ඩොලර් පොඩි ගානක් රටෙන් එළියෙ තියන්න බැලුවෙ.
    මචං හරි ගියොත් අපිටත් scene එක කියන්න .
    මටත් ඔයගැන දැනගන්න ඕන .
     
    • Like
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,079
    67,401
    113
    ඒක සහතික ඇත්ත මචන්. ආතල් එකට වගේ ත්‍රෙඩ් එක දැම්මෙ. :rolleyes:

    Skrill වගේ එකක් වෙන්න ඕන බං. මමත් අද තමයි ට්‍රයි කරලා බැලුවේ. මේ දවස්වල ආන්ඩුවෙන් ඔන්ලයින් පේමන්ට්ස් ලිමිට් කරලා තියෙන නිසා, ඩොලර් පොඩි ගානක් රටෙන් එළියෙ තියන්න බැලුවෙ.
    ETH ganin.oya online account satha pahaka sure ekak ne