මට නම් කරන කිසිම වැඩක් එක පාර හරියන්නෙ නෑනේ බං. අද දෙයියනේ කියලා Wise එකේ අකවුන්ට් එකක් හදාගෙන, ඒකට US බෑන්ක් අකවුන්ට් එකක් ඇඩ් කරන්න ගියා විතරයි එකේ උන්ටත් හිතාගන්න බැරි error එකක්ලු.
ඉතිං බලහංකො. 
ඉතිං බලහංකො. 


