උබලටත් මෙහෙම වෙලා තියේද?

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔව් බන් දුක හිතෙනවා ඒ ලියන ඒවා ලියන්නේ බොක්කටම වදීන්න.

    :love::love:අනිවා අනිවා...ඒ ගැන නම් කියල වැඩක් නෑ..හැම කෙල්ලම උපතින්ම ගේන දායාදයක් ඒක :yes::love::love:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ithuru pada deka liyanna giye....liyaddi thama therune eka liyala dakkanam ai elakiri enna wenne na kiyala..e nisa thamaa aiya rawwe:love::love:

    :rofl::rofl::rofl:
    ආ ඒකද අවුල...
    අපි එහෙනම් එයාට පේන්නත් එක්ක මෙහෙම කියමු...
    විජිතය ආදරයේ...
    ඔබමය ලදුනි මගේ....
    ඔබ එය දන්නෙ නෑ...:love::love::love:
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ලස්සනට ලියලා තියෙනවා. :yes: කොච්චර busy වුනත් පුළුවන් විදියට එයා ගැන හොයලා බලන්න, එතකොට වැඩේ හරි. :D
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    busy unata msg ekakin hari sepa duk ahanna balapan machn :yes: kellange hith wenas unoth ayeth hadaganna thiyena amaruwa dannawa athine ;) :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි...
    මිදී ‍යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමණයි...

    බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
    හදේ තනි නොතනියට වැඩ වුන්
    ලබැදි සිත් මල් පරව යනවිට
    පසක් වෙයි අනියත ලොවේ
    ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...

    දමා යන්නට...//

    බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
    ඇතද පන නල සමඟ රැකෙමින්
    අපේ අත්වැල ලිහී ගිලිහෙන
    මොහොත එයි කවදාක හෝ
    යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා...

    දමා යන්නට...//
     
    • Like
    Reactions: kiripani