ඔව් බන් දුක හිතෙනවා ඒ ලියන ඒවා ලියන්නේ බොක්කටම වදීන්න.

අනිවා අනිවා...ඒ ගැන නම් කියල වැඩක් නෑ..හැම කෙල්ලම උපතින්ම ගේන දායාදයක් ඒක 

nice
niyamai machan
wow Ane manda GF gana balanna thiya klannawath welawak nathi wenawa welawakata

ay do rawanne...![]()


ithuru pada deka liyanna giye....liyaddi thama therune eka liyala dakkanam ai elakiri enna wenne na kiyala..e nisa thamaa aiya rawwe![]()






ආ ඒකද අවුල...
අපි එහෙනම් එයාට පේන්නත් එක්ක මෙහෙම කියමු...
විජිතය ආදරයේ...
ඔබමය ලදුනි මගේ....
ඔබ එය දන්නෙ නෑ...![]()

ela elaලස්සනට ලියලා තියෙනවා.කොච්චර busy වුනත් පුළුවන් විදියට එයා ගැන හොයලා බලන්න, එතකොට වැඩේ හරි.
![]()
busy unata msg ekakin hari sepa duk ahanna balapan machnkellange hith wenas unoth ayeth hadaganna thiyena amaruwa dannawa athine
![]()
![]()



