හම්බ උණා නම් උබලත් මෙහෙම වෙයියකෝ අපිට හම්බෙන්නෑ නෙ උබල වගෙ මිනිස්සු ! අපිට හම්බෙන්නෙ ගෙදරින් යනකොට මල්පෝච්චි ටිකත් ලොරියට දාන් යන මිනිස්සු !
Aththa machanඕක උබේ අවුලක් නෙවෙයි උබ අහලා තියෙනවද දර මිටිය බදින්න ගත්ත නයාගේ කතාව. අන්න ඒ වගේ ඕනවට වඩා හොද වෙන්න ගියාම හැමෝම බලන්නේ අපිව පාවිච්චි කරලා උන්ගේ වැඩේ කරගන්න. උබට ඔතන හිත හිත ඉන්න දෙයක් නෑ. කෙලින්ම බෝඩිම මාරු කරපන් ඇහුවොත් කෙලින්ම කියපන් එක්සෑම් එක රිපීට් උන නිසා ගෙදර අය කිව්වා කියලා ඔය බෝඩිමේ ඉදලා උබට කවදාවත් එක්සෑම් ගොඩ දාගන්න වෙන්නේ නැති නිසා ඔතනින් යන්න කිව්වා කියලා. තව. දුරටත් ඔය බෝඩිමේ ඉන්නවා නම් බෝඩිමේ උන්ගෙන්ම එක්සෑම් ෆීස් ඉල්ලගන්න කිව්වා කියලා කියපන්. කතාකරන්න ඕන තැනදී අරයගෙ හිත රිදෙයි මෙයා හිත රිදෙයි කියලා කතානොකර ඉන්න එපා අපි වෙනුවෙන් අපි කතානොකර මොකා කතාකරන්නද??? අහලා නැද්ද කියමනක් තියෙනවා when you say "yes
to others make sure you're not saying
"No" to yourself කියලා

දැන් මම දෙකේ කොළයක් ගානට වැටිල බං.උබ ඔය මගුල දමලා ගහලා වෙන එහෙකට ගිහින් නැවතිලා වැඩ ටික කරගෙන විභාගෙ ගොඩදාගනින්..
තරහ වෙන්නෙපා මෙහෙම කිව්වට..
පුපත් දීලා කෙළත් දෙනවා කියන්නේ ඔය වගේ ඒවට තමයි..
උබේ හිත හොදකම නිසා ඒක දැනගෙන උබට ඇරලා තියන්නේ ඔය ගෙදර උන් මෙච්චර කාලයක්...
ආයි ඔය වගේ ගොන් කරත්තවලට කරගහන්නැතුව තමන්ගෙ පාඩුවේ වැඩ ටික කරගෙන පලයන්
නැත්තන් ඉස්සරහට මීටත් වැඩිය පෝරියල් සෙට් වෙයි මචං..
අත්දැකීමෙන් කියන්නේ..
මාත් ඔය වගේ ගොන්කම් කරලා තියෙනවා කාලෙකට කලින්..![]()
තවම අර කෙල්ල උබට කතාකරනවාද?මට අනිත් උන් එක්ක ඩීල් කරන්න තේරෙන්නෙ නෑ.
මම අලුත් බෝඩිමකට ගියා. ඒකෙ දී ගෙදර මිනිහා මළා.
පුතා ඉන්නෙ රට.
ගෙදර ගෑනු ටික විතරයි හිටියෙ. ඉතිං වැඩවලට හදිස්සියට කතා කරනවා. ඌ පෙබරවාරි වල එනව කිව්ව නිසා මාස කීපෙකට මම උදව් කරන්න පොරොන්දු උනේ. තනියට එකකන් යනව කියල අන්තිමට උන්ගෙ ඉඩම්වල දළු කඩන්න උණා.ගියාට පස්සෙ එක එක වැඩ කියනව. ගෑනු පව්නෙ කියල මාත් ගියා. දැන් වැඩට මිනිස්සු ගන්න එක තවත්තල මගෙන් ඔක්කොම කරගන්න එනවා. අන්තිමට එක්සෑම් එකත් රිපීට් උණා. අනිත් අයට කියල තියෙන්නෙ මං උන්ගෙ මල්ලි කියල. එතකොට ඉතිං අරක කරන්න මේක කරන්න කිව්ව ම බෑ කියන්නත් බෑ අනිත් අය ඉස්සරහ.
අරූ පෙබරවාරිවල එන අදහස අත් ඇරියා කියල කියනවා. උදව් කරා කියල හොදක් අහන්නත් නෑ ඒක මට තේරුණෙ මුං හැමෝගෙන් ම අනවශ්‍ය විදියට උදව් බලාපොරොත්තු වෙනවා උන්ට පොඩ්ඩක් මිස් උණා ම මුං ඒකට ඇද කුද කියනවා. ගොඩක් ම උදව් කරපු මිනිස්සුන්ට නැති තැන එක එක දේවල් කියනව ඇහිල තියෙන නිසා මට එපා උණා.....
මේකෙන් බේරෙන්න මොකද්ද කරන්න පුළුවන්?
අනේ මන්ද මචං මගේ අවුලක් ද අනිත් උන්ගෙ අවුලක් ද කියල මම උදව් කරන්න යනවා අන්තිමට උන් එනවා කරේ යන්න. ඊට පස්සෙ මම අමාරුවේ වැටෙනවා. මොකද්ද බං කරන්න ඕන මේකට
ඇත්ත බන්.උබ බොඩිමකට නෙවේ ගිහින තියෙන්නේ, වැඩකාරකමකටනේ. අනිත් මිනිස්සුන්ට උදව් කරපන් හැබයි උබේ වැඩ ටික හරියට කරගෙන, වෙන මිනිස්සු එන්නේ නැ උබට කරදරයක් උනාම උදව් කරන්න
දැන් වෙන බෝඩිමකද ඉන්නෙ?
මම බෝඩිමෙන් ගියා බන්.
අච්චර දේවල් කරලත් යනකොට උන් පැත්ත පලාතක ආවෙත් නෑ! යනව ද කියල ඇහුවෙත් නෑ!!
මාර මිනිස්සු බම්

සිරා ඕයි. මූ මානසික රෝගියෙක්.Imaginary Stories.... Sinhalu hena serious aran comment danawa![]()