උබලටත් මේක වෙලාද? Payoneer US Payment
මචන්ලා, පේයොනියර් තියන කට්ටිය කියපල්ලා, අද උබලගේ US Payment Service එකේ account නම්බර් එක මාරු කරලද Bank of America කියලා බැන්කුවකට.. මට දැන් මේල් එකක් එවලා තිබුනා.. අකවුන්ට් එකේ බලපුවහම, ඒකත් වෙනස් කරලා.. හැබැයි පරන එකට පේපැල් පේමන්ට්ස් ගන්න පුලුවන් කියලා තිය්නවා.. ඒත් අනික් එව්වා ගැන සදහනක් නැ, කස්ටමර් කෙයා එකත් තාම ඔෆ්..