උබලටත් මේක වෙලාද? Payoneer US Payment

උබලටත් මේක වෙලාද? Payoneer US Payment

මචන්ලා, පේයොනියර් තියන කට්ටිය කියපල්ලා, අද උබලගේ US Payment Service එකේ account නම්බර් එක මාරු කරලද Bank of America කියලා බැන්කුවකට.. මට දැන් මේල් එකක් එවලා තිබුනා.. අකවුන්ට් එකේ බලපුවහම, ඒකත් වෙනස් කරලා.. හැබැයි පරන එකට පේපැල් පේමන්ට්ස් ගන්න පුලුවන් කියලා තිය්නවා.. ඒත් අනික් එව්වා ගැන සදහනක් නැ, කස්ටමර් කෙයා එකත් තාම ඔෆ්..
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපොයි
avatar491214_2.gif

අපොයි
avatar491214_2.gif

අපොයි
avatar491214_2.gif

අපොයි
avatar491214_2.gif
 
Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මටත් මොකද්ද ආවා....
    withdrawal request එකකුත් දාල තියනවා.... මොනවා වෙයිද දන්නේ නෑ...
     
    අලුත් බැන්කු නම්බර් එකකුයි බැන්කුවකුයි බන් මට ඇවිත් තියෙන්නේ.. දැන් ප්‍රන එකට ආපු පේමන්ට් කෙලවෙයිද දන්නෙ නැ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපොයි;15950431 said:
    මචන්ලා, පේයොනියර් තියන කට්ටිය කියපල්ලා, අද උබලගේ US Payment Service එකේ account නම්බර් එක මාරු කරලද Bank of America කියලා බැන්කුවකට.. මට දැන් මේල් එකක් එවලා තිබුනා.. අකවුන්ට් එකේ බලපුවහම, ඒකත් වෙනස් කරලා.. හැබැයි පරන එකට පේපැල් පේමන්ට්ස් ගන්න පුලුවන් කියලා තිය්නවා.. ඒත් අනික් එව්වා ගැන සදහනක් නැ, කස්ටමර් කෙයා එකත් තාම ඔෆ්..

    Itin moko prushne ponnayo?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අපොයි;15962514 said:
    සොන්නයො පේපැල් ගැන විතරයි කියලා තියෙන්නේ, ඇමසොන් පේමන්ට් වලට කෙල වෙයිද කිය්ලා බයයි, පොන්z..
    hehehe
    Ridila™ :P
    Tho wage gameh kaputanta mona PP da ban?
    Ate parak gahala nida ganin.