උබලටත් මේ බඩුව සෙට් උනාද....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කොට කලුවෝ,

    COD WARZONE and PUBG

    මගේ ඩයලොග් ඩේටා කොනෙක්සන් වලින්ග් ගේම් ගහන්න බෑනේ... කොනෙක්ට් වෙන්නෙම නෑ ...... වෙන වෙන ඩයලොග් සිම් දාල බැලුවා, වෙන වෙන පෝන් වලට මාරු කරලා බැලුවා, වෙන වෙන රවුටර් දාල බැලුවා, වෙන වෙන වයිපයි ඇඩප්ටර් ගහලා බැලුවා කිසිම වෙනසක් නෑ, SLT එක වැඩ කිසිම ප්‍රස්නයක් නෑ ඒත් පින්ග් එක හයි ඒ නිසා ගේම් ගහන්න බෑ එනිමියා දකිනකොටම ඌ වෙඩි තියල මාව මරලත් ගිහිල්ලා.... ඩෙඩ්..😊😊😊, ඩයලොග් එක කොනක්සන් එකකින්වත් ස්පීඩ් ටෙස්ට් කරන්නත් බෑ, ඒ එක සයිට් එකකටවත් යන්නෙත් නෑ... ඒත් ඉන්ටනෙට් යනවා ගූගල් වැඩ යූටියුබ් වැඩ ටොරන්ට් වැඩ, ෆේස්බුක් වැඩ පෝන් හබ් වැඩ එක්ස්හැම්ස්ටර් වැඩ.

    ඩයලොග් එකට එක පාරක් කතා කලා උන් මොකද්ද රීසෙට් එක දැම්මා කීවා ඒත් තත්වය වෙනසක් නෑ.