මගේ dialog internet අවුලක්.....
ඉන්ටනෙට් යන්න පුලුවන්, ඒත් මට call of duty ගහන්න බැනේ, මම වෙන dialog sim දාල බැලුවා, වෙන පෝන් වලින් බෑලුවා, වෙන ඩොන්ගල් වලින්ග් බැලුවා, වෙන operators ලා එක්කත් බැලුවා, මොබිටෙල් SLT ඒවල අවුලක් නෑ, ඒවලින්ග් ගේම් එකට ලොග් වෙන්න පුලුවන්, ඩයලොග් එකෙන් තම බැරි.