උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන හැටි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Hemadama kiyana katawak tiyenawa neda machan ape rate Sanwardana darshaka godak hondai kiyala region eke anit ratawal ekka baladdi.
    E serama karala tiyenne loan walin saha tawa loan gannakota pennanna ona nisalu oya dan hambena taramak hari facility denne minissunta.
    ඔය ඉන්ඩිකේටර්ස් සේරම බොරු ඒව කියලා එක සැරයක් එලියට ආව මතකද
    මහබැංකු වාර්තාව ඇත්ත වැලියු දාල හැදුවම නය දීපු එවුන් පුපේ අරින ගනන් හිලවු තමයි තිබිලා තියෙන්නෙ. ඊට පස්සෙ ඒව ආයෙ ලෝන් ගන්න පුලුවන් වෙන විදියට මැනිපියුලේට් කරපු සීන් එලියට ආවා. ඒව කියපු එකාට එහෙම මොනවා උනාද දන්නෙත් නැහැ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,813
    113
    Colombo, Sri Lanka
    Covid එනකන්ම ඔහොම Predict කරගන්න තරම් Info තිබ්බෙ නෑ. තිබ්බනම් කලින්ම පැනල. ඒත් කොවිඩ් එද්දි Lockdown යද්දි, නන්දෙ Tax කපද්දි. රස්සා දෙද්දි තේරුණා. ඊට කලින් 10000පඩි වැඩි කරාට පස්සෙත් පොඩි කෙලවගන්න සයින් එකක් ආව. මුන් IMF ගිහින් 12 පාරක්ද කොහෙද දන්නෙත් නෑ ලගකදි වෙනකන්. මිනිස්සුන්ගෙන් Info හන්ගනව.
    මේක තමයි හරිම turning point එක :yes:
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    බිස්නස් කරන අය විතරක් නෙමයි දැනුම් තේරුම් තියන සේරම අය මුල ඉඳලම දැනං හිටියා
    කවදාවත් මයිග්‍රේට් වෙන එකක් නැහැයි කියලා කියපු මගේ යාලුවො එහෙම අවුරුදු 5-6ට කලින් ඉඳන් මයිග්‍රේට් වෙන්න ගත්තෙ. ඒ හැම එකාටම හොඳ දේශපාලන අවබෝධයක් තිබුනා රටට වෙන දේ ගැන එහෙම. උන් ඒ කාලෙම කිවුවා ඒ විදියට හැම අවුරුද්දෙම අය වැය බැලන්ස් කරන්න නය ගන්නකොට, බිලියන ගනන් වලින් සල්ලි ප්‍රින්ට් කරද්දි, මේක අනවා කෙලවෙනවා ගොඩ යෑමක් නැහැ කියලා. මතකද දන්නෑ ඒ කාලෙ අර මහ බැංකු වාර්තාවක තිබුනු ආර්තික වර්ධන වේගය එහෙම ණය දෙන රටවල් වලට පෙන්නන්න බොරුවට මැනිපුලේට් කරලා 2%-3%ක් අතින් දාල වැඩි කරලා රිපෝට් හදලා කියලා එහෙම කේස් ඇදුනෙ ඒ කාලෙ ඒව කියපු එවුන්ට එහෙම බැන්නෙ අප්පච්චි විදුලිපුටවට ගෙනියන්න හදනවා කියලා, රට දියනු වෙනවට කැමති නැති එවුන් කියලා. ටිකක් මතක් කරලා බැලුවා නං කාටත් තේරුම් ගන්න තිබුනා කොයි වෙලේ හරි කෙලවෙවාමයි කියලා

    දැන් අර මම කියපු කාලෙ මයිග්‍රේට් උනු සමහර එවුන්ට සිටිසන්ශිප් හම්බෙලා, සමහර එවුන් බිස්නස් එහෙමත කරලා ඒ රටවල ස්ටැන්ඩඩ් එකෙන් ගත්තත් සෑහෙන සක්සස් ලෙවල් එකේ එවුන් වෙලා.
    ඒ එකෙක්ට කියලා මගේ වැඩකට මම ඩොලර් 400ක විතර පේමන්ට් එකක් කරගත්තා මෙහෙ කාඩ් වලින් ගෙවන්න බැරි නිසා, ඌට ආපහු සල්ලි දාන්න විස්තර ඉල්ලුවට පස්සෙ පිස්සුද හුට්ටෝ ඩොලර් 400 ආපහු දෙන්නෙ ඔන්න ඕක උඹ තියා ගනින් කියලා කිවුවා.
    අපේ අම්මා තාත්තා ටිකක් ඉකොනොමි නිවුස් වලට බරයි අපේ අම්මා තාත්තා ඒකාලේ ඕක කියලා තමා2010 2015 2019 චන්දේ කටු ගෑවේ. දැන් තමා තේරෙන්නේ අම්මයි තාත්තයි එපා කියන දේවල් නොකර ඉන්න එක ඇගට ගුනයි කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    lake pankawe wahal raajya sewaya horakamata uparima kade yaama thamai mewata mula........
    un hariyata hitiyanam deshapaluwata game gahanna baha............
    un kondu kadagena, jarawa kana wahallu unama deshapaluwo gana kawara kathada?
     
    • Sad
    Reactions: NRTG and sheila222

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    2019 පාස්කු බෝම්බේ කළේ , ගොඩක් economical hitman operation ස්ටාර්ට් කරන්න කියලා නම් තේරුණා.
     
    • Like
    Reactions: NRTG and Srilankan1

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    ඉස්සරහටත් රෝලම තමයි

    IMF ලැබුනාම ආපහු ණය ගන්න පුළුවන් රටක් වෙනවා. එතකොට කලින් වගේම රෝල..
    Loke koheth ehema thamai.. rola gagaha spend karanawa hebai lokema pollute wenawa anthimata
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොඳට සුද්දෝ එනකොට බිස්නස් ගොඩ යනකොට ඒක බලන් ඉන්න බැරි ඊරිසියා කාර පාප වේස රාජපස්සලා නඩත්තු කරපු උන් ලව්වා බෝම්බ ගහලා අහිංසක මිනිස්සු මරලා ඒ මිණි උඩින් චන්දෙ ගන්න ආපු දවසෙම දැනගත්තේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,415
    1
    101,316
    113
    34
    Kalutara
    ඔන්න දැන් මෙහෙ ගෙවල පැත්තේ අක්කා කෙනෙක් ඇවිල්ලා කියලා ගියා හෙට ජර්මන් යනවා කියල PHD එකකට.
     
    • Love
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    ඔන්න දැන් මෙහෙ ගෙවල පැත්තේ අක්කා කෙනෙක් ඇවිල්ලා කියලා ගියා හෙට ජර්මන් යනවා කියල PHD එකකට.
    යන්න කළින් ඉන්දියාව පෙන්වලා යන්න කියපන්....👍
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    ඔන්න දැන් මෙහෙ ගෙවල පැත්තේ අක්කා කෙනෙක් ඇවිල්ලා කියලා ගියා හෙට ජර්මන් යනවා කියල PHD එකකට.
    akka lassanada? yanna kalin photo kallak balaganna barida?
     
    • Haha
    Reactions: Heshan Daminda

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,813
    113
    Colombo, Sri Lanka
    ඔන්න දැන් මෙහෙ ගෙවල පැත්තේ අක්කා කෙනෙක් ඇවිල්ලා කියලා ගියා හෙට ජර්මන් යනවා කියල PHD එකකට.

    ඉතින් සමු ගන්න කියලා උම්මා එකක් වත් දුන්නේ නැද්ද :P
    Mickey Mouse Love GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    යුද්දෙ ඉවරවෙලා අවුරුදු දෙකක් යද්දි දැනගත්තා රාජපස්සලාගෙ හෙවනක් හරි ගෑවිලා තියනකල් මේක හදන්නම බෑ තමා කියල. ඊට පස්සෙ යහපාලන දින 100 ගියාට පස්සෙ ප්‍රත්‍යක්ෂ උනා මුන් ඔක්කොම යාලුවො කියල :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    යුද්දෙ ඉවරවෙලා අවුරුදු දෙකක් යද්දි දැනගත්තා රාජපස්සලාගෙ හෙවනක් හරි ගෑවිලා තියනකල් මේක හදන්නම බෑ තමා කියල. ඊට පස්සෙ යහපාලන දින 100 ගියාට පස්සෙ ප්‍රත්‍යක්ෂ උනා මුන් ඔක්කොම යාලුවො කියල :(
    2009 rajapakala keewe kohomada
    war ekaya yana wiyadama thamai wadima eka iwara unama aaaaaaaishcharyamath karanawa kiyalaaaaaaa.......
    lol
     
    • Like
    Reactions: NRTG and hasithayad

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    2013 - 2014 wage mulma job eke wedakata hambanthota giya. Ehe hadala thibba messek wath yanne nethi patha parawal dekkama thama hithune kelawenawa kiyala.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    2009 rajapakala keewe kohomada
    war ekaya yana wiyadama thamai wadima eka iwara unama aaaaaaaishcharyamath karanawa kiyalaaaaaaa.......
    lol
    ඔව් බන්. ඒ කාලෙ මතක ටිකක් මොලේ තියන එකෙක්ට මහින්දයා ගසාකාපු කෑම කොච්චරද කියල හිතාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and jhnnwp