උබලට ඇත්තටම account කීයද..??

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    avatar499484_1.gif
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    1යි. මේක විකුනනවා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් inbox වරෙන් :D:D
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113

    මට account කිහිපයක්ම තියෙනවා , ශේප් එකේ ඉන්න පාවිච්චි කරන්නේ @hi.dushan එක , සමහර වෙලාවට @2osama එකෙන් ඇවිත් පොස්ට් එකක් දාලා ඒකට බැනල @kasun_kbp එකෙන් reply කරනවා , මගේම fake දෙකෙන් බැනගෙන reply කරනකොට වෙන උන් ඒකට සෙට් වෙලා වලිය යනකොට පැත්තකට වෙලා බලන් ඉන්නවා , සමහර වෙලාවට @ruchira55 එකෙන් ඇවිත් වෙනම ආතල් එකක් ගන්නවා , business එකේ marketing වැඩවලට @Tricle_Buwa එක තියාගෙන ඉන්නවා , කිරියේ එවුන්ට වැලක් බෙදන්න ඕන උනාම @Hyaenidae එකෙන් reply කරනවා, මේ ඔක්කොම එකසැරේට බලන්න බැරි වෙන වෙලාවට @Heshan Daminda ට කියනවා ඔය account වලින් log වෙලා reply කරන්න කියලා @Heshan Daminda ඒක එලටම කරනවා , @Heshan Daminda අල්ලපු ගෙදර නංගිත් එක්ක බිසී උන වෙලාවට @AnuradhaRa තමයි reply කරන්නේ , එතකොට තමයි @2osama අනුර කුමාරගේ හොඳ කියන පොස්ට්, @kasun_kbp රනිල්ගේ හොඳ කියන පොස්ට් වැටෙන්නේ​

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    uba pissekda hto :lol:
    තොපි ඔක්කොම එකයි. උබ වලතරගේ කොලු පොට් එකේ සමාජිකයෝ. ඒකනේ තොපි උගේ පිංතූරේ දාගෙන වහල්ලු වගේ ඉන්නේ :P :P ඒ නිසානේ තොපි මොනවා කිව්වත් වලතර උබලව ඉග්නෝ කරන්නෙ නැත්තේ. අරූ මාව ඉග්නෝ ලිස්ට් එකට දාලා. ඒකට හේතුව මෙන්න මේ පිංතූරය
    dsc_20240415-jpg.228098