උබලට කන්න තියෙනවද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකැට්ටවක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ආසන්න සුපිරි වෙළඳසැල කා ආරක්ෂකයන් විසින් කළ දැනුම්දීමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    දෙහිවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ඔහු පොලිසියට පවසා ඇත්තේ දින හතරක් තිස්සේ හරි හමන් කෑමක් බීමක් නොමැති බවත් දරුවන්ද හාමතේ නිසා මෙම සොරකම සිදුකළ බවයි.

    එහිදී පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා තමා අතේ වියදමින් එම බඩු මල්ලේ මුදල ගෙවා දමා බඩු මල්ල ද සමග සැකකරු මුදා හැර තිබේ.

    එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි භික්ෂුවක් ද එම පුද්ගලයාට මූල්‍යමය උපකාරයක් සිදු කර ඇත.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    uda ma video ekkenata 5children innawalu..prashnei uttarei 2ma ethana tiyenawa
    දරුවෝ හදන්න එපා කියන එකද විසදුම

    රටේ හැම එකාම උබ වගේ වෙනවා කියලා හිතනවද ?
     
    • Like
    Reactions: Ryan08

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දේශපාලන අනාගතයක් නැති පක්ෂ වල වහල්ලු මුලින්ම අහන්නේ කන්න තියෙනවා ද කියලා 🤣🤣
    කන්න නැත්නම් උද්ඝෝෂනය කරන්න ලු 🤣

    හරිහමන් රස්සාවක් කරන එකෙක් තව කිව්වා නම් කමක් නෑ.. 😂😂

    sgf8n1E.png
     
    • Love
    Reactions: vibhashana

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හරිහමන් රස්සාවක් කරන එකෙක් තව කිව්වා නම් කමක් නෑ.. 😂😂

    sgf8n1E.png
    අම්මට උඩු මු රියල් ගූ හොරෙක්නේ මං දැනුයි දන්නේ සිරාවටම ගූ පුච්චන් කන එවුන් ඉන්නවා කියලා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    බඩුමිල වැඩිවෙනකොට කන ප්‍රමානෙ අඩුකලා දැන් බත් හැන්දක් වගේ කන්නෙ එළවලු පොඩ්ඩක් එක්ක.
    මේකෙන් පස්සෙ අම්මයි මයි දෙන්නම කෙට්ටු වෙලා.. අද අල්මාරියක් කාමරේකට අල්ලන්න ගියා ඒක උස්සගන්නත් පන නෑ කියපන්..
    අපේ ඔෆිස් වල ගොඩක් අය දැන් බිත්තරවත් කන්නෙ නෑ ගණන් නිසා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අම්මට උඩු මු රියල් ගූ හොරෙක්නේ මං දැනුයි දන්නේ සිරාවටම ගූ පුච්චන් කන එවුන් ඉන්නවා කියලා

    මේකේ ඉන්න පොහොට්ටුවේ ගූ කන බහුතරේකගේ ඇත්ත චරිතේ මෙහෙම තමයි :yes:

    මේත් ඒ වගේ තව එක්කෙනෙක්.. හැබැයි උඩින් හෙන උපාසක චරිත maintain කරන්නේ

    6LLLAQp.jpg
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මන් හිතන්නෙ කව්රුත් කාගෙන්වත් හොරකන් කරන්න දෙයක් නෑ.

    මේ තියෙන්නෙ ජොබ්ස් ඕනෙ තරන්. https://ikman.lk/en/ads/sri-lanka/data-entry-operator-jobs ලන්කාදීප ඉරිදා ලහිපිටෙත් මන් දැක්ක ජොබ්ස් තියෙනව ඕන තරන්. තව පාරෙ බස් හෝල්ට් වල, ලයිට් කනු වලත් ජොබ්ස් පෝස්ටර් තියෙනව ඕන තරන්.
    මූනම් ජීවිතේට නෙට් එකෙන් ජොබ් එකක් හොයපු එකෙක් නෙමේ ,🤣දේසපාලුවෙක්ගෙ පුක ලෙව කාපු එකෙක් අනිවා 🤣🤣🤣ගෙදර ඉදන් ඩේට එන්ට්‍රි ජොබ්ස් කියල rs 3000-500 දාන්න කියන ෆේක් data entry adsටිකක ලින්ක්ස් දාපු එකෙන්ම හිතා ගත්තෑකි 🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ ඉන්න පොහොට්ටුවේ ගූ කන බහුතරේකගේ ඇත්ත චරිතේ මෙහෙම තමයි :yes:

    මේත් ඒ වගේ තව එක්කෙනෙක්.. හැබැයි උඩින් හෙන උපාසක චරිත maintain කරන්නේ

    6LLLAQp.jpg
    මේවා තමා හෙන ගහන ජිවිත. මුන් නිසා අද කී දෙනෙක් වලේ වැටිලා දුක් විදිනවද? තාම නවත්තලා නැනේ ඔය බැල්ලිගෙ පුතාල. ඕකුන්ට ඕවා එනකොට වැල් පොලිය එක්ක එන්නේ. තාම තේරිලා නැ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේවා තමා හෙන ගහන ජිවිත. මුන් නිසා අද කී දෙනෙක් වලේ වැටිලා දුක් විදිනවද? තාම නවත්තලා නැනේ ඔය බැල්ලිගෙ පුතාල. ඕකුන්ට ඕවා එනකොට වැල් පොලිය එක්ක එන්නේ. තාම තේරිලා නැ

    හොඳ කුට්ටියක් අතට එනවා නම් මුන් අම්මව උනත් විකුනනවා :yes:
     
    • Like
    Reactions: vibhashana

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොඳ කුට්ටියක් අතට එනවා නම් මුන් අම්මව උනත් විකුනනවා :yes:
    ලැජ්ජාවක් නැති උන් බන්. රටකට ගිහින් සද්ද නැතුව වැඩක් බලාගනින්. ඒ නැ තව මේක කන්න හදන්නේ. රාජපක්ෂලාට වඩා සාප ඕකුන්. අද කිව්වා කියල හිතා ගනින්කෝ
     
    • Like
    Reactions: Xi Jinping

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මූනම් ජීවිතේට නෙට් එකෙන් ජොබ් එකක් හොයපු එකෙක් නෙමේ ,🤣දේසපාලුවෙක්ගෙ පුක ලෙව කාපු එකෙක් අනිවා 🤣🤣🤣ගෙදර ඉදන් ඩේට එන්ට්‍රි ජොබ්ස් කියල rs 3000-500 දාන්න කියන ෆේක් data entry adsටිකක ලින්ක්ස් දාපු එකෙන්ම හිතා ගත්තෑකි 🤣
    https://ikman.lk/en/ads/sri-lanka/packing-officer-jobs
    https://ikman.lk/en/ads/sri-lanka/sales-executive-jobs
    https://ikman.lk/en/ads/sri-lanka/chef-jobs
    https://ikman.lk/en/ads/sri-lanka/driver-jobs
    https://ikman.lk/en/ads/sri-lanka/clerk-jobs
    ...
    කිසිම දේශපාලුවෙක්ගෙන් කවදාවත් උදව්වක් අරන් නෑ මම තියා අපේ පවුලෙ කෙනෙක්වත්. මම සියට දාහක් එකගයි පාඩු ලබන රාජ්ය ආයතන පෞද්ගලික කරනවට.

    කව්රුත් කාගෙන්වත් හොරකන් කරන්න දෙයක් නෑ. ඔය packaging,sales assistant,chef,driver වගේ ජොබ්ස් තව තියෙන්නෙ ඕනෙ තරන්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේකේ ඉන්න පොහොට්ටුවේ ගූ කන බහුතරේකගේ ඇත්ත චරිතේ මෙහෙම තමයි :yes:

    මේත් ඒ වගේ තව එක්කෙනෙක්.. හැබැයි උඩින් හෙන උපාසක චරිත maintain කරන්නේ

    6LLLAQp.jpg
    හිත රිදෙන සියුමැලි පොන්නයා කියල ඕකට කිරියේ උන් කියන්නේ 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ලැජ්ජාවක් නැති උන් බන්. රටකට ගිහින් සද්ද නැතුව වැඩක් බලාගනින්. ඒ නැ තව මේක කන්න හදන්නේ. රාජපක්ෂලාට වඩා සාප ඕකුන්. අද කිව්වා කියල හිතා ගනින්කෝ
    මුන් ඉන්නෙත් ලංකාවෙ නෙමෙයි බං..
    අඩුගානේ ලංකාවෙ කට්ට කන අය එක්ක එකට ඉඳගෙන රාජපක්සලට කඩේ ගියානම් දුක නෑ.. මොලේ අමාරුවක් කියල හරි හිතන්න තිබුන..
    අමු සක්කිලි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුන් ඉන්නෙත් ලංකාවෙ නෙමෙයි බං..
    අඩුගානේ ලංකාවෙ කට්ට කන අය එක්ක එකට ඉඳගෙන රාජපක්සලට කඩේ ගියානම් දුක නෑ.. මොලේ අමාරුවක් කියල හරි හිතන්න තිබුන..
    අමු සක්කිලි
    ඔව් බන් ලංකාවේ ඉදන් රාජපක්ෂ ලාගෙන ටකරමක් හරි අරන් උන්ට පුක දුන්නා නම් දුක නැ . මේවා සාප කියන්නේ නිකන් නෙමේ මම නම්
     
    • Sad
    Reactions: pasansnoop

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    බඩුමිල වැඩිවෙනකොට කන ප්‍රමානෙ අඩුකලා දැන් බත් හැන්දක් වගේ කන්නෙ එළවලු පොඩ්ඩක් එක්ක.
    මේකෙන් පස්සෙ අම්මයි මයි දෙන්නම කෙට්ටු වෙලා.. අද අල්මාරියක් කාමරේකට අල්ලන්න ගියා ඒක උස්සගන්නත් පන නෑ කියපන්..
    අපේ ඔෆිස් වල ගොඩක් අය දැන් බිත්තරවත් කන්නෙ නෑ ගණන් නිසා
    habai KFC wala pawul pitin awith wholesale kanawa.. lamayek playpen ekata da gannawath baha senaga...
     
    • Like
    Reactions: pasansnoop

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,352
    113
    ප*යාගල
    sorry.com
    මන් හිතන්නෙ කව්රුත් කාගෙන්වත් හොරකන් කරන්න දෙයක් නෑ.

    මේ තියෙන්නෙ ජොබ්ස් ඕනෙ තරන්. https://ikman.lk/en/ads/sri-lanka/data-entry-operator-jobs ලන්කාදීප ඉරිදා ලහිපිටෙත් මන් දැක්ක ජොබ්ස් තියෙනව ඕන තරන්. තව පාරෙ බස් හෝල්ට් වල, ලයිට් කනු වලත් ජොබ්ස් පෝස්ටර් තියෙනව ඕන තරන්.
    ඕකුන් සල්ලි අරගෙන බොරු Blogspot ලින්ක් එක්ක්ක් එවන්නෙ