උබලට කන්න තියෙනවද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උත්ගොෂණය කරන්නේ ත්‍රස්තවාදියෝ කියලයි ජනපති කියන්නේ

    දෙවෙනි නැගිටීම ලේසි වෙන එකක් නැහැ

















    https://i.imgur.com/SG8Dmnk.png

    සහල් කිලෝ තුනක් සහ සමපෝෂ පැකැට්ටවක් සොරකම් කළ පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ආසන්න සුපිරි වෙළඳසැල කා ආරක්ෂකයන් විසින් කළ දැනුම්දීමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    දෙහිවල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ඔහු පොලිසියට පවසා ඇත්තේ දින හතරක් තිස්සේ හරි හමන් කෑමක් බීමක් නොමැති බවත් දරුවන්ද හාමතේ නිසා මෙම සොරකම සිදුකළ බවයි.

    එහිදී පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා තමා අතේ වියදමින් එම බඩු මල්ලේ මුදල ගෙවා දමා බඩු මල්ල ද සමග සැකකරු මුදා හැර තිබේ.

    එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි භික්ෂුවක් ද එම පුද්ගලයාට මූල්‍යමය උපකාරයක් සිදු කර ඇත.




    1661238971486.png
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    පොහොට්ටුවට තාමත් කඩේ යන බැල්ලිගෙ පුතාල නම් කියන්නෙ රුපියල් ට්‍රිලියන ගනන් මුදල් සංසරණයට එකතුකරපු නිසා උද්ධමනය වැඩි වෙලා භාණ්ඩ හා සේවා මිල වැඩිවෙලා නෙමේ කූට වෙලදුන් භාණ්ඩ මිල වැඩි කරල කූටවිදියට් ලාභ හොයනව කියලනෙ. ඒ නිසා මිනිස්සුන්ට කන්නවත් බැරි තරමට බඩු ගනන් ගිහින්ලු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    දේශපාලන අනාගතයක් නැති පක්ෂ වල වහල්ලු මුලින්ම අහන්නේ කන්න තියෙනවා ද කියලා 🤣🤣
    කන්න නැත්නම් උද්ඝෝෂනය කරන්න ලු 🤣
     
    • Like
    Reactions: HKavinda

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැඩ නෑ යකො, මාත් බැලුවෙ හොර කමෙ යන්න,
    මම බැලුවෙ මුලින් පක්සෙක සමාජික කම ගන්න, කොහෙන් හරි හොරා කන්න පටන් ගන්න එපයි..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සම්බෝල එක්ක බත් පොඩ්ඩක් කාල ජිවිතේ ගැට ගහගනවා ඉතින්

    No kids hinda awulak ne.ubereats kanawa
    යන්තම් උබරේ වැඩ නේද . උබේ පෙර පින ඕක
    ------ Post added on Aug 23, 2022 at 3:11 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කන්න නැතත් කමක් නෑ. වරායෙනුයි, එයාපෝට් එකෙනුයි පනින්න පුළුවන් විදිහට පාරවල් හදාගත්තනේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    සම්බෝල එක්ක බත් පොඩ්ඩක් කාල ජිවිතේ ගැට ගහගනවා ඉතින්


    යන්තම් උබරේ වැඩ නේද . උබේ පෙර පින ඕක
    ------ Post added on Aug 23, 2022 at 3:11 PM
    pawak da pinakda manda ban no kids hinda mara sahanayak tiyenne
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    pawak da pinakda manda ban no kids hinda mara sahanayak tiyenne
    කිඩ්ස් ල හිටියා කියල වෙනසකුත් නැ. උන්ට දෙන්නෙත් අපි කන දේම තමා :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    කිඩ්ස් ල හිටියා කියල වෙනසකුත් නැ. උන්ට දෙන්නෙත් අපි කන දේම තමා :lol:
    loku wela ubereats order karama
     
    • Haha
    Reactions: HAneo

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මන් හිතන්නෙ කව්රුත් කාගෙන්වත් හොරකන් කරන්න දෙයක් නෑ.

    මේ තියෙන්නෙ ජොබ්ස් ඕනෙ තරන්.
    https://ikman.lk/en/jobs

    ලන්කාදීප ඉරිදා ලහිපිටෙත් මන් දැක්ක ජොබ්ස් තියෙනව ඕන තරන්. තව පාරෙ බස් හෝල්ට් වල, ලයිට් කනු වලත් ජොබ්ස් පෝස්ටර් තියෙනව ඕන තරන්.
     
    Last edited: