උබලට කන්න තියෙනවද ?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    IMG_20220824_053600.jpg

    Seafood rice for 2
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහිදී පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්ෂකවරයා තමා අතේ වියදමින් එම බඩු මල්ලේ මුදල ගෙවා දමා බඩු මල්ල ද සමග සැකකරු මුදා හැර තිබේ.

    එම අවස්ථාවේ පොලිසියට පැමිණ සිටි භික්ෂුවක් ද එම පුද්ගලයාට මූල්‍යමය උපකාරයක් සිදු කර ඇත.
    මාර වැඩක්නේ කරලා තියෙන්නෙ. ඔය හල කිලෝ තුන කෑවට පස්සේ ඔය මනුස්සය ආයෙත් අහුවෙන්න හොරකමේ යයි. :unsure: :(
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මාර වැඩක්නේ කරලා තියෙන්නෙ. ඔය හල කිලෝ තුන කෑවට පස්සේ ඔය මනුස්සය ආයෙත් අහුවෙන්න හොරකමේ යයි. :unsure: :(
    ලොක්කෝ හොරකම් කරලා දඩුවම් නොකර ඉන්නකොට මිනිස්සු ඔහොම හිතුවානම් මේක අද දියුණු රටක්

    ලොක්කා තමන්ගේ පක්ෂේ නම් හොරකම් කරේ නෑමයි කියලනේ මිනිස්සු කියන්නේ

    වුර්තිය හොරෙකුයි (උදා- unp, slfp, පොහොට්ටු බහුතරයක්, සමගිජන යම් කොටසක්, ලොකු ව්‍යාපාරිකයන්ගෙන් යම් කොටසක්, ලොකු නිලදාරින්ගෙන් යම් කොටසක්) නිකන් නැති බැරි කමට කරන හොරකමකුයි හොදට අදුරාගන්න පුළුවන්

    ලොකු එවුන්ට එක නීතියක් පොඩි එවුන්ට තව නීතියක් මේවා වෙනස් වෙන්න ඕනේ නැද්ද ?

    එහෙම උවමනාවක් මේ රටේ සාමාන්‍ය මිනිහට එන්නේ නැතිවෙයිද කවදාවත්