Ubalata terenne nedda.mae loke ekama mind ekak tiyenne ban.okata thama kiyanne collective consiousness kiyala.ube oluwata enne ube thoughts newe wate minisunge collective thoughts.
උඹට තියන වත්කම් ගැන අහලා දැන් මට Depression..උබලට කියන්න හිතුන.
මට ඩිප්‍රෙශන් අවුරුදු 3ක විතර ඉදන් පොඩියට තිබිල තියෙනව. නෝට් උනේ දැනට අවුරුද්දකට 1.5කට විතර කලින්. වයිෆ්ට විතරක් කිව්වෙ. එයාට තේරෙන්නෙ නෑ ඒකෙ බරපතලකමක්. ඩිප්‍රෙශන් කියන වචනෙ දැන් කාලෙ කොමන් නිකමටත් භාවිතා කරන හින්ද වෙන්න ඇති.
රට යන්න ට්‍රයි කරා සෑහෙන්න අවුරුදු 5ක විතර ඉදල. ඒව මොකුත් හරි ගියේ නැති හින්දද දන්නෙ නෑ.
දැන්නම් කිසිම වැඩකට ෆෝකස් කරන්න බෑ. ඔහේ ඉන්නව. කිසිම ටාර්ගට් එකක් නෑ. ප්‍රොඩක්ටිවිටි 0%. එකපාර මතක් වෙනව අඩෙ මෙක කරන්න ඕනෙ නේද කියල. එච්චරයි.
මහ ලොකුවට තියෙන පවුලක නෙවෙයි. ගෙදරින්වත් සපෝර්ට් ගන්නෙ නැතුව මගේම මහන්සියෙන් ගොඩ ආව එකෙක්. ඉස්සර පට්ට විදිහට ශෙඩුල් කරල ටාගට් වලට වැඩ කරා. ඒ හින්ද මට ලොකු ප්‍රශ්න නෑ. නය නෑ. ගෙයක් තියෙනව. ෆොරින් සේවින්ග්ස් තියෙනව රුපියල් ලක්ශ 60ක විතර. ඩුබායි වල හොද පඩියකට වැඩට යන්න පුලුවන්. ඒත් ජීවිතේ මෙලෝ තේරුමක් නෑ කියන ලෙවල් එකේ සැරටම ඉන්නෙ දැන් අවුරුද්දක් වගේ.
ලගදි තේරුනේ ADD/ADHD වලට කිට්ටු දෙයක් කියල. බෙහෙත් ගන්න යන්න ඕනෙ.
උබලට කියන්න හිතුන.


Triggersට්‍රිගර් නොවී ඔක්කොම අතඇරල ඔටෝපයිලට් දාල ඉන්න තමා ආස.
ඒත් කවුද කන්න බොන්න දෙන්නෙ.
වත්කම් නැති එවුන්ට වත්කම් ලැබුනම ඔක්කොම හරියනව කියල හිතෙනවා.. උන්ටත් ඒවා ලැබුන දවසක තමයි තේරෙන්නේ වත්කම් තිබ්බට හැමදේම හරියන්නේ නෑ කියල..ගොඩක් දෙනෙක් කියල තිබ්බ මගෙ වත්කම් දැකල ඩිප්‍රෙශන් කියල.
behet dunnada ubataමචන්ලා මන් කමෙන්ට් කියව කියව හිටියෙ. ඒත් රිප්ලයි එකක් දාන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නෑ.
ගොඩක් දෙනෙක් කියල තිබ්බ මගෙ වත්කම් දැකල ඩිප්‍රෙශන් කියල.
ඩිප්‍රෙශන් එක්ක වත්කම් වල සම්බන්ධයක් නෑ මචං.
ලෝකෙ හොදම සල්ලිකාරයො, මිනිස්සු පට්ටටම ආදරේ කරපු ගොඩ දෙනෙක් ඩිප්‍රෙශන් හින්දම සියදිවි හානි කරගෙන තියෙනව.
ඉතින් මේක එක මානසික මට්ටමක් විතරයි.
මන් බෙහෙත් ගත්තා.
එක පෙත්තයි.
එක්සර්සයිස් කරනව දැන්.
හොද වෙයි මට.
හොද රටකට යන්න 2017 ඉදල ට්‍රයි කරල කරල හැම වෙලේම වගේ ලගටම ගිහින් ඒක හරිගියේ නැති එක තමා මට හිතෙන විදිහට අවුල් උනේ.
දැන් හිත හදාගන්න බලනව අතඇරල දාල.
"ලයිෆ් එකේ ගෝල් තියාගනින් හෝප්ස් තියාගන්න එපා"
මේක මට හොදට ගැලපෙනව.
තවදෙයක්, මන් ආස මියුසික්. ඇගේ තියෙන්නෙ ඒක.
ඉස්කෝලෙ කාලෙ මන් හරි ෆේමස්.
හැබැයි දැන් කරන්නෙ ඉන්ජිනියරින්ග්.
අවුරුදු 10ක් විතර මියුසික් අතඇරිල.
මන් ආයෙ ආසයි පටන් ගන්න.
මේ දවස් වල ඒකත් බලනව.
උබල ඔක්කොටම හරිම ආදරෙයි.
ඩුබායි ඉද්දි තමා ඉස්සෙල්ලාම මේව පටන් ගත්තෙ.Mata nan hitenne oka ubat aye hadenawa.rata yanakan hoda wenne ne.eka tamai manase heti.dubai hari gihin enna wenawa oka epa wela sansidenna
ඔව් බන්.behet dunnada ubata
matat ganna hitenawa
maget ube seen ekamai tiyenne
වත්කම් නැති එවුන්ට වත්කම් ලැබුනම ඔක්කොම හරියනව කියල හිතෙනවා.. උන්ටත් ඒවා ලැබුන දවසක තමයි තේරෙන්නේ වත්කම් තිබ්බට හැමදේම හරියන්නේ නෑ කියල..



If you are not doing what you love you are wasting your time!තවදෙයක්, මන් ආස මියුසික්. ඇගේ තියෙන්නෙ ඒක.
ඉස්කෝලෙ කාලෙ මන් හරි ෆේමස්.
හැබැයි දැන් කරන්නෙ ඉන්ජිනියරින්ග්.
අවුරුදු 10ක් විතර මියුසික් අතඇරිල.
මන් ආයෙ ආසයි පටන් ගන්න.
මේ දවස් වල ඒකත් බලනව.
උබල ඔක්කොටම හරිම ආදරෙයි.
If you are not doing what you love you are wasting your time!
මට තේරුනෙත් කාලයක් ගියාට පස්සේ
බලන්නම් මචංDoctor kenek meet weyan.dr shehan williams hodai kiyanawa kattiya godak.poddak hoyala balapan.