උබලට කොන්ඩෙ කපන්න කීයක් යනවද?

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    කොන්ඩෙ කපන්නෙ නෑ, කපන්න මෙහෙ ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් 20000 විතර යනව. :LOL:

    475696511_1161594045684747_7650544509621892308_n.jpg
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,589
    113
    Earth
    1000 - 1500 අතර. රැවුල කොන්ඩේ දෙකටම. සහ Hair Wash එකකුත් දාගන්නවා. A/C කරපු පොට් එකක කරන්නෙ ඉතිං.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඒ උනාට ඔයා හම්බ කරන්නේ ලංකාවේ සල්ලි වලින් නෙවෙයි නේ ?
    ඔව් ඒක ඒතරම් ලොකු ගානක් නෙමේ තමා, මම කොහොමත් ඉස්සර ඉදලම කොන්ඩෙ වැව්ව. ;)
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    Once or once and half week, hair beard trim 4800
    massage 1400
    face cleaneup 2300
    Trims saloon
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena