උබලට කොයින්ද මේවා

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,235
    12,099
    113
    WhatsApp Image 2024-02-13 at 8.24.14 PM.jpeg

    උබලට කොයින්ද මේවා :P :P :P
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,235
    12,099
    113
    ඕකෙත් තියෙන්නේ නයා ගේම් එකක්ද
    නයි පරයා ඉන්නව

    තව වෙඩි තියන එකක් තියෙ

    තව ටෙට්‍රිස් කියන එක තියෙ

    තව වෙඩි තියල කෑලි කඩන තියෙ

    තව බම්ප් වෙන බෝලයක් වද්දලා කෑලි කඩන්න තියෙ

    තව උඩිං වැටෙන උංගෙන් බේරිලා ඉන්න තියෙ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,422
    58
    16,039
    113
    නයි පරයා ඉන්නව

    තව වෙඩි තියන එකක් තියෙ

    තව ටෙට්‍රිස් කියන එක තියෙ

    තව වෙඩි තියල කෑලි කඩන තියෙ

    තව බම්ප් වෙන බෝලයක් වද්දලා කෑලි කඩන්න තියෙ

    තව උඩිං වැටෙන උංගෙන් බේරිලා ඉන්න තියෙ
    ඔය මොන හුත්තක් තිබුණත් වැඩක් නෑ තිත් හයේ යුද්ධ ටැංකියෙන් වටේට තිය තිය යන එක නැත්තම්. 😂
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,235
    12,099
    113
    ඔය මොන හුත්තක් තිබුණත් වැඩක් නෑ තිත් හයේ යුද්ධ ටැංකියෙන් වටේට තිය තිය යන එක නැත්තම්. 😂
    ඒක තමා පළවෙනියටම කිවේ. ඒක ගහන්ඩ ඕනේ නිසාමයි ගත්තේ. :P :P :P
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,422
    58
    16,039
    113
    ඒක තමා පළවෙනියටම කිවේ. ඒක ගහන්ඩ ඕනේ නිසාමයි ගත්තේ. :P :P :P
    වෙඩි තියන එක කියල සාමාන්‍යයෙන් කියන්නෙ අපි දෙපැත්තට වෙවී වෙඩි ගොඩාක් තියලා උඩින් පහළට එන එ‍්වා විනාස කරන එකට.
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,235
    12,099
    113
    වෙඩි තියන එක කියල සාමාන්‍යයෙන් කියන්නෙ අපි දෙපැත්තට වෙවී වෙඩි ගොඩාක් තියලා උඩින් පහළට එන එ‍්වා විනාස කරන එකට.
    ආ ඒකත් තියෙ