Going through a Divorce machn.Marriage eke awula mkadda une mcn

meka nam matath wuna a welawawee 15000$ Spot eke USDT tibbath ekka.. thawa 2009 -2010 kale internet wala kidabahala hitapu apita , BTC set wune nathi ekaBit coins 15000 watuna wele ganna gihin nikan hitapu eka![]()
මිනිස්සු ආශ්‍රය කරපු විදිය. යාළුවෝ හිත මිත්‍රයෝ අතේ දුරින් තියාගෙන කටයුතු නොකිරීම.

Future LIQ wunada? spot neweida karelost USDT 115,000 in the recent crash
එකක් කියලා නැහැ බන්,මගේ ජීවිතේ ගොඩක්ම වෙලා තියෙන්නේ පසුතැවීම්,
6 වසරේ දී මන් ගියා english class එකකට.ඒකට ආපු muslim කෙල්ලෙක් තමයි මගේ first crush එක වුනේ.එකිත් මාත් එක්ක මාර fit,class එකෙදී වුනත් ඉදගන්නේ මාත් එක්ක එකට.ඒ කාලේ ඉතින් ඔය ලවි ඉලවි ගැන තේරුමක්නැ හැනේ,කොහොමහරි ඔය සීන් එක අපේ අක්ක දැනගෙන මට ඒ පන්තියට යන එක නවත්තන්න වුනා.පස්සේ කාලෙදි මන් රට යන්න ඔන්න මෙන්න තියෙද්දී වගේ මට මේ කෙල්ලව අයි පාරක් සෙට් වුනා,මන් ගියපු o/l class එකකට මේ කෙල්ලත් ඇවිල්ලා හිටියා.හැබැයි ඉතින් එතකොට මට එකිත් එක්ක සෙට් වෙන්න පුළුවන්කමක් තිබිලත් මන් උනන්ඳු වුනේ නැහැ.දැන් නම් ඒ කෙල්ල කොහේ ඉන්නවද දන්නේ නැහැ.
8 වසරේ ඉන්නකොට france යන්න chance එකක් ආව,ඒ ඇවිල්ල අපේ ලගම නෑදෑ වෙන අයියා කෙනෙක් ගාවට.පවුලේ එකම පිරිම ළමය මන් කියලා අම්මයි තාත්තයි කැමති වුනේ නැහැ මන් යනවට ( මේක හැබැයි පසු තැවීමක්ම නෙවෙයි මොකොද මන් 10 වසරට ආපු අලුතම වගේ අපි family එක පිටින්ම German ආව.)
රට ඇවිල්ලත් අයි මුල ඉදන්ම school ගිහිල්ලා a/l and o/l කරන්න වුනා,o/l නම් එකපාරින්ම කරගත්තා,හැබැයි a/l කරගන්න බැරිවුනා,එකටනම් හේතුව උනන්දුවක් නැතිකම සහ a/l වලට මාස 3 ක් විතර තියෙද්දි තිබ්බ පුකේ අමාරුවට,ගෙදර අයත් එපා කියද්දී 1300€ ක් දීලා Acer Predator Helios 300 Gaming Laptop එකක් ගත්තා.අන්තිමට 2019 අවුරුද්දේ සල්ලි හදිසීයක් වෙලා ඒක වික්ක 450€ ට,අද ඉතින් මන් ලග ඒ දෙකම නැහැ ( මගේ ජීවිතේ මම ගත්ත ලොකුම මෝඩම තීරණය තමයි මේ Laptop ගත්ත එක.උබලටත් කියන්න තියෙන්නේ දෙයක් ගන්නකොට 100 පාරක් විතර හිතල ගනිල්ලා මේ ගන්න දේ ඇත්තටම තේරුමක් තියෙන දෙයක්ද කියලා,පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ ).එදා මම a/l පාස් වුනා නම්,අද මම මේ රටේ තියෙන සුපිරිම බැන්කුව හොද position එහෙක වැඩ කරන පොරක්,එත් මට a/l කරගන්න බැරිවුනු හින්දා ඒ තැන ලැබුනේ නැහැ, මොකද ඒ position එකට a/l pass එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙලා තිබ්බ හින්දා.දෙවෙනි පාරත් කරගන්න බැරිවුන හින්දා මන් ආයි a/l ලිව්වේ නැහැ.අපරාදේ ඉතින් අවුරුදු 5 ක් නිකන් විනාස වුනා.
ඔන්න ඔය විදිහට ඉතින් මම ජිවිතේ ගොඩක් දේවල් වලට මුහුන දීල තියෙනෝ ,හැබයි ඉතින් ඒ වගේම මන් ඒ දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙනගත්තා.සමහරවිට ඒ දේවල් ඒ විදිහට වුනේ නැත්නම් මට අද මන් ඉන්න තැනට එන්නත් බැරිවේවි, ඒ හින්දා මන් ඒ වෙච්ච දේවල් හැමදෙයක්ම වගේ අතීතෙට බාර දීල තියෙන්නේ.අනිත් එක ඉතින් ඒ ගිය දේවල් ගැන තවදුරටත් පසුතැවිලා වෙලා වැඩක් නැහැ.
තාම කෙල්ලෙක් නම් ඉදලා නාහැ ඒත් මුලින්ම කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වුනේ 8 වසරෙදී.මන් ගියපු english class එකට තමයි එයත් ආවේ.එයා වැඩිය කා එක්කවත් කතා කරන්නේ නැති calm කෙල්ලෙක්.මන් එක්කත් මුලදී එහෙමයි ඒත් කල් යනකොට අපි හොද යාලුවො වුනා.හැබැයි ඉතින් ඒ යාලුකම වැඩිකල් රැදුනේ නැහැ, මොකද main reason එක වුනේ ඒ girl muslim කෙල්ලෙක් සහ ඒ class එක කරේ අපේ අක්කගේ යාලුවෙක්.ඒ class ඒකෙන් පස්සේ මට එයාව හම්බුනෙත් නැහැ, ඒත් කවදහරි හම්බවෙලා කතා කරන්න ආසයි![]()
News , නෝනාවරුනි මහත්තුරුනි , yes boss. ඔය 3 ක් එකක් අනිවා බැලෙනවා රෑට කනකොට
dan mokada karanne bro?එකක් කියලා නැහැ බන්,මගේ ජීවිතේ ගොඩක්ම වෙලා තියෙන්නේ පසුතැවීම්,
6 වසරේ දී මන් ගියා english class එකකට.ඒකට ආපු muslim කෙල්ලෙක් තමයි මගේ first crush එක වුනේ.එකිත් මාත් එක්ක මාර fit,class එකෙදී වුනත් ඉදගන්නේ මාත් එක්ක එකට.ඒ කාලේ ඉතින් ඔය ලවි ඉලවි ගැන තේරුමක්නැ හැනේ,කොහොමහරි ඔය සීන් එක අපේ අක්ක දැනගෙන මට ඒ පන්තියට යන එක නවත්තන්න වුනා.පස්සේ කාලෙදි මන් රට යන්න ඔන්න මෙන්න තියෙද්දී වගේ මට මේ කෙල්ලව අයි පාරක් සෙට් වුනා,මන් ගියපු o/l class එකකට මේ කෙල්ලත් ඇවිල්ලා හිටියා.හැබැයි ඉතින් එතකොට මට එකිත් එක්ක සෙට් වෙන්න පුළුවන්කමක් තිබිලත් මන් උනන්ඳු වුනේ නැහැ.දැන් නම් ඒ කෙල්ල කොහේ ඉන්නවද දන්නේ නැහැ.
8 වසරේ ඉන්නකොට france යන්න chance එකක් ආව,ඒ ඇවිල්ල අපේ ලගම නෑදෑ වෙන අයියා කෙනෙක් ගාවට.පවුලේ එකම පිරිම ළමය මන් කියලා අම්මයි තාත්තයි කැමති වුනේ නැහැ මන් යනවට ( මේක හැබැයි පසු තැවීමක්ම නෙවෙයි මොකොද මන් 10 වසරට ආපු අලුතම වගේ අපි family එක පිටින්ම German ආව.)
රට ඇවිල්ලත් අයි මුල ඉදන්ම school ගිහිල්ලා a/l and o/l කරන්න වුනා,o/l නම් එකපාරින්ම කරගත්තා,හැබැයි a/l කරගන්න බැරිවුනා,එකටනම් හේතුව උනන්දුවක් නැතිකම සහ a/l වලට මාස 3 ක් විතර තියෙද්දි තිබ්බ පුකේ අමාරුවට,ගෙදර අයත් එපා කියද්දී 1300€ ක් දීලා Acer Predator Helios 300 Gaming Laptop එකක් ගත්තා.අන්තිමට 2019 අවුරුද්දේ සල්ලි හදිසීයක් වෙලා ඒක වික්ක 450€ ට,අද ඉතින් මන් ලග ඒ දෙකම නැහැ ( මගේ ජීවිතේ මම ගත්ත ලොකුම මෝඩම තීරණය තමයි මේ Laptop ගත්ත එක.උබලටත් කියන්න තියෙන්නේ දෙයක් ගන්නකොට 100 පාරක් විතර හිතල ගනිල්ලා මේ ගන්න දේ ඇත්තටම තේරුමක් තියෙන දෙයක්ද කියලා,පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ ).එදා මම a/l පාස් වුනා නම්,අද මම මේ රටේ තියෙන සුපිරිම බැන්කුව හොද position එහෙක වැඩ කරන පොරක්,එත් මට a/l කරගන්න බැරිවුනු හින්දා ඒ තැන ලැබුනේ නැහැ, මොකද ඒ position එකට a/l pass එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙලා තිබ්බ හින්දා.දෙවෙනි පාරත් කරගන්න බැරිවුන හින්දා මන් ආයි a/l ලිව්වේ නැහැ.අපරාදේ ඉතින් අවුරුදු 5 ක් නිකන් විනාස වුනා.
ඔන්න ඔය විදිහට ඉතින් මම ජිවිතේ ගොඩක් දේවල් වලට මුහුන දීල තියෙනෝ ,හැබයි ඉතින් ඒ වගේම මන් ඒ දේවල් වලින් ගොඩක් දේවල් ඉගෙනගත්තා.සමහරවිට ඒ දේවල් ඒ විදිහට වුනේ නැත්නම් මට අද මන් ඉන්න තැනට එන්නත් බැරිවේවි, ඒ හින්දා මන් ඒ වෙච්ච දේවල් හැමදෙයක්ම වගේ අතීතෙට බාර දීල තියෙන්නේ.අනිත් එක ඉතින් ඒ ගිය දේවල් ගැන තවදුරටත් පසුතැවිලා වෙලා වැඩක් නැහැ.
Mokadda mcn aulka married una eke?Going through a Divorce machn.
set wen na machn.. maha ewun ekka jeewath wenna ba. paduwe inna denneth na.Mokadda mcn aulka married una eke?