උබලට ජීවිතේ වෙච්ච ලොකුම පාඩුව මොකද්ද?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    personal life එකේ?

    මගේ නම් යාලුවෙක් කියපු එකෙක්ට රු ලක්ශයක් ණයට දුන්නා අවුරුදු එක හමාරට විතර කලින් දැන් සල්ලියි ඌයි දෙකම මිසින්
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    1 millon දුන්නා යාලුවෙකුට 2018 දී Business එකක් කරන්න. ඌ loss උනා. දැන් උඩ බලන් ඉන්නව

    මේක තමයි money වලින් උන ලොකුම පාඩුව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    spent few years with a bitter bitch , time is the 'paduwa'
    කෙල්ලෙක් පස්සෙන් ගියා අවුරුදු 1.5ක්‌.. ඒකිට ඕනේ විදිහට වෙනස් වෙන්න ගියා.. එකි හෙන academic, social කෙනෙක්.. But ඒක මගේ විදිහ නෙවේ.. ඒ විදිහට act කරන්න යන්නේ නැතුව true character ඒකෙන් හිටියා නම් ගොඩක් දේවල් achieve කරගන්න තිබ්බා කියලා හිතෙනවා..
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    කෙල්ලෙක් පස්සෙන් ගියා අවුරුදු 1.5ක්‌.. ඒකිට ඕනේ විදිහට වෙනස් වෙන්න ගියා.. එකි හෙන academic, social කෙනෙක්.. But ඒක මගේ විදිහ නෙවේ.. ඒ විදිහට act කරන්න යන්නේ නැතුව true character ඒකෙන් හිටියා නම් ගොඩක් දේවල් achieve කරගන්න තිබ්බා කියලා හිතෙනවා..
    Calla cet unathee
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    කෙල්ලෙක් පස්සෙන් ගියා අවුරුදු 1.5ක්‌.. ඒකිට ඕනේ විදිහට වෙනස් වෙන්න ගියා.. එකි හෙන academic, social කෙනෙක්.. But ඒක මගේ විදිහ නෙවේ.. ඒ විදිහට act කරන්න යන්නේ නැතුව true character ඒකෙන් හිටියා නම් ගොඩක් දේවල් achieve කරගන්න තිබ්බා කියලා හිතෙනවා..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    දැනටනං..., මතක විදිහට එහෙම මුකුත් නෑ.....

    හැබැයි, මාත් දැනට මාස දෙක තුනකට උඩදි, එකෙකුට ලක්ශයක් දුන්න...😁
    අවුලක් වුනොත් නූල බම්ප් කරන්නං...