personal life එකේ?
මගේ නම් යාලුවෙක් කියපු එකෙක්ට රු ලක්ශයක් ණයට දුන්නා අවුරුදු එක හමාරට විතර කලින් දැන් සල්ලියි ඌයි දෙකම මිසින්
මගේ නම් යාලුවෙක් කියපු එකෙක්ට රු ලක්ශයක් ණයට දුන්නා අවුරුදු එක හමාරට විතර කලින් දැන් සල්ලියි ඌයි දෙකම මිසින්
කෙල්ලෙක් පස්සෙන් ගියා අවුරුදු 1.5ක්.. ඒකිට ඕනේ විදිහට වෙනස් වෙන්න ගියා.. එකි හෙන academic, social කෙනෙක්.. But ඒක මගේ විදිහ නෙවේ.. ඒ විදිහට act කරන්න යන්නේ නැතුව true character ඒකෙන් හිටියා නම් ගොඩක් දේවල් achieve කරගන්න තිබ්බා කියලා හිතෙනවා..spent few years with a bitter bitch , time is the 'paduwa'
Calla cet unatheeකෙල්ලෙක් පස්සෙන් ගියා අවුරුදු 1.5ක්.. ඒකිට ඕනේ විදිහට වෙනස් වෙන්න ගියා.. එකි හෙන academic, social කෙනෙක්.. But ඒක මගේ විදිහ නෙවේ.. ඒ විදිහට act කරන්න යන්නේ නැතුව true character ඒකෙන් හිටියා නම් ගොඩක් දේවල් achieve කරගන්න තිබ්බා කියලා හිතෙනවා..
කෙල්ලෙක් පස්සෙන් ගියා අවුරුදු 1.5ක්.. ඒකිට ඕනේ විදිහට වෙනස් වෙන්න ගියා.. එකි හෙන academic, social කෙනෙක්.. But ඒක මගේ විදිහ නෙවේ.. ඒ විදිහට act කරන්න යන්නේ නැතුව true character ඒකෙන් හිටියා නම් ගොඩක් දේවල් achieve කරගන්න තිබ්බා කියලා හිතෙනවා..
නෑ බන්.. මල්ලි මල්ලි ගාන්න ගත්තම try කරන ඒක අතැරලා දැම්ම බන් අව්රුද්දක්ට විතර කලින්Calla cet unathee


තොගේ keyboard එකේ K අකුර නැද්ද යකෝCalla cet unathee
