උබලට තියන 'ගුප්ත බල' මොනවද?

madhawavish

Well-known member
  • Sep 18, 2014
    5,987
    1
    2,931
    113
    the universe
    කවදාවත් ඇත්ත ජීවිතේ නොදැකපු දේවල් හීනෙන් පෙනිල තියෙනව
    රහත් මෙහෙණින් වහන්සේ නමක්
    ඒලියන් කෙනෙක්
    ප්‍රේතයො
    තව මන් නාඋයනේ අරියධම්ම හාමුදුරුවන්ට හුඟක් කැමැතියි..උන්වහන්සේගේ බණත් නිතර අහනව..මන් ධර්මය සම්බන්ධ ලිපි එහෙමත් ෆේස්බුක් එකේ දානව ඔය අතරෙ...මන් ඔය වගේ ලිපි ලියද්දි දාන උදාහරණම නාඋයනෙ හාමුදුරුවන්ගෙ බණ වලත් හම්බෙලා තියෙනව..අරව ලියල ටික කාලෙකින්ම...මන් ඒව කලින් අහලත් නෑ ,හිතට ආපුහම ලියපුව..ඊයෙත් ඔය වගේ දෙයක් උනා, තාත්ත නිරෝධ සමාපත්තිය ගැන ඇහුව..මන් කොහෙවත් සර්ච් කරෙත් නෑ..මට නිරෝධ කියන වචනෙ අමතකවෙලා තිබ්බෙ..සමාපත්තිය මොකක්ද කියල කල්පනා කර කර හිටියෙ,.. ටික වෙලාවකින් මෙන්න නාඋයනෙ හාමුදුරුවන්ගෙ නිරෝධ සමාපත්තිය ගැන දේශනාවක් සජෙස්ට් වෙලා තිබ්බ යූටියුබ් එකේ (මන් සර්ච් කරෙත් නෑ කොහෙවත් )...තව දේවල් තියෙනව කියන්ඩ කැමැති නෑ..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,420
    4,162
    113
    Earth

    කවදාවත් නොදැඛ්ක දේවල් හිතින් මවාගන්න පුලුවන්..ඒව හීන විදියට පේන්නත් පුලුවන්. ඒක සාමානන්‍යයි. අර තාත්තා අහපු එක Youtube එකේ සජෙස්ට් වෙන්නෙ බන් technology වල දියුණුව හින්දා..උන් උබව spy කරනවා..දැන් උබ ඒව search කරන්න ඕනෙ නෑ.. phone එක ළග තියන් නිකන් කියපන්කො අලුට්ත් shoes දෙකක් ගන්න ඕනෙ කියල..ටික්කින් උබට shoes වල Ads පේන්න ගනියි. මන් මේ වගෙ ඒව ගැණ නෙමෙයි ඇහුවෙ
     
    • Like
    Reactions: sahan50

    LoneRaider

    Member
    Feb 7, 2022
    4
    4
    3
    මම සාමාන්‍යයෙන් පාඩුවේ ජීවත් වෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න කෙනෙක්.. මට බලය තමයි මට කරදර කරන මිනිස්සුන්ට නිකන්ම දඩුවම් ලැබෙන එක. දැන් අවුරුදු පහක විතර ඉදලා එහෙම වෙනවා කියලා මට තේරෙනවා
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,420
    4,162
    113
    Earth
    මම සාමාන්‍යයෙන් පාඩුවේ ජීවත් වෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න කෙනෙක්.. මට බලය තමයි මට කරදර කරන මිනිස්සුන්ට නිකන්ම දඩුවම් ලැබෙන එක. දැන් අවුරුදු පහක විතර ඉදලා එහෙම වෙනවා කියලා මට තේරෙනවා
    ee universe eka wada karana hati.. ubata nemei kaatath ooka ekai
     
    • Like
    Reactions: LoneRaider

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    4,532
    8,032
    113
    Kotte
    මම සාමාන්‍යයෙන් පාඩුවේ ජීවත් වෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න කෙනෙක්.. මට බලය තමයි මට කරදර කරන මිනිස්සුන්ට නිකන්ම දඩුවම් ලැබෙන එක. දැන් අවුරුදු පහක විතර ඉදලා එහෙම වෙනවා කියලා මට තේරෙනවා
    මටත් ඕක තියෙනව
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,420
    4,162
    113
    Earth
    clock ekak balanne nathiwa time eka guess karanna puluwan..
    ඉස්සර අපි පොඩි කාලෙ අටපට්ටමේ පෙන්නුවා හරියට විනාඩියටම වෙලාව කියන එකෙක් ඔරලෝසුවක් නැතුව😁 Guess කරල නෙමෙයි ඌ විනාඩියටම කියන්වා
     
    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    399
    63
    ඉස්සර අපි පොඩි කාලෙ අටපට්ටමේ පෙන්නුවා හරියට විනාඩියටම වෙලාව කියන එකෙක් ඔරලෝසුවක් නැතුව😁 Guess කරල නෙමෙයි ඌ විනාඩියටම කියන්වා
    මාත් බැලුවා ඒක.
     
    • Like
    Reactions: Flappybird

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,352
    5,871
    113
    kandy
    Mama dakka x2 times mama A/L kela kragannawa
    E wagema una

    Dan nathi unath issara mama maithree bhawanawa kara. Bhanawa hariyata karana kenekta loku prathipala labanna puluwan. Habai karana bhanawa anuwa, eka laukika da, lokoththara da kiyana eka anuwa wenas wenawa

    එක පාරක් මට මතකයි ඔය සිරි සමන්තබද්ද්‍ර කියන හාමුදුරුවො ඉස්සර පිටිදූවේ සිරිදම්ම කියල ඉද්දි අපේ නැන්ද neth fm එකේ සිත් නෙත් අසපුව ද මොකද්ද කියල ගියපු වැඩ සටහනක බන අහනව. ඒ කාලෙ ඔය හාමුදුරුවො කියල තිබ්බ රහතන් වහන්සේලට අනිත් මිනිස්සුන්ගෙ හිත් කියවන්න පුලුවන්ලු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රහතන්වහන්සේලාට නීතියක් දාල තිබ්බලු අනුන්ගෙ හිත් කියවන්න තහනම් කියල (හේතුව තමයි, ඒ මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වයට හානි වෙනව කියල).

    දැන් ඒ හාමුදුරුවො ම රහත් වෙලා කියල කිය වනව නේ. ඒ උනාට දැන් කියනවා රහත් උන පලියට අනුන්ගෙ හිත් කියවන ඒවා, අහසින් යන ඒව වගේ දේවල් කරන්න බෑලු කියල දැන් කියනව. එක්කො ඒ කාලෙ කියපුව බොරු වෙන්න ඕනෙ, නැත්තන් දැන් කියන ඒව බොරු වෙන්න ඕනේ.

    දවසක් මම වෙන හාමුදුරුවො කෙනෙක් ගෙන් අහුවා ඔය ටෙලිපති සීන් එක ගැන එතකොට ඒ හාමුදුරුවො කිව්ව අනුන්ගෙ හිත් කියවනව වගේ දේවල් ගොඩක් ඔය දේවාල දාගෙන කරන උන්ටත් කරන්න පුලුවන් ලු. ඒකලු අපි ගිහාම අපි ගැන හැම දෙයක් ම දන්නව වගේ කියවන්නෙ.
    Ee miya giya aya bandagena wada ganne godak dewala
    ------ Post added on Dec 30, 2024 at 9:42 PM
     
    • Like
    Reactions: DXB2021

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,352
    5,871
    113
    kandy
    dan nathara karada ?
    Issara hitiya mama neweyi bn dan inne. Raagha, Dwesha, Moha,Kamaya kiyana dewal walata patta aaddicted. Mata aye parana thathweta yanna onee bn

    A/L fail una kathawak kiwwe mama, mama heenen dakka mama exam eka liyanna yanne kisima deyak danne nathuwa. Gihin ohe indan innawa mukuth karaganna baruwa
    Aye kiyanne ee widihatama una. Mama kochchara mahansi unath wadak unema na. 2nd shy eketh ekama thama une. Exam ekata giyama ara dakka widihama thama une

    Bhawana karala loku dewal karanna puluwan bn. Apee mee pancha indriyanta goochara nowena dewal kochchara thiyanwada

    dan nathara karada ?
    Hitha sansun na, eka aramunaka thiyan inna ba

    Mata ayema yanna onee mage spiritual life ekata ikmanata
    ------ Post added on Dec 30, 2024 at 9:50 PM