උබලට තියන 'ගුප්ත බල' මොනවද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    මට හීනෙන් හිට්ලර්ව පේනවා. :rolleyes: එදාට සුද්දියෙක් අනිවා ලයින් වෙනවා. :love2: හැබැයි පබ් එකකට යන්න ඔනේ. එදා ඉතින් අනිවා උදේ ගිහින් හවස එන Shift එකක් වෙන්නත් ඔනේ. :sorry:
     
    • Like
    Reactions: sahan50

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ගුප්ත බලයක් නම් නෙවේ. මට සෑහෙන්න දුරට ඇස් පේනවා. මට තරම් දුරට පේන කෙනෙක් මට තවම හම්බෙල නෑ.
    එකටත් එක්ක මගේ හරියට කන් ඇහෙන්නෙත් නෑ, ගඳ සුවඳ දැනෙන්නෙත් නෑ හැබැයි.
    තව මගේ reflexes සෑහෙන්න හොඳයි. අපේ club එකේ හොදම close catcher මන්.
     
    • Like
    Reactions: shamil45

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන්. :yes: ඊයෙත් 2048 ට ගිහිල්ලා ආවා. :rolleyes:
     
    • Haha
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    ගිහින් නිදාගනියව් පච කෙලින්නෙ නැතුව
    පොඩ්ඩ්ක් හිටපන්කො. කට්ටිය මේ ටිකේ වෙන ගේමක ඉන්නේ. වැඩ ටික ඉවර උනාම මැක්කෙක් හොයාගන්න නැති වෙයි.
     
    • Haha
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Gut feeling, INTUITION ඔව්වා තමා මට තියෙන්නෙ. ෆැක්‍ට්ස් එක්ක අනාගතේ බලතැහැකි.
    Season 9 Lol GIF by The Office
     
    • Sad
    Reactions: Heshan Daminda

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ඔය කලින් හිනෙන් පේන එක විසාල කරදරයක්. මාස දෙකකට කලින් හොස්පිටල් ඇඩ්මිට් උන යාලුවෙක්, මම හීනෙන් දැක්ක එයා නැති වෙලා. උදේ මම හොස්පිටල් ගිය යාලුවෙක්ගෙන් ඇහුව දැන් කොහොමද ලෙඩාට කියල. ඌ කිව්ව අව්ලක් නෑ කියල. පස්සෙ මම කිව්ව හීනෙ ගැන. ලෙඩා බලන්න ගිය එකා කිව්ව එහෙම් ලොකු අසනීපයක් නෑ කියල. හවස 4ට වගෙ කෝල් එකක් ආව.එයා නැති වෙලා. මල් ගෙදර යන්න උනේ නැ. මල ගෙදර ඉවර වෙලා දවස් 6න් වගෙ ආයෙ හීනෙන් පෙනිල කිව්ව, මම යනව ලොකු අව්ලක් නෑ කියල. තව සමහර දේවල් පේනව නැගිටිනකොට වෙලා ඉවරයි ඒ විදියටම. අනික සමහර දේවල් හීනෙන් contact වෙන්න හදන එක ලොකු කරදරයක්. මම හීන නොපෙනියන් කියල හිතල නිදාගන්නෙ. කරුමෙ කියන්නෙ කොහෙහරි මරලයක් පේනව. හැබැයි හැමදාම නැ.
     
    • Wow
    Reactions: sahan50

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    හොල්ලන්න පුලුවන් හරිම ගුප්තයි හොල්ලනකොට ලොකුවෙනවා. මම හිතන්නෙ මේක මට විතරක් තියෙන බලයක්. :yes: :yes:
    ගුප්ත බලේ නෙමේ
    ගෑනු බලේ
     
    • Haha
    Reactions: dananjaya696