උබලට තියන 'ගුප්ත බල' මොනවද?

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,056
    6,404
    113
    kandy
    උබල නිකන් හරි කල්පනා කරල බැලුවද උබට ලැබිල තියන ගුප්ත අත්දැකීම් ගැන? නැත්තන් උබ ඒවට අවධානයක් දෙන් නැද්ද?

    + කවුරු හරි මැරෙන්න කලින් දවසෙ සමහර විට හීනෙන් පේනවා..

    + එක්කො කවුරු හරි ගැන මතක් කරනකොටම ඒ කෙනා ගෙදරට එනවා..

    + ගොඩක් සමීප කෙනෙක් කරදරේක ඉද්දි ඉඟියක් හරි එනවා

    මන් මේ නිකන් ඉතාම සරලම උදාහරණ ටිකක් කිව්වෙ හැමෝටම එක පාරක් හරි වෙලා තියන දේවල්..


    මේවට විද්‍යාත්මක ව කතන්දර ගොතන්න පුලුවන් ඕනෙ තරම්. උඩු සිත යටි සිත, subconscious mind, thought waves එක්ක. හැබැඉ එතනින් එහා දෙයක් තියනවා කවුරු කොහොම කිව්වත්.


    උබලට උබලගෙ සිතිවිලි වැඩ කරන පරාසය ගැන සීමා පණවලා තියෙන්නෙ..


    මට ගස්වලින් ශක්තිය අවශෝෂණය කරන්න පුලුවන්.. හැම ගහකින්ම බෑ.. එහෙම ගහක් දුර තියල දැක්කත් අදුරගන්න පුලුවන්.

    ගස්වලත් තියනවා ගැහැණු ගස් සහ පිරිමි ගස්.. බොරුනම් ගොවියෙක්ගෙන් අහල බලපන්.

    ඔතනිනුත් එහාට ගියපු තව තව දේවල් තියනවා..


    තව මන් දන්න කෙකෙන් ඉන්නවා මනුස්සයෙක් දිහා බලපුවා තිබුන/තියන ලෙඩ කියන්න පුලුවන්. හරියට scan එකක් කරල බැලුව වගේ.. උබට එහෙම අය මුණ ගැහෙන් නැත්තෙ උබේ අභ්‍යන්තරයෙන් එහෙම දේවල් දැඩිව ප්‍රතික්ශේප කරන්න උබ පුරුදු වෙලා ඉන්න හින්දා..


    තව සුලබ දෙයක් තමයි උබ මොකක් හරි ප්‍රශ්නෙක ඉද්දි කොහෙන්වත් නැති උත්තරයක් එන එක..

    සයන්ස් විතරමයි හැම දේම කියල හිතන් ඉන්න උන්ට උදාඅහරණයක් දෙන්නම් මේකට.

    දහනව වන ශතවර්ෂයේ ජර්මානු රසායන විද්‍යාඥයෙක් හිටියා August Kekulé කියලා. A level organic chemistry වලත් මූ ගැන උගන්වනවා. පොර ගේමක් දෙනව බෙන්සීන් වලයෙ රසායනික ව්‍යුහය අදින්න..ඒත් ඒක පොරට හිතා ගන්න බැරි වෙනවා. ඕක ගැන හිත හිත ඉද්දි එයා හීනයක් දැකල තමයි ඕක හොයාගන්නෙ. එයා කියන්නෙ සර්පයෙකු තම වලිගය අනුභව කරනවා හීනෙන් දැඛ්කා කියලා. ඊට පස්සෙ ඒ අනුව බෙන්සීන් වල මුදු ව්‍යුහය ඇඳල බැලුවා කියලා. ශඩාස්‍ර හැඩේට බෙන්සීන් ඇඳල තියනව දැකල ඇති සයන්ස් කරෙ නැති උන් පවා. . ඉතින් පොර එච්චර මීටරයක් වෙලත් අර දැක්ක හීනෙ තිබුන දේ apply කරල බැළුවා..මොකද ඔය ලොකු දේවල් දිනපු මිනිස්සු ඔය රහස දන්නවා..ඒ ගොල්ලො හැම වෙලේම අසීමාන්තිකව හිතන අය සහ විශ්වාස කරන අය. ඒ ගොල්ලො දන්නවා මොළයෙන් එහාට ගිය දැනුම් ප්‍රභවයක් තියනවා සහ ඒක ඇක්සස් කරන්න පුලුවන් කියලා.

    නිකොලා ටෙස්ලත් මෙහෙම කියල තියනවා. "If you want to find the secrets of the Universe, think in terms of energy, frequency and vibration."


    තවත් ඔහොම එක එක ගුප්ත experience තියන උන් ඕනෙ තරම් ඉන්නවා.


    ඒත් එහෙම හැමෝම එක්ක කියන් නෑ කියද්දි ඒක සම්මත රාමුවේ ඉන්න උන්ට තේරෙන් නැති නිසා සහ කිව්වට වැඩක් නැති හින්දා..

    මන් මේක ත්‍රෙඩ් එකක් දැම්මෙ එකෙක් දෙන්නෙක් හරි මේක දැකල උබව හිර කරල තියන program එකෙන් ඒලියට යයි කියල හිතලා. එතකොට උබට ජීවිතේ ගොඩක් ලේසි වෙනවා.ආයාසයකින් තොරව ජීවත් වෙන්න පුලුවන් වෙනවා මොකද උබ පිටිපස්සෙන් තියන ඒ සපෝට් එක උබ යූස් කරන්න දන්න හින්දා.

    public කියන්න බැරිනම් තව ඔහොම ඒව පුලුවන් උන් මට pm එකක් දාපන් තව එකෙක් දෙන්නෙක් හරි ඇති කියල හිතනවා..
    Bump
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Gut feeling, INTUITION ඔව්වා තමා මට තියෙන්නෙ. ෆැක්‍ට්ස් එක්ක අනාගතේ බලතැහැකි.
    same.. ඔලුව මෝටරේ වගේ වැඩ.. හැම හුත්තම ඇනලයිස් වෙනව කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.. වෙලාවකට වදයක්.. උඹෙත් එහෙමද ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    same.. ඔලුව මෝටරේ වගේ වැඩ.. හැම හුත්තම ඇනලයිස් වෙනව කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.. වෙලාවකට වදයක්.. උඹෙත් එහෙමද ?

    එහෙම නම් නෑ, අනේ මන්දා. එහෙම වදයක් වෙලා නෑ. 🤔
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Mama danna kollek nethi una cancer ekakin langandi. Uu den masa ganaka indan under treatments hitiye. Uu passe recover wena signs pennanawa kiyala kiwwa. Passe dawasak ude mata porawa eka parama mathak una muta den kohoma athida ahala balanna oni kiyala. Mn ahuwe ne. Pahuwada aranchi una pora kalin dawase nethi una kiyala

    ------ Post added on Nov 17, 2024 at 4:14 PM

    ------ Post added on Nov 17, 2024 at 4:16 PM

    @CorD SaC - පිටසක්වල සබදතා තියනව
    Mata nam ne. E unata ehema bhawanawen diyunu karapau kenek ekka asheaya karanna lebuna. Hitha ganna beri dewal kiwwa. Apita maha loku deyak unata eya e dewal ehema age karanne ne. Loku watina kamak denne ne. Ruwan weli seya athulata gihin thiyanawa qwa. E dekapu dewal wisthara kala ketiyen.
    ------ Post added on Nov 17, 2024 at 4:17 PM
     
    Last edited:
    • Wow
    Reactions: DXB2021 and sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    බෑ මේකේ උන් මට හිනා වෙන්න එනවා :growl:

    පිටසක්වල සබඳතා තියෙනවා මේක..


    cPgiytN.jpeg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    ලඟදි දවසක ළඟ පාත පොරක් පාරේ යනවා දැක්කා ෆෝන් එකෙන් කතා කර කර. සතියේ දවසක මොකද පොර වැඩට ගිහිල්ලා නැද්ද කියල හිතුව මම. එහෙනම් ජොබ් එකට කෙල වෙන්න ඇති සමහර විට. අඩමානේ තමා ජොබ තියෙනවා කියල කිව්වේ කලින් ඉඳන්. ජොබ් එක නෑ කියන්නේ සල්ලි නෑ. සල්ලි නෑ කියන්නේ බොහෝදුරට මගේන් අද හෙටම සල්ලි ඉල්ලන්න සම්භාවිතාවක් තියෙනවා. ඔන්න ඔහොම හිතුවා ඒ වෙලාවේ.

    එදා හවසම පොර කෝල් කරලා 6000ක් ඉල්ලුවා. මම නෑ කිව්වා.. 😪

    ඔච්චර logical හිතන්න පුළුවන් මම තමා අර ගෑනිගේ mind game වලට අහුවෙලා හිටියේ. 😫
    Jvp එකට් චන්දෙත් දුන්නා නේද???
     
    • Haha
    Reactions: Heshan Daminda