උබලට තියන 'ගුප්ත බල' මොනවද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    2,413
    4,146
    113
    Earth
    උබල නිකන් හරි කල්පනා කරල බැලුවද උබට ලැබිල තියන ගුප්ත අත්දැකීම් ගැන? නැත්තන් උබ ඒවට අවධානයක් දෙන් නැද්ද?

    + කවුරු හරි මැරෙන්න කලින් දවසෙ සමහර විට හීනෙන් පේනවා..

    + එක්කො කවුරු හරි ගැන මතක් කරනකොටම ඒ කෙනා ගෙදරට එනවා..

    + ගොඩක් සමීප කෙනෙක් කරදරේක ඉද්දි ඉඟියක් හරි එනවා

    මන් මේ නිකන් ඉතාම සරලම උදාහරණ ටිකක් කිව්වෙ හැමෝටම එක පාරක් හරි වෙලා තියන දේවල්..


    මේවට විද්‍යාත්මක ව කතන්දර ගොතන්න පුලුවන් ඕනෙ තරම්. උඩු සිත යටි සිත, subconscious mind, thought waves එක්ක. හැබැඉ එතනින් එහා දෙයක් තියනවා කවුරු කොහොම කිව්වත්.


    උබලට උබලගෙ සිතිවිලි වැඩ කරන පරාසය ගැන සීමා පණවලා තියෙන්නෙ..


    මට ගස්වලින් ශක්තිය අවශෝෂණය කරන්න පුලුවන්.. හැම ගහකින්ම බෑ.. එහෙම ගහක් දුර තියල දැක්කත් අදුරගන්න පුලුවන්.

    ගස්වලත් තියනවා ගැහැණු ගස් සහ පිරිමි ගස්.. බොරුනම් ගොවියෙක්ගෙන් අහල බලපන්.

    ඔතනිනුත් එහාට ගියපු තව තව දේවල් තියනවා..


    තව මන් දන්න කෙකෙන් ඉන්නවා මනුස්සයෙක් දිහා බලපුවා තිබුන/තියන ලෙඩ කියන්න පුලුවන්. හරියට scan එකක් කරල බැලුව වගේ.. උබට එහෙම අය මුණ ගැහෙන් නැත්තෙ උබේ අභ්‍යන්තරයෙන් එහෙම දේවල් දැඩිව ප්‍රතික්ශේප කරන්න උබ පුරුදු වෙලා ඉන්න හින්දා..


    තව සුලබ දෙයක් තමයි උබ මොකක් හරි ප්‍රශ්නෙක ඉද්දි කොහෙන්වත් නැති උත්තරයක් එන එක..

    සයන්ස් විතරමයි හැම දේම කියල හිතන් ඉන්න උන්ට උදාඅහරණයක් දෙන්නම් මේකට.

    දහනව වන ශතවර්ෂයේ ජර්මානු රසායන විද්‍යාඥයෙක් හිටියා August Kekulé කියලා. A level organic chemistry වලත් මූ ගැන උගන්වනවා. පොර ගේමක් දෙනව බෙන්සීන් වලයෙ රසායනික ව්‍යුහය අදින්න..ඒත් ඒක පොරට හිතා ගන්න බැරි වෙනවා. ඕක ගැන හිත හිත ඉද්දි එයා හීනයක් දැකල තමයි ඕක හොයාගන්නෙ. එයා කියන්නෙ සර්පයෙකු තම වලිගය අනුභව කරනවා හීනෙන් දැඛ්කා කියලා. ඊට පස්සෙ ඒ අනුව බෙන්සීන් වල මුදු ව්‍යුහය ඇඳල බැලුවා කියලා. ශඩාස්‍ර හැඩේට බෙන්සීන් ඇඳල තියනව දැකල ඇති සයන්ස් කරෙ නැති උන් පවා. . ඉතින් පොර එච්චර මීටරයක් වෙලත් අර දැක්ක හීනෙ තිබුන දේ apply කරල බැළුවා..මොකද ඔය ලොකු දේවල් දිනපු මිනිස්සු ඔය රහස දන්නවා..ඒ ගොල්ලො හැම වෙලේම අසීමාන්තිකව හිතන අය සහ විශ්වාස කරන අය. ඒ ගොල්ලො දන්නවා මොළයෙන් එහාට ගිය දැනුම් ප්‍රභවයක් තියනවා සහ ඒක ඇක්සස් කරන්න පුලුවන් කියලා.

    නිකොලා ටෙස්ලත් මෙහෙම කියල තියනවා. "If you want to find the secrets of the Universe, think in terms of energy, frequency and vibration."


    තවත් ඔහොම එක එක ගුප්ත experience තියන උන් ඕනෙ තරම් ඉන්නවා.


    ඒත් එහෙම හැමෝම එක්ක කියන් නෑ කියද්දි ඒක සම්මත රාමුවේ ඉන්න උන්ට තේරෙන් නැති නිසා සහ කිව්වට වැඩක් නැති හින්දා..

    මන් මේක ත්‍රෙඩ් එකක් දැම්මෙ එකෙක් දෙන්නෙක් හරි මේක දැකල උබව හිර කරල තියන program එකෙන් ඒලියට යයි කියල හිතලා. එතකොට උබට ජීවිතේ ගොඩක් ලේසි වෙනවා.ආයාසයකින් තොරව ජීවත් වෙන්න පුලුවන් වෙනවා මොකද උබ පිටිපස්සෙන් තියන ඒ සපෝට් එක උබ යූස් කරන්න දන්න හින්දා.

    public කියන්න බැරිනම් තව ඔහොම ඒව පුලුවන් උන් මට pm එකක් දාපන් තව එකෙක් දෙන්නෙක් හරි ඇති කියල හිතනවා..
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    10,388
    12,886
    113
    Ampara
    + කවුරු හරි ගැන මතක් කරනකොටම ඒ කෙනා ගෙදරට එනවා..:-)
    + දෙයක් වෙන්න කලින් දැනෙනවා..හිතපු විදිහටම ඒ දේ වෙනවා 90%ක්ම..:rolleyes2:
    + ශිව දෙයියෝ සහ මාරයා හීනෙන් පෙනිලා තියනවා..මාරයාගේ මූණ පෙනුනේ නෑ ලෝගුවක් දාගෙන හිටියේ:oops:
    + එක දවසක් බුදුන් වඳින තැනට දේවතා එලියක් ආවා..:oops:
    + කොළඹට සුනාමි එනවා කීප පාරක්ම හීනෙන් පෙනිලා තියනවා..:oops:
    + FB එකේ පොරක් මට වඳින්න ඕනේයි කියලා මැරෙන්න හැදුවා දවසක්.. අනාගතේදි මම වන්දනීය චරිතයක් වෙනවලු ලංකාවේ..8-)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,367
    113
    ගස්වලත් තියනවා ගැහැණු ගස් සහ පිරිමි ගස්.. බොරුනම් ගොවියෙක්ගෙන් අහල බලපන්.

    meka school eke 7 wasare ugannanne aai gowiyek gen ahanna deyak naa ban... ubata lesiyen bala ganna ona nam gas labbak kalaa ata tika wisi karahan waththa pura... tika kalekin gedi ena gas saha gedi enne nathi mal gas dakinna puluwan....
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,826
    5,769
    113
    ඕකට කියන්නෙ ඇනිමල් මැග්නටිසම් කියල. ඕක කාටත් තියෙන දෙයක්. හැබැය් උබේ හැසිරීමෙන් පේන්නෙ තව ටික දවසක් ගිහින් සමන්ත බද්‍ර වගේ වෙන්නත් පුළුවන් කියල🌚
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,413
    4,146
    113
    Earth
    ඕකට කියන්නෙ ඇනිමල් මැග්නටිසම් කියල. ඕක කාටත් තියෙන දෙයක්. හැබැය් උබේ හැසිරීමෙන් පේන්නෙ තව ටික දවසක් ගිහින් සමන්ත බද්‍ර වගේ වෙන්නත් පුළුවන් කියල🌚
    ඕව කිය කිය යන් නෑ බන් නිකන් ත්‍රෙඩ් එකක් දැම්මට.. ඕන්නම් මේකත් දාන් නැතුව ඉන්න තිබුනා. .
    මාව ඇත්ත ජීවිතේ දන්න කවුරුත් මේව දන් නෑ මන් ගැන. සහ මෙහෙම ඒව කතා කරන්නෙවත් නෑ මන් කාත් එක්කවත්.. මන් අනිත් උන් එක්ක එකතු වෙලා ඕවට හිනා වෙනවත් එක්ක lol. tech, IT, business සීන් එකෙ ඉන්න උන්නෙ අශ්‍රය කරන්නෙ
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,367
    113
    mata issarahata wenna thiyena dewal penawa... hebei hinen.... hama daama penne naa...

    habai passe kaaleka mata oka maara karadarayak unaa... mokada mata hinen meka dakka neda kiyala hithenawa ne ekai...

    ekko meka meeta kalin unaa neda kiyala hithenawa eeta passe tamai mathak wenne ahh meka neda hinen dakke kiyala...

    dan nam ehema penne nathinam taran... eka nathi wela giya eka hodai kiyalai mata hithenne nam... mata terena widiyata AURA eka active eke thiyena kota tamai ehema wenne....

    oya bawana karana kattiya karanne AURA eka BOOST karana eka...
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    2,413
    4,146
    113
    Earth
    mata issarahata wenna thiyena dewal penawa... hebei hinen.... hama daama penne naa...

    habai passe kaaleka mata oka maara karadarayak unaa... mokada mata hinen meka dakka neda kiyala hithenawa ne ekai...

    ekko meka meeta kalin unaa neda kiyala hithenawa eeta passe tamai mathak wenne ahh meka neda hinen dakke kiyala...

    dan na ehema penne nathinam taran... eka nathi wela giya eka hodai kiyalai mata hithenne nam... mata terena widiyata AURA eka active eke thiyena kota tamai ehema wenne....

    oya bawana karana kattiya karanne eka AURA eka BOOST karana eka...
    Dejavu
     
    • Like
    Reactions: sahan50 and NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    9,611
    23,186
    113
    අපායෙ දොරකඩ
    ගුප්ත බලයක්නන් වෙන්න බෑ හැබැයි ඉස්සර ඉස්කෝලෙ සහ උපාධිකරන කාලෙ දීපු ගැටලු වලට විසඳුම හීනෙන් හොයාගෙන තියෙනව කීපවතාවක්. හීනෙන් කිව්වෙ දවස තිස්සෙම පිළිතුරක් හොයාගන්න බැරිවෙච්ච අවස්තාවක හීනෙන් මමම එම ගැටලුව විසඳපු අවස්තා. මේක මට විතරක් විශේෂ දෙයක් නෙමෙයි.