උබලට තියන Bad habits මොනාද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    වැඩ කල් දැමීම.
    හෙට නම් උදේ පාන්දරින්ම පටන් ගන්නවා කියලා හිතාගෙන නින්දට යනවා. ඒත් ඉතිං පරක්කු වෙලා ඇහැරෙනවා. ඔය ටික තමයි හැමදාම

    මේ දැනුත් ⁣ෆෝන් එකේ ඉහළ පහල යමින් නින්ද කල්දාගන්න ගමන්
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    වැඩ කල් දාන එක,
    රයිස් කන එක,
    බොන එක,
    කම්මැලිකම,
    වැල බලන එක,
    අතේ ගහන එක.
    කැරි වැඩ එපා හේසාන්
    මම මේකට අප් වෝට් කරද්දි තිබුනේ මුල් හතර විතරයි
    දැන් තව දෙකක් දාලා :angry:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    1. වැඩ කල් දාන එක

    2. ඒක වෙනස් කරන්න මොනාහරි කරන්න ඕනෙ කියලා හිතනවා, ඒකත් කල් දානවා
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මම කවදාවත් සමාව දෙන එකෙක් නෙවෙයි, ඒත් මම සමාව බලාපොරොත්තු වෙනවා. ඒක කැරි වැඩක්. තාම හදාගන්න අමාරුයි.
     
    • Sad
    • Like
    Reactions: villa pro and NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    වැඩ කල් දාන එක..
    free time එකක් ලැබුනම වැඩකට නැති විදියට යූටියුබ් බල බල ඉන්න එක :confused2:
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එළකිරි එන එක.
    වැඩ කල් දාන එක. අන්තිම මොහොත වෙනකන් උඩ බලන්න ඉන්න එක.
    ලොකුවට ප්ලෑන් ගහන එක.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    එළකිරි එන එක.
    වැඩ කල් දාන එක. අන්තිම මොහොත වෙනකන් උඩ බලන්න ඉන්න එක.
    ලොකුවට ප්ලෑන් ගහන එක.
    ලොකුවට ප්ලෑන් ගහන එක. // This actually is not a bad habit. thinking bigger is what takes you into bigger places, so don't stop thinking bigger.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලොකුවට ප්ලෑන් ගහන එක. // This actually is not a bad habit. thinking bigger is what takes you into bigger places, so don't stop thinking bigger.
    Think New Amsterdam GIF by NBC
     
    • Like
    Reactions: Asmodeus