උබලට පින්, දොස්තර කෙනෙක් හොයාගන්න උදව් කරන්නකෝ

piyals

Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    මන් අවරුදු ගානක් තිස්සේ අර්ශස් වලින් පිඩා විදිනවා, එක හැදුන කෙනා විතරයි දන්නේ කොච්චර විදවනවද කියල, මට පුලුවන්නම් අර්ශස් වලට (ඉන්ගිසි බෙහෙත්) ලංකාවේ ඉන්න හොදම (Specialist) දොස්තර කව්ද, මොන හොස්පිටල් එකේද, කියල හොයල දෙන්න පුලුවන්ද, ලොකු උදව්වක්, කියක් ගියත් කමක්නෑ, හොදම කෙනා ගාවට ගිහිල්ල බෙහෙත් අරගනත් බලනවා

    මචන් අර්ශස් කියන්නේ ඉන්ගිසි වෙදකමේ සාර්ථක ප්‍රතිකාර තියෙන රෝග තත්වයක්. විදව විඳව ඉන්න කිසිම උවමනාවක් නැහැ. එහින්ද හොඳ GASTROENTEROLOGICAL SURGEON කෙනෙක්ව හම්බ වෙයන්. ඔය echanneling එකේ search කරලා බලපන් ඕනේ තරම් ඩොකාල ඉන්නවා. ඉස්සරනම් කලේ operation කරලා ගෙඩි අයින් කරන එක. මේක සුළු සැත්කමක්. private හොස්පිටල් එකක කරනවානම් එක දවසක් නැවතුනාම ඇති. අපේ තාත්තගේ අවුරුදු කීපයකට කලින් කරා නවලෝකේ. 125,000/- විතර ගියා. සල්ලි නැත්නම් government හොස්පිටල් ඉන්න ඩොකෙක්ව channel කරලා නිකන්ම government හොස්පිටල් කරන්න පුළුවන්. Operation ක්රාම සති දෙකක් වත් යනකම් ටිකක් toilet යනකොට රිදෙයි. හැබැයි ඊට පස්සේ නිට්ටාවට සනීපයි. ඒවගේම දැන් Operation නොකර කරන ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමයි අර්ශෂ් ගෙඩි මුලට බෑන්ඩ් එකක් දාන එක, එතකොට ගෙඩි වලට ලේ ගමනගානය නැවතිලා ටික කාලෙකින් ගෙඩි අඩුවෙලා යනවා. ඒවගේම දැන් laser treatment පවා තියෙනවා. මේවගේ ක්‍රම වලදී වේදනාවක් නැති තරම්. එනිසා ඔය වෙද්දු ගාව සල්ලි , කාලේ නාස්ති නොකර කෙලින්ම හොඳ GASTROENTEROLOGICAL SURGEON කෙනෙක්ව හම්බ වෙයන්. ඔය ගොඩක් තෙල් බේත් කාරයෝ දෙන බේත් වලින් මොකද වෙන්නේ කියල උන්වත් දන්නේ නැහැ (අත්දැකීමෙන් කියන්නේ තාත්තත් මුලින් වෙද්දු ගාවට ගිය නිසා).
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    පොතුහැර මොරහැල වෙද මහත්තයා... දැන් නම් ඉන්නවා ද දන්නෑ.... කොළඹ පාර අයිනේ මයි තිබ්බේ.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මන් අවරුදු ගානක් තිස්සේ අර්ශස් වලින් පිඩා විදිනවා, එක හැදුන කෙනා විතරයි දන්නේ කොච්චර විදවනවද කියල, මට පුලුවන්නම් අර්ශස් වලට (ඉන්ගිසි බෙහෙත්) ලංකාවේ ඉන්න හොදම (Specialist) දොස්තර කව්ද, මොන හොස්පිටල් එකේද, කියල හොයල දෙන්න පුලුවන්ද, ලොකු උදව්වක්, කියක් ගියත් කමක්නෑ, හොදම කෙනා ගාවට ගිහිල්ල බෙහෙත් අරගනත් බලනවා
    English beheth walta wada sinhala ewa hodai ban. English ewage kapanda kotanda mai balanne.
    Me thanata math giya. godak hodai honda wela inna ayath hambuna. mageth danis amaruwa thibba sadde ahena eka. eka beth welenma adu una sadde.
    https://www.youtube.com/results?search_query=amila+weda+mahatha mewage udama videos 4 balanda.

    habai ude giyama ra wenwa. Ganan sadharnai. salli ganne beth walta witharai.
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    මචන් අර්ශස් කියන්නේ ඉන්ගිසි වෙදකමේ සාර්ථක ප්‍රතිකාර තියෙන රෝග තත්වයක්. විදව විඳව ඉන්න කිසිම උවමනාවක් නැහැ. එහින්ද හොඳ GASTROENTEROLOGICAL SURGEON කෙනෙක්ව හම්බ වෙයන්. ඔය echanneling එකේ search කරලා බලපන් ඕනේ තරම් ඩොකාල ඉන්නවා. ඉස්සරනම් කලේ operation කරලා ගෙඩි අයින් කරන එක. මේක සුළු සැත්කමක්. private හොස්පිටල් එකක කරනවානම් එක දවසක් නැවතුනාම ඇති. අපේ තාත්තගේ අවුරුදු කීපයකට කලින් කරා නවලෝකේ. 125,000/- විතර ගියා. සල්ලි නැත්නම් government හොස්පිටල් ඉන්න ඩොකෙක්ව channel කරලා නිකන්ම government හොස්පිටල් කරන්න පුළුවන්. Operation ක්රාම සති දෙකක් වත් යනකම් ටිකක් toilet යනකොට රිදෙයි. හැබැයි ඊට පස්සේ නිට්ටාවට සනීපයි. ඒවගේම දැන් Operation නොකර කරන ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් තමයි අර්ශෂ් ගෙඩි මුලට බෑන්ඩ් එකක් දාන එක, එතකොට ගෙඩි වලට ලේ ගමනගානය නැවතිලා ටික කාලෙකින් ගෙඩි අඩුවෙලා යනවා. ඒවගේම දැන් laser treatment පවා තියෙනවා. මේවගේ ක්‍රම වලදී වේදනාවක් නැති තරම්. එනිසා ඔය වෙද්දු ගාව සල්ලි , කාලේ නාස්ති නොකර කෙලින්ම හොඳ GASTROENTEROLOGICAL SURGEON කෙනෙක්ව හම්බ වෙයන්. ඔය ගොඩක් තෙල් බේත් කාරයෝ දෙන බේත් වලින් මොකද වෙන්නේ කියල උන්වත් දන්නේ නැහැ (අත්දැකීමෙන් කියන්නේ තාත්තත් මුලින් වෙද්දු ගාවට ගිය නිසා).

    Sirawata meka thama hodama de private karaganna salli tiyenam. Experience eken kiyanne. Operation karata passe kisi awlak naa. 2 weeks yanakam itin pain ekak tiyenawa toilet yanakota. Eeeta passe okkoma hodai. Eka eka dewal karala nikan welawa nasthi kara karagena widawanawata wada hodama de me surgery eka karawaganna eka thama. Government karanawanam thama itin katta. Adurana kenek athule naththam ikmanata karaganna bariwei.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    අර්ශස් ගෙඩි ඉංග්‍රීසි බෙහෙත් වලින් නම් හෝදා කරගන්න අමාරුයි ආයෙත් එනවා .සිංහල බෙහෙත් ගන්න බොරැල්ල ආයුර්වේදයට යන්න
     
    • Like
    Reactions: driftlord

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    0763193613 මේ වෙද මහත්තයා සාර්ථක ක්‍රමකින් කිසිම අතුරු ආබාධයක් නොවී සුව කරනවා අත්දැකීමෙන් කියන්නේ. වෙලාවක් අරන් තැන අහගෙන යන්න ප්‍රමාද නොවී. ලක්ස ගණනන් වියදම් කරගනෙ බඩවැලුත් කපාගෙන ඒත් ආපහු ලෙඩේ හදාගෙන පසුතැවිලි වෙන්න එපා. ගම්පහ කිට්ටුව
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ඉංග්‍රීසි වෙදකමේදි කරන්නෙ ඔපරේෂන් කරන එක. ඊට අමතරව තව ක්‍රම තියෙනව කියල උඩ කමෙන්ට් වල තිබුණ.
    පුලුවන් තරං ඔපරේෂන් එකකට නොයා වෙන ක්‍රමයකට යන එක හොඳයි කියල මමනං හිතන්නෙ.
    මම දන්න කීප දෙනෙක්ම ඔපරේෂන් කරා සමහරුන්ට හොඳ උණා. සමහර අයට කාලෙකදි ආපහු ලෙඩේ මතු උණා. අනික ඔපරේෂන් කරපු ගමන් ටික දවසක් යනකල් අමාරුයි.

    තව ඉන්ජෙක්ෂන් එකක් තියෙනව 2500ක් 3000ක් විතර වෙයි. ඒකත් කාලයක් යනකොට නැවත එන්න පුලුවන්. සමහර විට හොඳ වෙන්නමත් පුලුවන්.

    දැනට ගොඩක් අමාරුව තියෙනවනං නිදිකුම්ඹ කැඳ බොන්න. තාවකාලික සුවයක් තියෙනව..
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕකට ඉංග්‍රීසි වෙදකමේ කරන ප්‍රතිකාර කීපයක් තියෙනවා මම දන්නා තරමින්... එයින් එකක් රබර් බෑන්ඩ් දාන එක කියල මම අහලා තියෙනවා.. හරිද දන්නේ නෑ... නමුත් ලෙඩේ තියෙන තත්වේ අනුව ගොඩ දෙනෙකුට කරනේ ඔපරේට් කරලා අයින් කරන එක... මම දන්නා කෙනෙකුට කළා... ඒ කලාම ආපහු තිබිච්ච තත්වෙට එන්න කාලයක් යනකම් එක එක ප්‍රතිකර්ම කරන්න ඕනේ. අනික ඔපරේට් කරලා ටිකක් කල් යනකන් ලුනුවතුර බේසමක පස්ස ඔබන්න ඕනේ දවස ගානේ. විෂබීජ නැති වෙන්න. නමුත් තමන්ගේ කෑම පුරුදු, ටොයිලට් ගිහාම තටමන පුරුදු වගේ දේවල් නිසා ආයේ ටික කාලෙකින් ලෙඩේ එන්න පුළුවන්. ඉතිං හැමදාම කපන්න කොටන්න කියලයෑ.

    සිංහල බෙහෙත් කලානම් හරි කියන එක මගේ අදහස... හැබැයි හරියට කැප වීමෙන් කරන්න ඕනේ... කෑම වලින් පරිස්සම් වෙන්න ඕනේ..
     
    • Like
    Reactions: hodakolla