උබලට පුලුවන්ද ජීවිතයක් බේරාගන්න.... හොදට හි&#3

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේවට හේතුව අපේ ආර්ථිකයයි නුගත් කමයි කියා මට හැගේ... ගබ්සාව සහ පවුල් පාලනය දෙකෙන්ම වෙන්නේ එකම දේනේ මචන්...මරණ ඒකනේ නේ.. එකක් හොට් මැරිල්ල අනික කුල් මැරිල්ල..එළකිරි ඉන්න අපි ටික එකෙන් බැරිච්ච එවුන්...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    check my older posts in this thread :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් සනා උඹ හරි බට් ඔය හැම සෙල්ලමක්ම අපටනේ බන් මුස්ලිම් ගැහැනුන්ට නො ප්‍රශ්න අයි මචෝ ඒ?????:lol::confused:

    ඕක පොදු ප්‍රශ්නයක්.. මචෝ මුස්ලිම් කියන්නෙ සල්ලි නැති ජාතියක් සොරි ජනවර්ගයක් නෙමෙයි.. නැතත් දුප්පත් අයට පල්ලියෙන් සල්ලි දෙනවලු.
    :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :(:(:(:(:([SIZE="5"[SIZE="3"]]ඔවු බං ගබ්සාව තමා අපේ රටේ තියෙන ලොකුම හෙනහුරා...[/SIZE][/SIZE]:(:(:(:(:(

    ස්ත්‍රී දුෂණ අඩු වයසින් ගැබ් ගැනීම් ලිංගික අදයාපනය
    රටේ මේ දේවල් පිළිබද අදහස මොකක්ද
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    machen uba sira dail akak mata dan aurudu 21 man aurudu 18 singapore giya ahe resturant akak weda kale ahedi mata chinees kellek set una love kara api denna akata hitiye aka flat ake man ita passe mage student pass aka cancel karala masa 7 wage awa a addi aya pregnent kiyala mata kiuwa rata kello charter kiyala hithuwata ahema nehe aya man wenuwen podi akawa hadanawa man thamath ayath akka katha karanawa man lagadi workpermit akakata yanna inne aniwa man ayawama thama badinne mata lamayek innawa kiyala ape gedara ayawath danhe mage puthawa mata dakiddi mara asawak anne man skype walin sathiyata 3 4 parak aniwa katha karanawa phone aken text karanawa lamayek iddi mara gammak ban anne sira kiyanne me tread akata jaya ubatath jjaya rep+
     
    :) niyamai
     
    අහන්නත් සතුටුයි එල මචන් :)
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28

    oyawage cn ekk gana kalin elakiri eke thred ekk giya ,help karanna kiyala , a ubada damme :)
     
    Palihawadana1990

    Well-known member
  • මේවට හේතුව අපේ ආර්ථිකයයි නුගත් කමයි කියා මට හැගේ... ගබ්සාව සහ පවුල් පාලනය දෙකෙන්ම වෙන්නේ එකම දේනේ මචන්...මරණ ඒකනේ නේ.. එකක් හොට් මැරිල්ල අනික කුල් මැරිල්ල..එළකිරි ඉන්න අපි ටික එකෙන් බැරිච්ච එවුන්...

    uba hari machan... apita ona wenne gabsaawa kiyana eka lokaawen thuran karanna ban... Thanks machan...
     
    Palihawadana1990

    Well-known member
  • සල්ලි නෙමෙයි බන් මෙතන ප්‍රශ්නෙ. නොදැනුවත් කම තමයි ප්‍රශ්නෙ. කොච්චරනම් ස්වභාවික උපත් පාලන ක්‍රම තියෙනවද? ඒවා දන්නෙ කීයෙන් කීදෙනාද? කොච්චර නීති තදකලත් මිනිස්සුන්ගේ හැඟීම කියන දේවල් පාලනය කරන්න බෑ. උඹ ඔය කියන නීති සාර්ථකනම් මේ ප්‍රශ්නේ විසඳිලා තියෙන්න ඕන. ඒත් එහෙම එකක් නෑ,, එන්න එන්නම වැඩිවෙනවා. ගිය අවුරුද්දෙ ලක්ශ 3ක් කරලා තියෙනවා.. ඉතින්. ඕවගෙන 90%ක්ම පාලනය කරගන්න තිබුන උපත් පාලන ක්‍රම හරියට අනුගමනය කලානම්.. මචෝ ලමයි නැති අයට ලමයෙක් අරගෙන හදාගන්න අයිතියක් තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. සහෝ:no:

    උබ වැරදියි කියල මම කියන්නෙ නෑ බං... උබ හරි.... හැමදේම නීතියෙන් කරන්නත් බෑ බං... මට හිතෙන විදියට ගබ්සා එන්න එන්නම වැඩි වෙන්න හේතුව තමයි ළමා නිවාස සංඛ්‍යාව වැඩිවීම... උබ විශ්වාස කරන එකක් නෑ ගාල්ලෙ කිතුලම්පිටියෙ ළමා නිවාසයක් තියෙනවා... ඒකෙ ළමයි 150 ක් විතර ඉන්නව... ඉන්නෙත් අවුරුදු 5ට අඩු ලමයි..... ගියාම පිස්සු හැදෙනවා.... මචන් ලමා නිවාස තියෙන නිසා මිනිස්සු බය නෑ බං... ලමයි හදල ලමා නිවාසෙට ගිහින් දානව.... එහෙම බෑ බං... මට තෙරෙන විදියට නම් මිනිස්සුන්ට මොලේ කියනදේ තියෙනව නැත්තම් හොරෙන් පවත්වාගෙන යන ගබ්සා කරන තැන් හොයලා.... ලක්ශ ගනන් දීල... කරගන්න උන්ට මොලේ කොහෙන්ද බන්.... අනේ මංදා බං..... :(:(:(:(:(
     
    Palihawadana1990

    Well-known member
  • machen uba sira dail akak mata dan aurudu 21 man aurudu 18 singapore giya ahe resturant akak weda kale ahedi mata chinees kellek set una love kara api denna akata hitiye aka flat ake man ita passe mage student pass aka cancel karala masa 7 wage awa a addi aya pregnent kiyala mata kiuwa rata kello charter kiyala hithuwata ahema nehe aya man wenuwen podi akawa hadanawa man thamath ayath akka katha karanawa man lagadi workpermit akakata yanna inne aniwa man ayawama thama badinne mata lamayek innawa kiyala ape gedara ayawath danhe mage puthawa mata dakiddi mara asawak anne man skype walin sathiyata 3 4 parak aniwa katha karanawa phone aken text karanawa lamayek iddi mara gammak ban anne sira kiyanne me tread akata jaya ubatath jjaya rep+

    මචං උබ ගැන ආඩම්බරයි බං.... ගොඩාක් හොද ඩයල් එකක්... උබ වගේ අනිත් එවුනුත් හැදෙනවනම්.... තෑන්ක්ස් මචන් උබේ විස්තරෙත් පෝස්ට් කරල මට සහයෝගයක් දුන්නට....:):):):):)