උබලට පොඩි ගණිත ගැටළුවක්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උබලට පොඩි ගණිත ගැටළුවක්.

    උත්තරෙයි හදන විදියයි කියාගෙන යමු බලන්න. :rofl:

    උත්තරේ 4පිටුවේ තියෙනවා. තාම හදන අය බලන්නේපෝ.



    bbd.jpg



    bbd.jpg
    bbd.jpg
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    21/3=7
    30/3=10
    බල්බ් එකක් = 15 (ධන බල්බ් එකකට සෘණ බල්බ් එකක් කැපිලා යනවා, ඉතිරි එක බල්බ් එකයි)
    එක බල්බ් එකක් සමානයි = 15

    7+10x(15x3)
    7+10x45
    7+450=457


    457 :baffled:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    21/3=7
    30/3=10
    බල්බ් එකක් = 15 (ධන බල්බ් එකකට සෘණ බල්බ් එකක් කැපිලා යනවා, ඉතිරි එක බල්බ් එකයි)
    එක බල්බ් එකක් සමානයි = 15

    7+10x(15x3)
    7+10x45
    7+450=457


    457 :baffled:
    :no:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හහ් හහ් හා! :lol:

    ඔරලෝසු කටු
    9+9+3=21

    cal එකේ ඉලක්කම්වල එකතුව
    1+2+3+4=10
    10+10+10 = 30

    බල්බ්වල එළිය පෙන්වන ඉරි
    5+5+5 = 15

    9+(1+2+2+4)x(4x3)
    9+9x12
    9+108 = 117

    117 :baffled:

    මං කැමතිම ඉලක්කමක් 117... :love:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හහ් හහ් හා! :lol:

    ඔරලෝසු කටු
    9+9+3=21

    cal එකේ ඉලක්කම්වල එකතුව
    1+2+3+4=10
    10+10+10 = 30

    බල්බ්වල එළිය පෙන්වන ඉරි
    5+5+5 = 15


    9+(1+2+2+4)x(4x3)
    9+9x12
    9+108 = 117

    117 :baffled:

    මං කැමතිම ඉලක්කමක් 117... :love:

    වරද්දගත්තා :rofl: අයේ බැලුවාම තේරුනේ.
    බල්බ්වල 3ම එකතු වෙනවා නෙවෙයි එකක් අඩුවෙනවානේ. :dull:
    බල්බ් එකට එකක් කැපෙනවා. ඉතිරි එක බල්බ් එකයි. ඒ කියන්නේ ඉරි 5 බල්බ් එකක් = 15
    එතකොට ඉරි 4 බල්බ් එක 15/5*4=12 වෙන්න ඕනේ. :D
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Clock - 9
    Cal - 10 when 1+2+3+4 but 9 when 1+2+2+4
    Bulb - 15 when 5 glitters but 12 when 4

    hence the answer is 9+9*36 = 333
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වරද්දගත්තා :rofl: අයේ බැලුවාම තේරුනේ.
    බල්බ්වල 3ම එකතු වෙනවා නෙවෙයි එකක් අඩුවෙනවානේ. :dull:
    බල්බ් එකට එකක් කැපෙනවා. ඉතිරි එක බල්බ් එකයි. ඒ කියන්නේ ඉරි 5 බල්බ් එකක් = 15
    එතකොට ඉරි 4 බල්බ් එක 15/5*4=12 වෙන්න ඕනේ. :D


    2 parak liyanna ba oi shissathwe...:lol: