උබලට මෙහෙම කන්න පුලුවන්ද?

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මාත් බං
    ඔය කිව්වට අයිසිං දාපු ලාබ කේක් කෑල්ලක්වත් කන්න අපට සල්ලි නෑ
    අයිසිං දන්නව. ෆොන්ඩන්ට් කියන්නෙ මොනාද?
    උඹ කිව්වහමයි ඒ වචනෙ මතක් වුනේ...
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Ado cake kanna koheda ban ada kale salli... kiyak withara wenawada ban ohoma cake eka? issara nam audurddakata gedarakata giniyanneth little lanka cake thama uparima.