උබලට මෙහෙම කන්න පුලුවන්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    යකෝ මූ කේක් ගෙඩියම කනව. මට වැඩිම උනොත් කෑලි 2 කන්න පුලුවන් වෙයි. :shocked::rofl:


    දිගටම කන්න පුරුදු උනොත් මෙතන හැමෝටම ඕක පුලුවන්. නමුත් ඉතින් ලෙඩත් කැම වගේම තමයි එන්නේ පියාබන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මු පාන් කියලා හිතන් කේක් කන @Solo Rider වගේ ඩෑල් එකක්. සොලෝ කේක් කන්නේ පොල්සම්බල එක්කලු..... :baffled:

    නෙදකින්

    යකො පොල් සම්බෝල වැනි අග්‍ර ගන්ය ආහරයක් ,
    කේක් වැනි අඩු කුලෙ ජරාව සමග එකට ගැනීම සම්බොලෙට කරන අපහාසයකි

    අයිසින් ගොඩ මදිවට, අයිස් කොපි

    සතියටම ඇති වෙන්න සීනි කෑව මූ
    මහ බූරුවෙක්


    පි ඇන් එස් අයිස් කොපි වල කෝපි රහක් නෑ, සීනි ගොඩක් විතරයි.
    මිනිස්සු එක්ක තරහට හදන ජරාවක්
    ඒක .
    ------ Post added on Aug 11, 2023 at 11:12 PM