උබලට මෙහෙම හිතෙන්නෙ නැද්ද නිකමටවත්. අද නැතත් තව කාලෙකින් හිතෙයිද බලපන්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුට සිරාවටම රට ගොඩ දාන්න කැක්කුමක් තිබුන. මොකක් හරි කරුමෙකට සෙට් උනේ වැරදි කාලෙක කියලා.
    කට්ටිය උඩ තියල කිව්ව තද පාලනයක් ගෙනියන්න කියලා එක එකා කියන ඒවා අහන්නෙ නැතුව.
    ඌ ඉතින් එහෙමත් කලා. අඩු පාඩුකම් තිබ්බට අවන්කෙම්මද දන්නෙ නෑ මේ දේවල් කලේ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    "හොරකම"

    ඕකනෙ දැන් අවුල කියන්නෙ. දැන් කියපල්ලකෝ මොනාද කොහොමද කොහෙදිද කියලත්?
    ලපයගෙ පුකේ පයිල් වලවත් තිබ්බද මුකුත්??
    තාම අර සොහොනයි ගිං නිල්වලා එකයිනං කියෝගන එන්න එපා.
     
    • Like
    Reactions: weer 11

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo
    1657785460785.png

    Hari bn Ok
     

    Sen-lu

    Well-known member
  • මෙහෙම බලු වෙන්න හිතාගෙන නම් එන්න නැතුව ඇති. මූ වටේට හෙනම බබ්ල් එකක් හැදිල තිබුනෙ. ඒකෙන් මූත් හෙනම ඊගෝ එකෙන් හිටියෙ.

    බබ්ල් එක බ්ලාස්ට්වෙලා මූ මහපොලවට වැටෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    මුට සිරාවටම රට ගොඩ දාන්න කැක්කුමක් තිබුන. මොකක් හරි කරුමෙකට සෙට් උනේ වැරදි කාලෙක කියලා.
    කට්ටිය උඩ තියල කිව්ව තද පාලනයක් ගෙනියන්න කියලා එක එකා කියන ඒවා අහන්නෙ නැතුව.
    ඌ ඉතින් එහෙමත් කලා. අඩු පාඩුකම් තිබ්බට අවන්කෙම්මද දන්නෙ නෑ මේ දේවල් කලේ
    එහෙම කරන්න තිබ්බ, වටේ හිටපු ගොන් හරක් ටික කියන කතා එක දවසින් පිළිගෙන ක්‍රියාත්මක කරේ නැත්නම්.
    ඔය කාබනික පොහොර කියන්නේ පාදෙණිය බුරුවගේ වචනයක්. උදාහරණයක් විදියට.
    රටක ජනපති කෙනෙක් කියෙන්නේ රෑ නින්දට යද්දී හිතට එන දේවල්, රටටම බලපාන පරිදි ක්‍රියාත්මක කරන මානසික රෝගියෙක් නෙමේ.
    එකෙක් ජනේලේ එල්ලුනා, අනිකාව ප්ලේන් එකේ එල්ලුවා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    රටක නායකයෙක් වෙන්න ඕනේ වෘත්තීය දේශපාලකයෙක්. ඇමතිකම් වගේ ඒවට නන් අදාල ක්ශේත්‍රයේ වෘත්තිකයෝ ආවට කමක් නෑ. එහෙම එනව නන් හොඳයි. හැබැයි ජනාධිපති, අගමැති, විපක්ශ නායක වගේ තැන් වලට අනිවා දේශපාලනේ ගැන අවභෝදය තියෙන උන් ඉන්න ඕනේ. විශේෂයෙන් ලන්කාව වගේ රටවල. ලෝක භූ දේශපාලනයේ සීන් එකත් නිසා. ගෝටාභය අවන්ක වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. මිනිහට වැරදුනේ දේශපාලනේ දන්නේ නැති නිසා. ඕකම ෆොන්සේකටත් උනා මුල් කාලේ. මතක ඇතිනේ හිරේ ගියා.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    අපිත් එහෙම හිතුව හැබැයි ලංකාවෙ dollar සංචිත එක පාර බහින් නෑනෙ. කාලයක් තිස්සෙ වෙන දෙයක් ඉතින් හරියට analysis එක කලා නං, කලා තමා අදාල ආයතන වලින් ඒ ගැන දැනුන් දීලත් තියනව අවුරුද්දකට කලින්. ඒ කාලෙ ඉදල මේකට විසදුම් හොයන්න පටන් ගත්ත නං මීට වඩ තත්ත්වෙ වෙනස් වෙනව. එහෙම නොකලෙ උද්දච්ච කමට second වෙන්න බැරි නිස imf ගිහින්. ඉතින් හිතන්න වෙන්නෙ කිසිම වගකීමක් නැතුව වැඩ කලා කියල තම
     
    • Like
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,975
    113
    එකමත් එක රටක
    පිස්සුද බන්??
    උබ ඔය ලියල තියන වාක්‍ය තුනක තරම් දෙයක් කියවල තේරුම් ගන්න තරම් මොලයක් නැති මෝඩයෙක් ඌ..
    නෝන්ජල් මිනිහෙක් බොරුවට පුම්බල තිබ්බ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,898
    113
    මුට සිරාවටම රට ගොඩ දාන්න කැක්කුමක් තිබුන. මොකක් හරි කරුමෙකට සෙට් උනේ වැරදි කාලෙක කියලා.
    කට්ටිය උඩ තියල කිව්ව තද පාලනයක් ගෙනියන්න කියලා එක එකා කියන ඒවා අහන්නෙ නැතුව.
    ඌ ඉතින් එහෙමත් කලා. අඩු පාඩුකම් තිබ්බට අවන්කෙම්මද දන්නෙ නෑ මේ දේවල් කලේ
    What goes around comes around --> Fucker came to power through creating (allegdly) crisis and got it in return.

    The economic crisis was going to happen <-- multiple things like corona made it quick but was made worse by stupid decisions such as organic farming

    On top of that looting didn't stop but that has been a constant factor all these years (every government did it) so those are the real reasons.

    but then again it is much easier to blame a faction for fucking up the country when the real reason is something bigger than that.
     

    Sen-lu

    Well-known member
  • රටක නායකයෙක් වෙන්න ඕනේ වෘත්තීය දේශපාලකයෙක්. ඇමතිකම් වගේ ඒවට නන් අදාල ක්ශේත්‍රයේ වෘත්තිකයෝ ආවට කමක් නෑ. එහෙම එනව නන් හොඳයි. හැබැයි ජනාධිපති, අගමැති, විපක්ශ නායක වගේ තැන් වලට අනිවා දේශපාලනේ ගැන අවභෝදය තියෙන උන් ඉන්න ඕනේ. විශේෂයෙන් ලන්කාව වගේ රටවල. ලෝක භූ දේශපාලනයේ සීන් එකත් නිසා. ගෝටාභය අවන්ක වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. මිනිහට වැරදුනේ දේශපාලනේ දන්නේ නැති නිසා. ඕකම ෆොන්සේකටත් උනා මුල් කාලේ. මතක ඇතිනේ හිරේ ගියා.
    තනි මිනිහෙක්ට තීරණ ගන්න ක්‍රියාත්මක කරන්න බලය දුන්නම ඕක තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: sandaru1rox