ඕවා කතාද බන්. රූපවාහිණිය විදිහටනළු නිලියෝ ටිකක් ගෙනත් නටවලා පැයක දෙකක මොගා තුන් හතරක් එකතුකරලා එපිසෝඩ් එකක් ගහලා හොඳට අතපය විසීකරන මන්න උස්සන් එන දෙමල චීත්‍රරපටියක් පෙන්නලා හොඳ ගැම්මක් ගන්න ඕනේ. එතකොට තමා slim canta ඒකේ හොඳම රූපවාහිනි චැනල් එක වෙන්න පුළුවන්
රූපවාහිණිය peck ම කලේ කරපූ පට්ට ප්‍රෝග්‍රෑම් එකක් වගේ. දැන් නම් මුකුත් නැහැ. මල් සමයන් ටිකක් විතරයි අවුරුද්දට. මිනිස්සු ටීවි බලනවාත් අඩුයි. අනේ. මන්දා මොකක් වෙලාද කියලා?