උබලට ගමේ මිනිස්සු මොන වගේ කතාද හදලා තියෙන්නේ?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ලගදි මට අහන්න ලැබුනා මට ගමේ මිනිස්සු හදපු කතා දෙකක් 😂.
    1. මට හරිගියේ නිදානයක් කඩලා ලු. (මගේ ෆාම් එකක් රෙන්ට් එකට අරන් කරන යාලුවෙක් ගාව ඔය කතාව කියලා තිබ්බේ ගමේ එකෙක්, හැබැයි කැරියා මාත් එක්කම එකට කාලා බීලා ඉදපු එකෙක්.

    2. මම කසාද බැන්දේ යාලු වෙලා ඉදපු කෙල්ලෙක්වයි.
    ගමේ ඉන්න සුපිරිම කෙල්ලගේ අම්මා දුවට කියලා තියෙනවා, මම බැන්ද කෙනාව මම ගෙදර ගෙනත් තියන් ඉන්න ඇතිලු 🤣 අපේ අම්මා තාත්තා මාස කීපයක් රට හිටියා ඒ දවස් වල . දුව මට මෙසේජ් එකක් දාල කියලා හිනාවෙනවා, මොකද ඒ දවස් වල දුවව තමයි මම ගෙදර එකන් ඇවිත් හිටියේ කෙල්ල කැම්පස් නිවාඩු සතියක්ම අපේ ගෙදර හිටියේ 😍. කෙල්ල තාම කැල්ල 😍🖕
    උබලට මෙහම ආතල් කතා හැදිලා නැද්ද?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    උබේ මේ ත්‍රෙඩ් එකෙන් අපි දේවල් දෙකක් ගැන දැනුවත් උනා
    1. උඹ ෆාම් තියෙන සැහෙන්න ලොකු සල්ලි කාරයෙක්
    2. බැඳලා ඉන්නේ කැම්පස් ගිහිපු පට්ට කෑල්ලක්
    පම්පෝරිය ගහන්න මේ ක්‍රමේ ටිකක් විතර සාර්ථකයි හැබැයි :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,189
    27,852
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ස්කීම් එකේ හැමෝම කියන්නේ මම හරිම ගුණ යහපත් කෙනෙක් කියලා
    ඒත් ඒ කවුරුත් දන්නේ නෑ මම ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියෙන් හොයන සිරියල් කිලර් කෙනෙක් බව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,606
    75,531
    113
    ලගදි මට අහන්න ලැබුනා මට ගමේ මිනිස්සු හදපු කතා දෙකක් 😂.
    1. මට හරිගියේ නිදානයක් කඩලා ලු. (මගේ ෆාම් එකක් රෙන්ට් එකට අරන් කරන යාලුවෙක් ගාව ඔය කතාව කියලා තිබ්බේ ගමේ එකෙක්, හැබැයි කැරියා මාත් එක්කම එකට කාලා බීලා ඉදපු එකෙක්.

    2. මම කසාද බැන්දේ යාලු වෙලා ඉදපු කෙල්ලෙක්වයි.
    ගමේ ඉන්න සුපිරිම කෙල්ලගේ අම්මා දුවට කියලා තියෙනවා, මම බැන්ද කෙනාව මම ගෙදර ගෙනත් තියන් ඉන්න ඇතිලු 🤣 අපේ අම්මා තාත්තා මාස කීපයක් රට හිටියා ඒ දවස් වල . දුව මට මෙසේජ් එකක් දාල කියලා හිනාවෙනවා, මොකද ඒ දවස් වල දුවව තමයි මම ගෙදර එකන් ඇවිත් හිටියේ කෙල්ල කැම්පස් නිවාඩු සතියක්ම අපේ ගෙදර හිටියේ 😍. කෙල්ල තාම කැල්ල 😍🖕
    උබලට මෙහම ආතල් කතා හැදිලා නැද්ද?
    ගමේ උන් කියන කතා පඩේකට මායිම් කරන්න තරම් ලෙවල් එකට වැටිලා නෑ බන් ;) ;)
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    උබේ මේ ත්‍රෙඩ් එකෙන් අපි දේවල් දෙකක් ගැන දැනුවත් උනා
    1. උඹ ෆාම් තියෙන සැහෙන්න ලොකු සල්ලි කාරයෙක්
    2. බැඳලා ඉන්නේ කැම්පස් ගිහිපු පට්ට කෑල්ලක්
    පම්පෝරිය ගහන්න මේ ක්‍රමේ ටිකක් විතර සාර්ථකයි හැබැයි :lol:
    යකෝ මම බැදලා ඉන්නේ වෙන කෙනෙක් උබට පැටලිලා. අනික මට එහම ඇති සල්ලියකුත් නැහැ 🖕
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,595
    5,585
    113
    Colombo
    ලගදි මට අහන්න ලැබුනා මට ගමේ මිනිස්සු හදපු කතා දෙකක් 😂.
    1. මට හරිගියේ නිදානයක් කඩලා ලු. (මගේ ෆාම් එකක් රෙන්ට් එකට අරන් කරන යාලුවෙක් ගාව ඔය කතාව කියලා තිබ්බේ ගමේ එකෙක්, හැබැයි කැරියා මාත් එක්කම එකට කාලා බීලා ඉදපු එකෙක්.

    2. මම කසාද බැන්දේ යාලු වෙලා ඉදපු කෙල්ලෙක්වයි.
    ගමේ ඉන්න සුපිරිම කෙල්ලගේ අම්මා දුවට කියලා තියෙනවා, මම බැන්ද කෙනාව මම ගෙදර ගෙනත් තියන් ඉන්න ඇතිලු 🤣 අපේ අම්මා තාත්තා මාස කීපයක් රට හිටියා ඒ දවස් වල . දුව මට මෙසේජ් එකක් දාල කියලා හිනාවෙනවා, මොකද ඒ දවස් වල දුවව තමයි මම ගෙදර එකන් ඇවිත් හිටියේ කෙල්ල කැම්පස් නිවාඩු සතියක්ම අපේ ගෙදර හිටියේ 😍. කෙල්ල තාම කැල්ල 😍🖕
    උබලට මෙහම ආතල් කතා හැදිලා නැද්ද?
    මට ඇහිලා නැහැ හැබැයි මන් දිහා බලල ඇන්ටිලා හිනිා වෙන විදිහට අන්න ජැකා එනවා වගේ වයිබ් එකක් දැනේ... :yes: :yes:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,153
    5,828
    113
    උබේ මේ ත්‍රෙඩ් එකෙන් අපි දේවල් දෙකක් ගැන දැනුවත් උනා
    1. උඹ ෆාම් තියෙන සැහෙන්න ලොකු සල්ලි කාරයෙක්
    2. බැඳලා ඉන්නේ කැම්පස් ගිහිපු පට්ට කෑල්ලක්
    පම්පෝරිය ගහන්න මේ ක්‍රමේ ටිකක් විතර සාර්ථකයි හැබැයි :lol:
    naya giya seen eka matak una. :lol:
     
    • Haha
    Reactions: tilvin-silva

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,396
    113
    ලගදි මට අහන්න ලැබුනා මට ගමේ මිනිස්සු හදපු කතා දෙකක් 😂.
    1. මට හරිගියේ නිදානයක් කඩලා ලු. (මගේ ෆාම් එකක් රෙන්ට් එකට අරන් කරන යාලුවෙක් ගාව ඔය කතාව කියලා තිබ්බේ ගමේ එකෙක්, හැබැයි කැරියා මාත් එක්කම එකට කාලා බීලා ඉදපු එකෙක්.

    2. මම කසාද බැන්දේ යාලු වෙලා ඉදපු කෙල්ලෙක්වයි.
    ගමේ ඉන්න සුපිරිම කෙල්ලගේ අම්මා දුවට කියලා තියෙනවා, මම බැන්ද කෙනාව මම ගෙදර ගෙනත් තියන් ඉන්න ඇතිලු 🤣 අපේ අම්මා තාත්තා මාස කීපයක් රට හිටියා ඒ දවස් වල . දුව මට මෙසේජ් එකක් දාල කියලා හිනාවෙනවා, මොකද ඒ දවස් වල දුවව තමයි මම ගෙදර එකන් ඇවිත් හිටියේ කෙල්ල කැම්පස් නිවාඩු සතියක්ම අපේ ගෙදර හිටියේ 😍. කෙල්ල තාම කැල්ල 😍🖕
    උබලට මෙහම ආතල් කතා හැදිලා නැද්ද?
    අපිට නම් ගමේ වේසිගෙ පුතාල අපි ගැන කියන්නෙ මොනවද කියල ආරංචි වෙන්නෙත් නෑ. මොකද ගමේ එකෙක්වත් සෙට් වෙන්නෙ නෑ කතා කරන්න වත්.
    අල්ලපු ගෙදර පොන්ස්ල ටික නම් අපේ පාර අල්ලන්න ඇවිත් පුකෙන් යන්න දුන්න. දැන් උන් පේන්නත් නෑ. ලැජ්ජාවට. උන් නම් අපිට බැන බැන යනවැති රට වටේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මුකුත් කතා හදලා නැහැ ඒත් එක දවසක්,
    මගේ පෙන්ට්හවුස් එකේ, මගේ නිදන කාමරයේ බැල්කනි එකට එහා බිල්ඩින් එකේ පෙන්ට්හවුස් එකේ ඕපන් බාර් එකේ තිබිලා බ්ලූ ලේබල් බොතලේකුයි, කියුබන් සිගාර් පැක් එකකුයි ගහන් ආවා. තව මුහුදු ලිහිනියෝ තුන දෙනෙකුත් හිටියා උන්නම් මැරිලා. අර මනුස්සා උදෙන්ම ඇවිත් සමාව අරන් බැල්කනි එක ක්ලීන් කරලා මට දන ගහලා වැදලා ගියේ. වෙච්ච මානසික අපහසුතාවය සදහා 100 000$ ක් මගේ බෑන්ක් අකවුන්ට් එකටත් දැම්මා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කැස්බෑවේ පැත්තේ නම් අඩුකුලේ විදියට ගුලියක් දාලා, බීඩි බොන උන් ආශ්‍රය කරගෙන අනාථයෙක් වගේ ඉන්න නිසා අමුම අමු අනාථයෙක් කියලා වටාපිටාවේ උන් හිතන් ඉන්නේ 🤗 (පෙනුමත් කට්ට කළු කාපිරියෙක් වගේ නේ 🤣)

    නාවල මහගෙදර පැත්තේ උන් හිතන් ඉන්නේ මම අමු මදාවියා කියලා, උන් අපේ මවට ගොඩක් ගරු කරනවා හිටපු principle, teaching සීන් එක නිසා, පියාට ගරු කරන්නේ තට්ටයොන්ට කන්න බොන්න දිදී පන්සල් අස්සේ රිංගන්න නිසා top ලේවල් එකේ සත්ගුණවත් ධානපති උපාසකයා විදියට, ඉතින් ඒ දෙන්නගේ ප්‍රතිරූපය මම කාබාසිනියා කරනවා කියලා ගොඩක් අහලා පහල නාකි ගෑනු කථා වෙනවාලු එහෙම තමයි ඒ පැත්තේ මම ආශ්‍රය කරන උන් මට කිව්වේ 🤭

    කථා කියන සහතික දෙන එකෙක් වත් තමන්ට කන්න අඳින්න දෙන්නේ නෑ බම්, අනික කවුරු මොනවා කිව්වත් ඇඟේ වදින්නෙ ත් නෑනේ බම්, කියන්න බැරි නම් පත්තරේ දාගන්න කියලා මම මගේ පාඩුවේ ආතල් එකේ ඉන්නවා ඉතින්... 😏
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ගමේ හෙන කාඩ් එකක් තියාගෙන ඉන්නෙ. කිසි එකෙක් කතාවක් කියල නෑ. හැම එකාම හොඳට කතාබහ කරනව. මරණෙට මගුලට ගිහිල්ල ශේප් එකේ ජීවත් වෙනව.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හම්මෝ ගම්වල ඉන්න එවුන් අපි ගැන අපි නොදන්නා කතා ඕනේ තරම් කියනවා බන් . උන්ට ඕනේ පුපක් කරගන්න කියල තමන්ගේ වැඩ ටික කරන් හිටියම ඉවරයි බන් . උන්ව හදන්නත් බෑ , උන්ට තේරුම් කරන්නත් බෑ . හැබැයි , ඒවා උබේ advantage එකට පාවිච්චි කරන්න පුළුවන් . :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    ගොඩක් ගම්වල සමිති අටවාගෙන ඉන්න උන් තමයි ඕපදූප බෙදන්නේ...
    ඕකුං තමයි ගම් පිටිං කොටවන්නේ...