උබලට මේ ලඟකදී ඉඳන් තේරුනාද මචං

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය කොම්පැනියට එන උන්ට ඉන්න උන්ට තියෙනවා cost cutting කියල රුදාවක් appraisal එකෙන් පඩි වැඩිකරගන්න .එකයි ඔය උන් දන්නේ නෑ උන් කරන්නේ ගහේ ඇත්තේ ඉදන් ඇත්ත කපනවා වගේ වැඩක් කියල.උන් ඕක ඕන එකටයි එපා එකටයි හැම එකකටම apply කරනවා .මගේ මතය නම් cost cutting කරන්න ඕනේ එත් product එකක කොලිටිය තියාගන්න ඕනේ අවම වියදම දරන්න ඕනේ කියල මේ හැත්ත කරන්නේ ඒ කරන්න ඕනේ අවම කොලිටියටත් කෙලින්න කොලිටිය අඩු කරන එක
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උන්ට බැරුව ඇති, කලින් ආපු ප්‍රොෆිට් එක මේන්ටේන් කරගන්න දැන් බඩු මිලත් එක්ක.
    චොකලට් එහෙම තනිකරම සීනියි, බාල පිටියි
    සීනි වලින් තමා, බිස්කට්, බීම ගේම ගහන්නෙ

    මමත් නවත්තල තියෙන්නෙ චොකලට්/ බිස්කට් කෑම
     
    • Haha
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Maggi කලුපාට පැකට් එක නම් අවුලක් නෑ නේද?? elephant house bacon ends පැකට් එකක් ගෙනත් තියාගනින් මික්ස් කරගන්න් 😋
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඔව් ඇත්ත.
    ක්‍රිම් කැකර් එහෙම අජුතයි. දැන් කන එක නවත්තලා තියෙන්නේ.

    මස් උනත් ඉස්සර වගේ නැ දැන්. මොන මොන විසිකුත්තර දාලා ඉව්වත් කලින් රහ නැ.

    පිටිකිරි එක්ක තේ නම් බොන්නෙම නැ. එ නිසා එවා ගැන දන්නේ නැ.

    හාල් උනත් දැන් මට සෙට් අරලිය උන්ගේ එවා විතරයි.

    කන එවා විතරක් නෙමේ. ඉස්සර බෙබි සබන් කැටයක් සතියක් විතර පාවිච්චි කරනවා. දැන් දවස් දෙකයි. ගානත් 3න් ගුණයක් විතර වැඩි කරලනේ.

    මෙවට සිරවටම ඇක්ශන් ගන්න බැරිද දන්නේ බැ. නැත්නම් රැල්ලක් හදලා ඔය අජුත වැඩ කරපු බැන්ඩ් වල බඩු ගන්න එක නතර කරන්න ඔනි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොලිටි අඩු කරලා සිනී කෙලිනවා කෙලවෙන්නම ඔවට බටර්, අවස්ය පෝසක දාන්නේ නැහැ තනිකරම.සිනි වලින් තමයි රස අරන් තියෙන්නෙ. බලන් කාපල්ලා ඔව වහ බන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    උබල හිතන් ඉන්නෙ අපේ රට දැන් ඇමරිකා ලෙවල් එකට කිට්ටු වේගෙන යනව කියලද? අන්තිමට බලද්දි නන් අපි ඉදියෙ හයිපර් ඉන්ෆ්ලේශන් එකක ප්‍රසන්ටේජ් වලට කිට්ටු කරල

    ඔව්ව නොර්මල් එහෙම රටවල
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොත්තු මී එකක්
    කොත්තු මී ත් අන්තිම චාටර්.. නයිස් බිස්කට් එකක් ගත්තා.. ඉස්සර තිබ්බ රස නෑ දැන්.. නෙස්ටමෝල්ට් නම් චොර වෙන්න ගත්තෙ කලින් ඉඳන් ම.. කිරි එකකට රස එන්න පැකට් එකෙන් බාගයක් විතර දාන්න ඕන.. තාම පොඩ්ඩක් කොලිටියට තියෙන්නෙ highland විතරයි..
    වයසත් එක්ක දිවේ රස සංවේදී තාවය අඩු වෙනවා විශේෂයෙන් පැණි රස එහෙම එකත් එක හේතුවක් වෙන්න ඇති.
    අවුරුදු 25 යි මචන්..25 කියන්නෙ වයසක් නෙවෙයි නේ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    බිස්කට් කන්නේ නෑ. සඳුදා පොලට ගිහින් මල් බිස්කට් 100ක් ගෙනාව, සීනි මුරුක්කු 100ක් ගෙනාව. තව සුදු ලුණු මුරුක්කු 100ක්ගෙනාවා. 300න් ශේප් සතියක් අදින්න පුළුවන්.


    ------ Post added on Aug 4, 2022 at 1:24 AM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    උබලට මේ ලඟකදී ඉඳන් තේරුනාද මචං අපි ඉස්සර උදන් කාපු බීපු සමහර කෑම වල දැන් හෙනම අජ රහක් එන්නෙ කියලා ? 🥴🥴

    උදාහරණයකට මයිලෝ කිරිපිටි එක එහෙම පට්ට පොල් තෙල් රහක් එන්නෙ දැං දැං 😒

    නෙස්ටමෝල්ට් නම් ගන්නම දෙයක් නෑ. වහුකුං රසක් එන්නෙ.. 🥺🥺

    වීවා හෝර්ලික්ස් ගැන කතා කරලා වැඩකුත් නෑ කටේවත් තියන්න බෑ කොලිටි එක සෑහෙන්න අඩු කරලා ගාන සෑහෙන්න වැඩි කරලා..

    මං මැගී නුඩ්ලස් නම් කන්නෙම නෑ. ඉදහිට කන්න හිතුනොත් කොත්තු මී එකක් නම් කනවා.. ඒ උනාට මේ ලගදි වැරදිලා මැගී නූඩ්ලස් එකක් වැරදිලා කැවුනා.. ඉදකිං වමනෙ ගියෙ නැති ටික ඉතරයි.. ඒ තරම් අජපල් වෙලානෙ ඕයි !🥴🥴

    හැපිකව් චීස් එකත් පට්ටම කොලිටි බාල කරලා දැන්..

    මන්චි එකේ සමහර බිස්කට් ජාති එහෙම අමු අමුවේ රස ඝාතනය කරලා.. 🥴🥴ඊව්ව්!!!

    මන් මේ ඊයේ පෙරේදා සිලෝන්ටා ටී බෑග් එකක් දැම්මා තේ එකක් හදන්න .. ටික වෙලාවකින් බලනකොට තේ එක පුරා තේ කුඩු..☹️ අර පුම්චි ටී බෑග් එකේ තිබ්බ තේ කොල එලියට ඇවිත් කොලේ දියවෙලා..

    ඒ කියන්නෙ ටී බෑග් එකේ කොලේ කොලිටියත් බස්සලා!! ජරා යක්කු!

    තව මොනත ඒ වගෙ තියෙන්නෙ?☹️

    ඇයි බං මුං මේවයෙ ගානත් අහස උසට දාලා කොලිටිය මෙච්චර අඩු කරන්නෙ? නඩු දාම්න වටිනවා මුන්ට නම්!
    Chanya

    අඩෝ මේ කතාව නම් ඇත්ත නේ. බිස්කට් වල කොලිටිය නම් පට්ට විදියට අඩු කරල
    View attachment 180687
    කොරෝනා වලින් පස්සෙ උඹලාගෙ කට සවුත්තු වෙලා
    මන් අඩත් මයිලෝ බිව්වා. මට අවුලක් නෑනෙ බන්. (මටත් කොරෝනා හැදුනා)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,306
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පෝටෙලෝ, ක්‍රීම් සෝඩා, නෙක්ටෝ බල්ලෙක්ට බොන්න බෑ. එම්ඩී දිවුල් ජෑම් එකක් ගත්තා බලු වටින්නේ නෑ.
    දැනට ගත්තොත් ගන්නේ මැලිබන් ලෙමන් පෆ් ටිකක්, ලුණුදෙහි ටිකක් විතරයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ඕක වෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ. කොස්ට් එක අඩු කරගන්න කියල මොකක් හරි එක ingredient එකක් වෙනස් කරනව. රස වෙනසක් දැනෙන්නෙ නෑ. ඔහොම ගිහින් තව කාලයක් තව කොස්ට් කට් එකක් කරනන් තව මොකක් හරි මගුලක් වෙනස් කරනව. අවුරුදු 5ක් විතර යනකොට ප්‍රොඩක්ට් එක සම්පූර්නයෙන් වෙනස් වෙලා 🤮