උබලට වෙනස්කම් වෙලා තියෙනවද මිනිහෝ ?

උබලට කුලේ නිසා ව&#3545

  • ඔව්, හරිම දුකයි

    Votes: 10 20.8%
  • නැත

    Votes: 38 79.2%

  • Total voters
    48

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    තිරික්කලේ පැදපු අප්පුගේ මූන හාමුට තිබුනය කියල පොඩි කාලේ වලව්වෙන් හාමුට හරියට වෙනස්කන් කරා ලු නේද.

    :rofl::rofl:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සිංහලයා කුල විදියට වැඩියම බෙදුවේ සුද්ද.කුල භේදය කලින් ඉදන් තිබුනත් සුද්ද ඒක ලොකුවටම පාවිච්චි කරලා අපේ සිංහල උන් බෙදුව.ඇරත් කුලේ භේදය වැඩියම තියෙන්නේ දෙමල මිනිස්සු අතර.මේ හාමු මහත්තය නම් දෙමළ හාමු කෙනෙක්වත්ද මන්ද.දැන් කාලේ කුලභේදය ගොඩක් අය බල්ලට දාල ඉවරයි.තවම ඕව කරපින්න ගෙන ඉන්න ගොඩක් අය මුකුත් නැතුව ඉන්න කුලේ ලොකුයි කියලවත් හිත සනසගන්න අය.හාමුලා හැදුනේ සුද්දට පශ්චාත් බාගේ පූජා කරලා.මම රොඩියෙක්.හාමු මහත්තය ඒක මට කියන්න කලින් ඒ ගැන කියන්න ඕන.

    කුල කම් අතින් සිංහලය බෙදෙනකම් අපිට හැදෙන්න බෑ.කුලය මනින්න පුළුවන් වැඩ කරන විදියෙන් විතරයි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි

    Ubama oya udin kiyala thiyenne... kulen manussayek hodata maninna puluwan...

    uba kule balanne mokatada miniho? adu kule thota mona kulayakda?
    kule balanne hoda kula wala minissu... aduwo balanne na thamai :)
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Ubama oya udin kiyala thiyenne... kulen manussayek hodata maninna puluwan...

    uba kule balanne mokatada miniho? adu kule thota mona kulayakda?
    kule balanne hoda kula wala minissu... aduwo balanne na thamai :)
    කුලයෙන් මිනිසෙකු මැනිය නොහැක.මිනිසාගෙන් කුලය මැනිය හැකිය.
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Ow ow...Adu kule hamoma sakkili nemei... eth sakkili hamoma nam adu kule thamai... Adu kule ekekta thawa adu kule ekekge waradi penne na miniho.. :angry:

    zn0Hb4s.jpg

    ලොකු කුලවල අය නොකරපු සක්කිලිකම්.